වීඩියෝ සංස්කරණය පිළිබද..... Video editing.....??? (ඔබ දන්න දේ)
phone එකේ හරි normal digital camera එකකින් හරි ගත්තු video clip එකක්(සාමාන්‍යෙයන් විනාඩි 5ක් 6ක් වගේ) Adobe Premier නැත්නම් Corel Video Studio වාගේ edit කරන software එකකින් , පොඩි title කෑල්ලක්, පොඩි logo එකක්, sound clip එකක් වගේ දාල, AVI නැත්නම් WMV විදිහට Render කරගත්තම ඒකේ file size එක සෑහෙන්න ලොකුයිනේ

. උදා: විනාඩි 5ක video clip එකක් උනත් 450mb -500mb විතර වෙනවා......

එ්ත් professional videos වල එච්චර file size වැඩියෙන් පෙන්නන්නෙ නෑ.... ඒවායේ video render කරන්න වෙනමම ක්‍රමයක් භාවිතා වෙනවාද කියල දන්න එළකිිරි යාළුවෝ ඉන්නවානම් comment එකක් දාල යන්න. නැත්නම් bump එකක් හරි දාන්න. වටිනා උපදෙස් වලට සූතූතියි.

මට සෑහෙන කාලෙක ඉදල තිබ්බ ගැටළුවක් ගැන තමයි අද එළකිරි යාළුවන්ගෙන් අහන්නෙ.
(
මේ දක්වා මට තිබ්බ යම් යම් ගැටළුවලට සාර්ථක විසදුම් ලබා දීපු යාළුවන්ට හෘදයාංම සෟතූතියත් පිරිනමනවා
)