වීදුරු_කෑලි සජිත්

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සජිත් ට වඩා නම් රනිල් හොදයි වගේ. මූ නම් පිස්සෙක්..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Monawa wunath Sajith mahaththayata hondata Ingreesi puluwan. Anith eka sarala manussaya. Duppath api wenuwen loku deyak karawi awoth. :yes::yes:
    ඔව් බං......
    අනික ඒ උතුමා (ශ්‍රී මුඛයක් තියනවා නම් ඒ තුමා කියන්න ඕන නේ) රස්සා ලක්ස 510ක දෙනවා කියනවා...
    අනේ වාසනාවන්.....
    ලංකාවේම ඉන්නෙත් ලක්ස 220 ජනතාව......ලංකාවේ මාස්ව් වයස පොඩි උන්ටත් රස්සා දීල ඉන්දියාවේ ඉන්න රස්සා නැති උනුත් ගොඩ යනවා මෙතුමා අවොත්..........
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl:


    Eka thamai yako mama mulinma ahuwe prompter ekak use kara kiyala case adala votes kadanna puluwan kiyala hithagena inna ekekwa presidential candidate kenek kale mona buuruwek da kiyala!


    Lankawa developing country ekak wenna puluwan eth technology use karana eka disability ekak kiyala hithana tribal minissu inna ratak kiyala hithagena nathuwa athi Gota, Sajith ehema hithuwata.

    :rofl:

    eka thamayi yako math mulinma kiwwe meka USA nemei lankawa kiyala..


    "sri mukaya" kiwwama buddistla offend wenawa wagema,

    prompter eka use karama karama uta katha karanna ba kiyala minissu hithanawa…

    sajith moda na bn,, u ganata Sinhalese lata talk karanne...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl:

    eka thamayi yako math mulinma kiwwe meka USA nemei lankawa kiyala..


    "sri mukaya" kiwwama buddistla offend wenawa wagema,

    prompter eka use karama karama uta katha karanna ba kiyala minissu hithanawa…

    sajith moda na bn,, u ganata Sinhalese lata talk karanne...
    ඔව් බං.....
    සිංහලිස්ලා අතරත් ඉන්නවා නේ බත් කන හරක්.......
    ජහ කිව්වාම උන්ට තේරෙනවා තමා......
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ah sudu.. :rolleyes: ada galle face giyada :D

    ow bn... 1000kui bothalekui hambuna.. dan me eka gagaha bus eke ena gaman… :love:

    ඔව් බං.....
    සිංහලිස්ලා අතරත් ඉන්නවා නේ බත් කන හරක්.......
    ජහ කිව්වාම උන්ට තේරෙනවා තමා......

    wadipura inne ehema un thamai...
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    yako!!

    gotata therenne nadda sreen eken balan kiyawaddi case eka adenawa kiyala..(adenna puluwan kiyala)…..:rolleyes:

    ithin ehema eke, points kole balagena kiyawala wade shape karaganna puluwan kamak thibba nam screen set karagani da?

    Gotage target audience ekata oka case na. owa case audience ekata shri muka katha case na... saralayi
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    රනිල් මූව දාල අපිව විහිලුවකට ගත්තද කියලත් හිතෙනවා වෙලාවකට:confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    සජිත් ආවම Lancer import tax එක අයින් කරනවලු..:P


    පුංචි කාර් ටැක්ස් අඩු කරනව කියල කරපු කිරිල්ලට ඔහොම එකක් කිව්වා නං බලේ හම්බුණාම වෙන දේ ගැන අහන්න දෙයක් නෑ :sorry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,822
    113
    Mother Earth
    මූගෙ තියෙන්නෙ ඌ හෙන පොර කියන මානසිකත්වය. ඕකා කරුමෙට හරි ජනාධිපති වුණොත් අසාර්ථකම පාලකයා වෙනවා. මාධ්‍යය මර්ධනය එකී මෙකී නොකී සියළු දේ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.:sorry:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මූගෙ තියෙන්නෙ ඌ හෙන පොර කියන මානසිකත්වය. ඕකා කරුමෙට හරි ජනාධිපති වුණොත් අසාර්ථකම පාලකයා වෙනවා. මාධ්‍යය මර්ධනය එකී මෙකී නොකී සියළු දේ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.:sorry:

    ඌ ජනාධිපති වුනොත් නම් ඉතින් ලංකාවේ ඉඳල වැඩක් නැ . මූ සිරාටත් අන්ත ඩයල් එකක්. පිස්සු එකේ මැක්ස්.
    :eek::baffled::eek::shocked:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ ජනාධිපති වුනොත් නම් ඉතින් ලංකාවේ ඉඳල වැඩක් නැ . මූ සිරාටත් අන්ත ඩයල් එකක්. පිස්සු එකේ මැක්ස්.
    :eek::baffled::eek::shocked:

    Sira ta mona unath podi manussa kamak thiyanawa.. pabaya unata..:yes:

    Sajith nam koi paththen baluwath ajuthai..
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මෙයාට වීදුරු කෑලි මොකටද , කොලේ බලන් නේ කියන්නේ සමහර වෙලාවට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අයියෝ සල්ලි.......
    තමන්ගේ ප්‍රතිපතති ගැන කතා නෑ......
    අනික් එකාගේ විදුරු කෑලි දෙක ගැන කතාව.....


    මෙහෙම බුරුවෙකුට කතිරේ ගහන බත් කන හරක් ඉන්නවා නේ මේ රටේ......

    කියල වැඩක් නෑ. මූගේ ලොකු කම දැක්කම අප්පිරියයි. අනික් මිනිස්සු මූගේ වහල්ලු කියල හිතන් ඉන්නේ. :angry:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    5pDjhrE.jpg



    9dRm29E.jpg



    NLkSk21.jpg



    V2gqicY.jpg

    මේකට කලිනුත් මම දැක්කා කොලේ බලන් කියනවා . දැන් ඉතින් කොහෙද කියලා මතක නෑ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මූගෙ තියෙන්නෙ ඌ හෙන පොර කියන මානසිකත්වය. ඕකා කරුමෙට හරි ජනාධිපති වුණොත් අසාර්ථකම පාලකයා වෙනවා. මාධ්‍යය මර්ධනය එකී මෙකී නොකී සියළු දේ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.:sorry:
    අනේ පලයන් බන් යන්ඩ දැක්කේ නැද්ද සජිත් සර්ගේ AI?
    පොරක් නෙවෙයිද ඉලෝක ඉතිහාසයේ පළමු වතාවට එහෙම දෙයක් කරේ dashboard එකක් තිබ්බා තනි ඇහැට ඇඩෙනවා ටොම් කූස් අයියගේ ෆිල්ම් එකක් වගේ.
    එක බලද්දී මට හිතුනේ සජිත් සර් ජනාදිපති උනහම ධම්මික පෙරේරාත් එක්ක කරට කර AI තරගයක් තියෙයි.

    :cool::cool::cool: