වීථි සුනඛයෙකු හැප්පූ සැකකාර කාන්තාව රිමාන්ඩ්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මේකේ ඕවා දාන්න එපා සත්තු එක්ක පුදුම වයිරයකින් ඉන්න වර්ජින් අනාතයෝ මේකේ වැඩිපුර ඉන්නේ.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    ඇයි එහෙම කියන්නෙ, නීතිය තියෙන්න ඕන මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න විතරක් නෙමෙයි, පරිසරය, ශාක, සත්තු හැමෝගෙම ආරක්ෂාවට. මේක ඉතාම හොඳ තීරණයක්. මේ වගේ දේවල් සමාජගත උනාම සතෙක් යට කරන්න කලින් දෙපාරක් හිතාවි මිනිස්සු. බස් කාරයො හෙම හිතාමතා සත්තු යට කරනව පාරවල් වල. අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ඒවට.
    රිමාන්ඩ් කරන්න මොකද්ද හේතුව ,

    හිතල හප්පන එකට දඬුවම් ඕන , ඒක වෙනම කතාවක්

    රිමාන්ඩ් කියන්නේ දඬුවමක් නෙමේ ආරක්ෂාවට කරන දෙයක් නඩුවට අදාල මොන පාර්ශවයක හරි , එහෙම රිමාන්ඩ් කරපු හේතුව news එකේ නැහැ .

    FB eke mehema thibuna

    marunama eken views ganna ena unda kawda danne or gaani th ekka tharaha unda kiyana eka, video eken hithala happapu kathawak penne naha. balla para madde inne.
    ------ Post added on Nov 27, 2025 at 9:26 AM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    රිමාන්ඩ් කරන්න මොකද්ද හේතුව ,

    හිතල හප්පන එකට දඬුවම් ඕන , ඒක වෙනම කතාවක්

    රිමාන්ඩ් කියන්නේ දඬුවමක් නෙමේ ආරක්ෂාවට කරන දෙයක් නඩුවට අදාල මොන පාර්ශවයක හරි , එහෙම රිමාන්ඩ් කරපු හේතුව news එකේ නැහැ .


    ------ Post added on Nov 27, 2025 at 9:26 AM
    සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් එකකදි රිමාන්ඩ් කරනව නේ. බොහොදුරට මහජන කැලඹීමක් ඇතිවෙයි කියල තමයි දාන්නෙ. මොකක්හරි හේතුවක් ඇති ඇප ගන්න බැරි උන
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    දැන් වැරදිලාවත් බල්ලෙක් පාරට පැනලා යට උනොත් අපි හිරේද බං... මාර කෙලියක් නේ...
    balla yata una nemei yata kala kiyana ekatai seen eka yanne.
    ballo entry danne nane, minihek gihin hitha matha yata kala kiyala policeye entryak dammoth thama hiree.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,218
    113
    35
    Spain
    මනුස්සයෙක් මැරුනා නම් එක බල්ලෙක් නැහැ. බ්ලැකී ගැන ඔච්චර අනුකම්පා නං ඌව ගෙදරක ගෙනිහින් හදන්න බැරිද? පාර තියෙන්නේ බල්ලන්ට නිවාස පහසුකම් සපයන්න නෙවෙයි. මට ඕකුන් ගැන තරහක් තියෙන්නේ,වේස බල්ලෝ පේන්න බැහැ. මම දෙපාරක් වැටිලා අඬු කඩාගෙන තියෙනවා මේ කැරි බල්ලෝ නිසා.