දැන් වැරදිලාවත් බල්ලෙක් පාරට පැනලා යට උනොත් අපි හිරේද බං... මාර කෙලියක් නේ...
මොකද්ද රිමාන්ඩ් කරන්න හේතුව ??
ගමේ උන් තරහට කිව්වම මොකද වෙන්නේ
අනික රිමාන්ඩ් කරන්න හේතුව
------ Post added on Nov 26, 2025 at 12:16 PM
එතකොට අයාලේ යන බල්ලෙක් පාරට පැනලා හැප්පුනොත් අපි හිරේ යන්න ඕනද හරි වැඩක්නේ ඒක පාරේ පාඩුවේ ගිය මගේ බයික් එකට කොහෙන්ද ඉඳලා කඩාගෙන බිඳගෙන දුවගෙන ඇවිල්ලා හැප්පිලා මාව වට්ටලා දත් දෙකක් කඩලා බරපතල තුවාල කරපු වේසිගෙ බල්ලව දාපල්ල රිමාන්ඩ්
නිකන් හැප්පුනාට රිමාන්ඩ් කරන් නෑනෙ බන්. ඕනෙකමින් යට කරන්න ඇති. එහෙම කිසිම සාක්ෂියක් නැතුව අධිකරණය තීන්දු දෙන් නෑනෙ.
