හදගමගේ අක්ෂරය බලපු අය ඇති නේ... අෂොක හදම ගේ තවත් නිර්මානයක් විදූ... මෙකේ කියන විදිහට අමූතු අදහසක් තියෙන්නේ..පවූලේ හෑමෝම එක්ක බලන්න පුලුවන්..මේකෙන් පනිවිඩය දෙන්නේ වැඩිහිටියන්ට ඔයාලත් බලන්න මේකේ තියන කතාව කිව්වොත් වැඩක් නෑ...