වීඩියෝ එඩිටින්............

vsj

Member
Sep 23, 2014
317
5
0
වීඩියෝ එඩිටින්............

වීඩියෝ එඩිටින්.............................යාලුවනේ දන්න එකෙක් කියල දීපල්ලකෝ මට කොහොමද වීඩියෝ එකකින් අපට ඕනේ නැති කොටස් ඉවත් කරන්නේ කියල.මොකක්ද මේකට හොදම සොෆ්ට්වෙයාර් එක. ( කෙටියෙන්ම කිව්වොත් මට ඔනේ musical show වීඩියෝ එකක අර කියවන ඒවා ටික කපල දන්න)
 

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    1.png