නිලියෝ කියාගන්න උන් බැන්දල වැඩි කල් ඉන්නේ නැහැ බන් විසේසය්න් නව පරපුරේ කියාගන්න උන්, වෙන අලුත් පොල් ලෙල්ලක් දැක්කම ඇදිල යනවා
විනුව නම් මන් දන්නවා පොඩි කාලෙ
ඉස්කොලෙ 10 වසර කලෙ.
වල් වැදුනෙ නම් නැහැ අනික් කෙල්ලො වගෙ.
හොඳ ළමයෙක්.
ඉන්ඩස්ට්‍රි එකෙ ඉතිං ප්‍රසිද්ධ ගොඩක් අය කරන දෙවල් නිසා නිළියො ගැන තියෙන්නෙ එච්චර හොඳ ප්‍රතිරූපයක් නෙමෙ.
සබීතා ,සංගීතා උනත් චාටර් නොවි අද වෙනකන් ඉන්නවානෙ.
විනු නම් දන්න විදියට එහෙම දැඟලිල්ලක් තියෙන කෙනෙක් නෙමෙ .
ගොඩක්ම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක හැදිච්ච වැඩිච්ච පරිසරය බලපානවා යමෙක්ගෙ හැසිරීමට.
විනු නම් හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක හැදිච්ච කෙනෙක් .
කාලයාට ඉඩදී බලා හිඳිමු .