වීථි සුනඛයෙකු හැප්පූ සැකකාර කාන්තාව රිමාන්ඩ්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ ලදී නිවුස් එකක් තිබ්බ සුදු ඉරෙන් පාර පනින්න පුරුදු වෙලා හිටපු බල්ලෙකුත් සුදු ඉර උඩම යට කරපු සින් එකක්. ඒ මේකද දන්නේ නැ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,039
    113
    images


    pare inna ayale yana thirisan sathek hinda manushya jiwithayak winasa karana eka harida?

    mas kanna hitha mathama sattu maranna hondai, waradila sathek vahaneta happunama minissunwa hire daanawa.

    “Mewa maha ponna wada yako!”
     
    • Like
    Reactions: neo7x

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,170
    5,873
    113
    දැන් වැරදිලාවත් බල්ලෙක් පාරට පැනලා යට උනොත් අපි හිරේද බං... මාර කෙලියක් නේ...

    එතකොට අයාලේ යන බල්ලෙක් පාරට පැනලා හැප්පුනොත් අපි හිරේ යන්න ඕනද හරි වැඩක්නේ ඒක පාරේ පාඩුවේ ගිය මගේ බයික් එකට කොහෙන්ද ඉඳලා කඩාගෙන බිඳගෙන දුවගෙන ඇවිල්ලා හැප්පිලා මාව වට්ටලා දත් දෙකක් කඩලා බරපතල තුවාල කරපු වේසිගෙ බල්ලව දාපල්ල රිමාන්ඩ්
    පාරට පැනල යට වෙන එකයි ගෙයක් ඉස්සරහ පාර අයිනෙ නිදාගෙන ඉන්නකොට යට කරගෙන යනව කියන එකයි දෙකක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,002
    167,837
    113
    එකමත් එක රටක
    නිකන් හැප්පුනාට රිමාන්ඩ් කරන් නෑනෙ බන්. ඕනෙකමින් යට කරන්න ඇති. එහෙම කිසිම සාක්ෂියක් නැතුව අධිකරණය තීන්දු දෙන් නෑනෙ.
    ලංකාවේ උන් හොද වාහනයක යන එකෙක්ට මොකක් හරි වෙලා කෙලවෙනකන් බලන් ඉන්න උන් හැබැයි . . කුප්ප කමට ගිහින් සාක්ෂි දුන්නද කවුද දන්නේ ?? :lol:
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,170
    5,873
    113
    මේ ලදී නිවුස් එකක් තිබ්බ සුදු ඉරෙන් පාර පනින්න පුරුදු වෙලා හිටපු බල්ලෙකුත් සුදු ඉර උඩම යට කරපු සින් එකක්. ඒ මේකද දන්නේ නැ.
    මේක වෙන එකක් බන්. ඔය හරියෙ මම දන්න එකෙක් ඉන්නව ඌ කිව්ව විදිහට පාරෙන් අයිනට වෙන්න නිදාගෙන හිටිය බැල්ලිව තමා යටකරගෙන ගිහින් තියෙන්නෙ. ගෙවල් කීපයකට යන අතුරු පාරක. CCTV තියනවලු.

    Screenshot 2025-11-26 145915.png
     
    Last edited:
    • Like
    Reactions: Hasistranger

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    හිතල හැප්පුව කියලා ඔප්පු කරන්නෙ කොහොමද ?. මට හිතෙන්නෙ ගැනිට චාන්ස් එකක් දීලා තියෙන්නෙ බොරු පැමිනිලි කරපු අයට කෙලවන්න
    ehema kiyanna aththe itin kattiya dakinna athine. or cctv athi. ehema nathiwa boruwata nam itin proof nathnam nidahas karai. a mea kiyanne tiynwa kiyala

    මේක වෙන එකක් බන්. ඔය හරියෙ මම දන්න එකෙක් ඉන්නව ඌ කිව්ව විදිහට පාරෙන් අයිනට වෙන්න නිදාගෙන හිටිය බැල්ලිව තමා යටකරගෙන ගිහින් තියෙන්නෙ. ගෙවල් කීපයකට යන අතුරු පාරක. CCTV තියනවලු.
     
    • Like
    Reactions: imback2008

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    ශුවර් එකට මේ ගෑනි ගොබ්බ ලෝයර් කෙනෙක් ගන්න ඇත්තේ 💯😄

    අර ක්ලාස් ටීචර් කෙනෙක් ඇට දෙක තලලා ලෝයර්ලා 40ක් එක්ක ගිහින් බේරුනා

    පොදු දේපල පනත කඩපු එකෙක් තනි ධමනියක් දාලා බේරුනා.

    ලෝයර්ගෙ දක්ෂතාවය තමයි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,636
    113
    Galaha
    ටික්ටොක් ඉනෝක අක්ක කීව එයා පාවිච්චි කරපු පෑඩ් විසිරකනව මිදුලට ඒව බල්ලො කෑවම මැරෙන හින්ද කියල.
    ආය දිනේ අහගෙන ගිහින් උඹ කාපන් ඇහිඳගෙන. :lol: :sick:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    එක්කො බල්ලව දැකදැකම ගෑනි වාහනේ අද්දන්න ඇති. නැත්තං කලිනුත් මොනාහරි කේස් වෙලා ඇති. ගමේ උන් බොරු කිව්වද දන්නෙත් නෑ ඉතින්
    Cctv?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    CCTV දැක්කා. ඒකිට නඩූ දාන්න ඕනි. එතන පොඩි ළමයෙක් හිටීයත් මේකි ආපු විදියට යට වෙනවා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    නිකන් හැප්පුනාට රිමාන්ඩ් කරන් නෑනෙ බන්. ඕනෙකමින් යට කරන්න ඇති. එහෙම කිසිම සාක්ෂියක් නැතුව අධිකරණය තීන්දු දෙන් නෑනෙ.
    එහෙම වෙන්නෙ නැහැ
    මගේ අතින් පූසෙක් හැපිලා මැරිලා පොඩි කේස් එකක් වෙලා 119 ගහලා පොලීසියෙන් ආවා. එතන හිටපු එවුන් උදැල්ලක් ගෙනත් මට වලක් කපලා වලදාන්න කියලා තමයි කේස් එක ඇද්දෙ. මම බෑ කිවුවට පස්සෙ උන් කෝල් කරලා පොලීසියෙන් ආවා,
    පොලීසියෙන් කිවුවෙ පාරෙ ඉඳලා හැපුන එකට මට වැරැද්දක් කියන්න බැහැ කියලා (මගේ ඩෑශ් කෑම් තිබුනා, පූසා පාර අයිනෙ ඉඳන් වාහනේ ලඟටම ආවට පස්සෙ පාර පැන්නා, කෙලින්ම රෝදෙට අහු උනා)
    මම කිවුවා ඕන නං මම වාහනේ දාගෙන ගිහින් අපේ ගෙදර වලදාන්නං මෙහෙ වලවල් කපන්න බැහැ කියලා, පොලීසියෙනුත් කිවුවා එහෙනං එහෙම කරන්න කියලා. ඊට පස්සෙ එතන එවුන් දඟලලා මම පූසව අරගෙන ගිහින් කොහෙට හරි විසි කරාවි කියලා බයිලා කියවලා අන්තිමට පොලීසියෙන් මට යන්න කිවුවා, පූසත් එතන දාල මම ගියා. කෑ ගහපු එවුන් වලදාගන්න ඇති.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ගොබ්බ නීති .
    ඇයි එහෙම කියන්නෙ, නීතිය තියෙන්න ඕන මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න විතරක් නෙමෙයි, පරිසරය, ශාක, සත්තු හැමෝගෙම ආරක්ෂාවට. මේක ඉතාම හොඳ තීරණයක්. මේ වගේ දේවල් සමාජගත උනාම සතෙක් යට කරන්න කලින් දෙපාරක් හිතාවි මිනිස්සු. බස් කාරයො හෙම හිතාමතා සත්තු යට කරනව පාරවල් වල. අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ඒවට.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,697
    21,383
    113
    නියමයි දැන් මෙයාට දවස් 14 ලෙස්බෝ සැප ලැබෙයි 🤗
     
    • Haha
    Reactions: Kalegana

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    මේකේ මේ බල්ලා ඉන්න තැනයි වංගුව යි අතර දුර බැලුවම පේන්නේ නැති වෙන්න නං විදිහක් නෑ. ලොවෙත් හිතලා යට කරලා. අනික් හෙන දුර යනවත් එක්ක හැප්පුනට පස්සේ