වීනුගෙ හබී ඵළ බුවෙක් වගේ නේද..

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    මුං පවුල් කඩාගත්ත කාලෙක තොපි මේක බම්ප් කරනව ඵහෙම නෙමෙයි ඔන්න අර ගාසා,ඵරෝසන්ගෙ ත්‍රෙඩ් බම්ප් කරනව වගේ..:frown:
    sira kathava
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    නිලියෝ කියාගන්න උන් බැන්දල වැඩි කල් ඉන්නේ නැහැ බන් විසේසය්න් නව පරපුරේ කියාගන්න උන්, වෙන අලුත් පොල් ලෙල්ලක් දැක්කම ඇදිල යනවා

    images
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    නිලියෝ කියාගන්න උන් බැන්දල වැඩි කල් ඉන්නේ නැහැ බන් විසේසය්න් නව පරපුරේ කියාගන්න උන්, වෙන අලුත් පොල් ලෙල්ලක් දැක්කම ඇදිල යනවා

    images
    විනුව නම් මන් දන්නවා පොඩි කාලෙ
    ඉස්කොලෙ 10 වසර කලෙ.
    වල් වැදුනෙ නම් නැහැ අනික් කෙල්ලො වගෙ.
    හොඳ ළමයෙක්.

    ඉන්ඩස්ට්‍රි එකෙ ඉතිං ප්‍රසිද්ධ ගොඩක් අය කරන දෙවල් නිසා නිළියො ගැන තියෙන්නෙ එච්චර හොඳ ප්‍රතිරූපයක් නෙමෙ.
    සබීතා ,සංගීතා උනත් චාටර් නොවි අද වෙනකන් ඉන්නවානෙ.

    විනු නම් දන්න විදියට එහෙම දැඟලිල්ලක් තියෙන කෙනෙක් නෙමෙ .
    ගොඩක්ම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක හැදිච්ච වැඩිච්ච පරිසරය බලපානවා යමෙක්ගෙ හැසිරීමට.
    විනු නම් හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක හැදිච්ච කෙනෙක් .

    කාලයාට ඉඩදී බලා හිඳිමු .
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩො ඌ එකෝන් ක්ලාස් කරා
    මම දන්න කීප දෙනෙක්ම උගේ ක්ලාස් වලට ගිහින් තියෙනවා
    නරක ඩයල් එකක් නෙවෙයි කියලයි කියන්නේ
    ශක්ති ඉන්ස්ටිටියුට් එකේ මම හිතන්නෙ ඌ උගන්නනවා
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    ඉන්ඩස්ට්‍රි එකෙ ඉතිං ප්‍රසිද්ධ ගොඩක් අය කරන දෙවල් නිසා නිළියො ගැන තියෙන්නෙ එච්චර හොඳ ප්‍රතිරූපයක් නෙමෙ.
    සබීතා ,සංගීතා උනත් චාටර් නොවි අද වෙනකන් ඉන්නවානෙ.

    මේකට නම් කලිසමේ ම බොක ගිය යකු :D :D :D :D
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    අඩො ඌ එකෝන් ක්ලාස් කරා
    මම දන්න කීප දෙනෙක්ම උගේ ක්ලාස් වලට ගිහින් තියෙනවා
    නරක ඩයල් එකක් නෙවෙයි කියලයි කියන්නේ
    ශක්ති ඉන්ස්ටිටියුට් එකේ මම හිතන්නෙ ඌ උගන්නනවා
    ශක්ති බම්බා නෙද ?
    මන් හිතන්නෙ විනු ඕකට තමා ගියෙ ඒ ලෙවල් .
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ශක්ති බම්බා නෙද ?
    මන් හිතන්නෙ විනු ඕකට තමා ගියෙ ඒ ලෙවල් .
    මම දන්න විදියට ඒකි අනුල එකට ගියේ නුගේගොඩ
    ක්ලාස් ගියේ ඒ ලෙවල් වලට සක්ය එකට බණ්ඩගෙ
    විනූගේ කසින් කෙනෙක්ගෙ මාර්ගෙන් තමයි අදුරගෙන තියෙනව කියන්නේ
    ඩයල් එකව