වීඩියෝ එඩිටින්

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    වීඩියෝ එඩිටින්

    එළකිරි යාළුවනේ... මට උදව්වක් ඹ්නි, කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් වීඩියෝ එඩිට් කරන්න හොඳ software එකක දෙන්න. DVD video හදන්නයි ඕනි. මම දැන් කරන්නෙ ulead video studio එකෙන්. ඒක එච්චරම සාර්ථක නෑ. මට ටිකක් හොඳ එකක් ඕනි. ලොකූ උදව්වක්..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    එළකිරි යාළුවනේ... මට උදව්වක් ඹ්නි, කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් වීඩියෝ එඩිට් කරන්න හොඳ software එකක දෙන්න. DVD video හදන්නයි ඕනි. මම දැන් කරන්නෙ ulead video studio එකෙන්. ඒක එච්චරම සාර්ථක නෑ. මට ටිකක් හොඳ එකක් ඕනි. ලොකූ උදව්වක්..

    DVD Video හදන්නට කියලා කියන්නේ ඔය හදනVideo එක Regular DVD Player එකක Play වෙන්න හදන්න ඕනේ කියන එක වෙන්න ඇති. එහෙම නේද?

    ඒකට ඔය ඕනෙම Video Editing Software එකකින් හදන Video එක AVI UNCOMPRESSED කියන Format එකෙන් Render කරගන්න.

    ඒට පස්සෙ NERO එකේ (Version 8) තියෙන NERO Vision කියන එක හරහා Create DVD Video කියන එක Select කරලා Render කරපු Video එක ADD කරගෙන NEXT කරගෙන යන්නයි තියෙන්නේ. අන්තිමට BURN එක ඔබන්න.
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Mona wage wadakatada onaa

    mewage effects hadannada?Oka mama haduwe After effects walin.eken nam karanna bari deyak nahala..
    nikama editing walata nam ithin Adobe premium ganna
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    [QUOTE=amilaboy;11049341]

    mewage effects hadannada?Oka mama haduwe After effects walin.eken nam karanna bari deyak nahala..
    nikama editing walata nam ithin Adobe premium ganna[/QUOTE]

    ela machan
    11.gif
    11.gif

    mokakda version eka uba use kara
    mama cs3 eken oyawage ekak hadanna baluwa ba eken

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    Al Baik;11049311[SIZE=3 said:
    ][/SIZE]DVD Video හදන්නට කියලා කියන්නේ ඔය හදනVideo එක Regular DVD Player එකක Play වෙන්න හදන්න ඕනේ කියන එක වෙන්න ඇති. එහෙම නේද?

    ඒකට ඔය ඕනෙම Video Editing Software එකකින් හදන Video එක AVI UNCOMPRESSED කියන Format එකෙන් Render කරගන්න.

    ඒට පස්සෙ NERO එකේ (Version 8) තියෙන NERO Vision කියන එක හරහා Create DVD Video කියන එක Select කරලා Render කරපු Video එක ADD කරගෙන NEXT කරගෙන යන්නයි තියෙන්නේ. අන්තිමට BURN එක ඔබන්න.

    මම හොයන්නෙ ටිකක් හොඳ එකක්. Effects දාන්නත් ඕනි. Menu, title හදන්නත් ඕනි. premiere ටිකක් සංකීර්ණයි නේද?