වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වූ 19 හැවිරිදි මිනීමරුවා

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,753
    93
    Panadura
    වීඩියෝ ගේම් නිසා සිදු වුන තවත් අපරාදයක් . ස්වාමීන්වහන්සේ ලා වීඩියෝ ගේම් ගැන කට කැඩේනකම් බණ කිව්වත් ලංකාවේ මිනිස්සු ඇහුවේ නැ . දැන් පේනවනේ සිදු වුන විනාසේ

    431332139_954957509319190_1595525316183266978_n.jpg
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    gossiplanka eke thibune kapala marala kiyala.

    sirase alert eke thiyenne shot by gun kiyala

    mokakda marapu kramaya?


    kapalanam wenna baha neda?
     
    • Like
    Reactions: sakuntha1996

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Buddagatama anuwa meka explain karanne kohomada.giya athme me 6 denama ekathu wela kawahari maranna athi?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    වීඩියෝ ගේම් ගහන උන් ඔය වගේ කාලකන්නි වැඩ කරන්නේ නැහැ හොදටම බලපන් ගේම් ගහන උන් පාඩුවේ ඉන්න ඩයල් :lol:
    Oya wage ewa karanne na but mata nm mala panina welawal tiyanawa warzone gaaddi:lol:.kaawama itin kunuharupa pita wenewa katin.echchara tama:yes:.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Buddagatama anuwa meka explain karanne kohomada.giya athme me 6 denama ekathu wela kawahari maranna athi?
    ගිය ආත්මෙ මූට ගැන්ග් රේප් එකක් දුන්නද දන්නෑ ගෑනියි ලමයි සෙට් එකයි එකතු වෙලා
     
    • Like
    Reactions: rskoora

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    ගිය ආත්මෙ මූට ගැන්ග් රේප් එකක් දුන්නද දන්නෑ ගෑනියි ලමයි සෙට් එකයි එකතු වෙලා
    Ehema ekak tama.nattan muta mun set ekama maranna thought ekak awe ai
     
    • Like
    Reactions: Chimpanzee Putha

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    Video game walata phsyco gahanawa.e phsyco eken gihin maranawa.real world ekai game ekai dekama ekak wage wenawa.
    Ithin film baluwa th wenne eksmai bun, world’s fastest moving industry ekak esports, game eke wenasai real world life ekai anduranne na kiyanne uge education wala awulak or need medical attention