වීඩියෝ වෝල්පේපර් - video wallpaper

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වීඩියෝ වෝල්පේපර් - video wallpaper

    ඔන්න අන්තර්ජාලයේ සැරිසරනකොට හම්බුනා video wallpaper හදන විදියක් එළකිරියේ සාමාජිකයෙකුත් video එකක් upload කරලා තිබුනා ඒ උනාට ඒකේ දීලා තිබුන download link එක වැඩ කලේ නැහැ ඒක නිසා ඒක මෙතන දාන්නේ නැහැ.(දැනටමත් මේ ගැන දන්නා අයට නෙමෙයි මේක දැම්මේ හොදේ)

    හොදයි දැන් වැඩේට බහිමුකෝ.........

    1. මෙන්න මේ video එකේ කරන පිළිවෙල හොදින් විස්තර කරලා තියෙනවා



    2. මෙතැනින් crack software එක download කරගන්න

    http://www.mediafire.com/download/2ti75mjdmbro4u3/DreamScene%2520Video%2520Wallpaper%25202.23.rar

    3. මේ පහත ලින්කු වලින් ".wmv" format එකෙන් තියෙන ලස්සන desktop video නොමිලේම බාගත කරගන්න පුළුවන්(".wmv" video තමා මේ software එකට support
    කරන්නේ)

    http://www.wallpapers-3d.com/videowallpapers.html

    http://www.deviantart.com/browse/all/customization/?q=dreamscene#

    හොදයි එහෙනම් 1,2,3 පිලිවෙලින් අනුගමනය කරලා වැඩේ හොදද කියලා බලන්නකෝ. ඔයාලත් මේ වගේ පොඩි පොඩි වැඩ කෑලි දන්නවනම් මේ නුලට එකතු කරන්න.

    සිංහලයට ජය !...........
     
    Last edited:
    • Like
    Reactions: LalaJ