වීදුරු පිඹීම 06-09-2012 11:26 PM REP-5 thank you dog ............![]()



ස්තූතියි යාළුවා..දැන ගන්න කැමැත්තෙන් හිටපු දෙයක් ගැන වඩාත් හොඳට දැනගත්තා..
මම දන්න තරමට ඉතාලිය මේ සම්බන්ධයෙන් දක්ෂම glassblowers ලාට ප්‍රසිද්ධියක් දරනවා. [විශේෂයෙන්ම වැනීසිය ආශ්‍රිතව..මේ වීදුරු පිඹීම ප්‍රධාන කලාවක් විදියට නිදහස් පිඹීම කියන ආකාරය ආධාරයෙන් සිදුකරනවා...]
මේ සමහර නිර්මාණ වල මිල ගනන් අපිට හිතන්නවත් අමාරු මට්ටම් වලත් තියෙනවා.ඒ වගේම මේ වැඩේ නරඹනවා තරම් ලේසි නැහැ කරන්න ගියාම.මොකද මට අහම්බෙන් මේ වැඩේ ලංකාවේ ප්‍රදර්ශනයකදි දකින්න ලැබුනා..මේ විදුරු කලාවටම අනුගාමීවම යන කලාවක් මැදපෙරදිග රටවල විවිධ වැලි වර්ග යොදා ගෙන කරනවා..ඒ ගැනත් පුලුවන් නම් අපේ සහෝ හොයල විස්තරයක් දුන්නොත් රෙප් + දෙන්න අපි පැකිලෙන්නේ නැහැ....
ස්තූතියි යාළුවා
විකියෙත් කියල තියෙනවා ඔය වීදුරු වලට මොනවද මිශ්‍රණයක් තියෙනවා කියල හොඳට හැඩේට හදන්න 

http://www.wisegeek.com/what-is-glass-blowing.htm
කෝරලේමහත්තයා;12837520 said:එල ත්‍රෙඩ් එක මචං....රෙප් ඊයෙ දීපුනිසා අද බෑ...හැබැයි හිස් අතින් ආවේ නෑ..බලන්නකෝ පහල..
මෙක ලෝකෙ දුර්ලභ ගනයේ වීදුරු නිර්මානයක්...තියෙන්නේ ඩුබායි වල..Dale chihuly කියන ශිල්පියා
තමයි නිර්මාණය කරල තියෙන්නේ. ඔය චව් චව් වගේ ඇහැක් වහල ඉන්නේ ඒ මහත්තයා තමයි......
මීටර 9ක් උසයි...වීදුරු කැබලි 3000ක් පමන යොදා අවුරුදු දෙකක් විතර අතින්ම හදපු නිර්මාණයක් ,
ඩොලර් මිලියන ගානක් වටිනවලු......පහල බලන්නකෝ..
![]()


නියමයි අද තමා මමත් මේක දැක්කේ 
ලස්සනයි 