වීඩියෝ edit කරන්න හොඳ software එකක්

himbuta

Junior member
  • Feb 13, 2021
    29
    57
    18
    Filmora - බේසික් වැඩ වලට හොදයි beginner friendly

    MAGIX vegas pro - ඇඩ්වාන්ස්ඩ් ෆීචර්ස් නැති උනත් හොද සොෆ්ට්වෙයා එකක්

    Davinci resolve - ගොඩක් ඇඩ්වාන්ස්ඩ් ෆීචර්ස් තියෙනව හැබැයි ඉගෙන ගන්න ඕනෙ වැඩ කරන විදිය. premier pro තරම්ම ලේසි නෑ