1. ඔව්. කියෝලා නෑ
2. visit කියල දාල තියෙන්නේ ඉතින් visit කරත් උන්ගෙන් අවසර ගන්න ඕනේ කියන එක තමයි. හර්ශය කියපු එක හරි
හරි ද?
1. ඔව්. කියෝලා නෑ
2. visit කියල දාල තියෙන්නේ ඉතින් visit කරත් උන්ගෙන් අවසර ගන්න ඕනේ කියන එක තමයි. හර්ශය කියපු එක හරි
upමේකෙ ඉන්න ගොන්නු ටිකට තියෙන ප්‍රශ්නේ විමල්ද රීගත්තෙ, හර්ශද රීගත්තෙ කියලා. එකෙක් නෑ ඇත්තට මොකද උනේ කියල හොයල බලන්න ඕන කියල හරි හිතෙන. මේ වගේ නූගත් ගොඩයො ඉන්නකම් මේ රට හදන්න බෑ. දුකයි සාක්ශරතාවය 90ට වඩා තියෙන රටක මෙහෙම ගොන්නු ඉන්න එක ගැන.
විමලේ රී ගනි පෝන්නයෝ ගාගනී. ගෑනිව ඩීල් දාන පොන්නයාට තද වේලා.තෝ fake ඵකෙන් ගෑණි ඩීල් දාන්නද කියල අැහුවට මම පලිද පොන්න බල්ලෝ..ඔව් මම දැනුත් කියන්නෙ ඩීල් දාන්න බැරි නම් බල්ලොන්ට කන්න දාපන්.තොගෙ ගෑණිට මොනා කරහම මට පුකද.
හරි ද?
බං කලොත් උනාම ඉතින් මොනවා කරන්න ද ඉතිරි වෙන්නේ මඩ විතරයිඅම්මෝ යකෝ මේක නම් පටා බොරුවක් මම ඊයෙ අහම්බෙන් ඔය වීඩියෝ එක දැක්කා. ඇයි බන් මුන් මෙහෙම බොරු පෝස්ට් හදන්නේ? ඕකෙන් වෙන්නෙ ඇත්තක් වත් සමාජගත කරන්න බැරිවෙන එක.![]()
U horek unaata u methanadi hari nan uba kiyanne eth u hora hinda u kiyanne borui kiyannadaanother most corrupted politician who got the majority of votes
ai ban sudu gannet horunta mechara. Patta kapati horek. lajja nadda yako
------ Post added on May 23, 2021 at 2:44 PM
Mata ehema paksha walata kade yannawath baninnawath pissuwak na ban 
ටොයි ජෙපි බිල්ලෝහ්
View attachment 126440
හරි ද?
මෙතන ප්‍රශ්නේ මුන්ට ඉංග්‍රීසි බැරි එකද කොහෙදඇයි බන් ඉතින් ඔය 24 වෙනි පේලියේ තියෙන්නේ. ඕක ඔහොම සම්මත කරා නම් විසිට් කියන එකටත් (ඒ කියන්නේ ඇතුලු වෙන්න ) අවසර ගන්න වෙනවා. (ඒකට තමයි වීසා කියන්නේ) දැන් විසිට් කියන වචනේ අයින් කරා නම්, ගිහිල්ල බලල එන්න අවසර ඕනේ නෑ. පදින්චි වෙන්න ඔනේ නම් අවසර ගන්න වෙයි
The main point of this post is whether there's a requirement of getting visa to enter the port city. Apparently when we read the act there's no such requirements.
In this video Harsha himself admits that there's no visa requirement for locals.
Hence the post is fake. Vimal asking for the act from the other guy is not relevant to the point the post is trying to communicate to the public.
But what's da problem here? Vast majority believe such posts without going through details. Some even if they know it's false still trying to convey the message which aligns the most to their political party. These ppl belong to Baiya, Toyya & Jeppa group. Sad situation is around 90% of voters belong in this group.
ඇයි බන් ඉතින් ඔය 24 වෙනි පේලියේ තියෙන්නේ. ඕක ඔහොම සම්මත කරා නම් විසිට් කියන එකටත් (ඒ කියන්නේ ඇතුලු වෙන්න ) අවසර ගන්න වෙනවා. (ඒකට තමයි වීසා කියන්නේ) දැන් විසිට් කියන වචනේ අයින් කරා නම්, ගිහිල්ල බලල එන්න අවසර ඕනේ නෑ. පදින්චි වෙන්න ඔනේ නම් අවසර ගන්න වෙයි

Because it was in the original clause the government put foward.The bottom line is, Why did the Supreme Court order that the word Visit be deleted??
ඕක කතාව වෙනස් කරල හදලා තියෙන්නෙ, කියවල බලන්න ඕකට විමල් කිව්ව එක හරි... හර්ෂයි ඕකෙන් නා ගත්තෙ.. උඹ සිරසෙ නිවුස් විතරයිද බලන්නෙ? මම නම් මටත් නොතේරෙන ටිකක් දේශපාලනිකව වැදගත් දෙවල් වෙන දවසට චැනල් 4ක් බලනව, දෙරණ, ස්වාධීන, ස්වර්ණවාහිනි, සිරස.. එහෙම බැලුව නම් උඹට කතාව හරියට තේරුම් ගන්න පුළුවන්. FB කියන්නෙ ඔය මීඩියා කාර්යො කරන වැඩේම කරන තව සෙට් එක්ක් විතරයි. උන්ට ඕනි පැත්ත රවුම් කරල හරි දාලා අපිට පෙන්නනවා...
දාපන් උඹෙ අකවුන්ට එකට මගෙ එකවුන්ට් එක ඔට්ටුයි. පනතෙ වගන්තියක් ගානෙ කියන්නත් පුළුවන්.මොකද කියන්නේ එඩිට් නොකරපු එක දාන්නද මොනවද ඔට්ටු ?
ඒක් තමයි, මුන්ට ඉංගිරිසිය බෑ... හර්ෂටත් බෑ වගෙ පෙන්නනව කපටිකමට. ඔතන වාක්‍යයක අර්ථය නිරූපණය වෙන්නෙම, සම්පූර්ණ ඡේදයෙන් කියවෙන එකට සාපේක්ශව. ඔතන කතා කරන්නෙම ආයෝජනයක්, නැත්නම් ආයෝජකයෙක් ගෙ පැමිණීමක් ගැන.ඉතින් හරිනේ. කොතෙනකවත් හර්ෂ කියල නැ චීන තානාපති කාර්යලෙන් visa ගන්න ඕනේ කියල. ගන්න ඕන උනේ Port City Commission එකෙන් (උසාවි නියෝග වලට කලින්)
මෙතන ප්‍රශ්නේ මුන්ට ඉංග්‍රීසි බැරි එකද කොහෙද.. වැඩේ කියන්නේ NAKAMURAම ඒ ක්ලෝස් එකම කෝට් කරනවා මෙන් බලපන් කියලා
------ Post added on May 23, 2021 at 6:50 PM
හර්කෂගේ කතාව පොඩ්ඩකට පැත්තකට දාපන්කෝ. මම උඩ අධිකරණයෙන් වෙනස් කරන්ඩ කියපු ක්ලෝස් එක එහෙමම දාල තියෙනවනේ.දාපන් උඹෙ අකවුන්ට එකට මගෙ එකවුන්ට් එක ඔට්ටුයි. පනතෙ වගන්තියක් ගානෙ කියන්නත් පුළුවන්.
------ Post added on May 23, 2021 at 11:06 PM
ඒක් තමයි, මුන්ට ඉංගිරිසිය බෑ... හර්ෂටත් බෑ වගෙ පෙන්නනව කපටිකමට. ඔතන වාක්‍යයක අර්ථය නිරූපණය වෙන්නෙම, සම්පූර්ණ ඡේදයෙන් කියවෙන එකට සාපේක්ශව. ඔතන කතා කරන්නෙම ආයෝජනයක්, නැත්නම් ආයෝජකයෙක් ගෙ පැමිණීමක් ගැන.
------ Post added on May 23, 2021 at 11:13 PM
ඒක හරි, එකඟයිහර්කෂගේ කතාව පොඩ්ඩකට පැත්තකට දාපන්කෝ. මම උඩ අධිකරණයෙන් වෙනස් කරන්ඩ කියපු ක්ලෝස් එක එහෙමම දාල තියෙනවනේ.
ඔතන ආයෝජනය විතරක් නෙමේ, රැකියාව හා බැලීමට (visit) යන එකටත් අවසර ගන්ඩ ඕනේ. නීතියෙ "වගේ අදහස්" නැත. වචනේ තේරුම හරියටම තින්ද ඕනේ. "to invest in, to reside in, to be employed in, or to visit, the Area of Authority of the Colombo Port city.” හැම වචනේමක තේරුම පැහැදිලි.
මේ ගැන වාද කරලා වැඩක් නෑ. අධිකරනයනේ visit කියන වචනේ පට්ට අවුලක් තියෙන නිසා තමයි, එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියල ඉවත් කරගන්න කියලා නිර්දේශ දුන්නේ
Because it was in the original clause the government put foward.
Below is the complete clause, the court said to amend or go for a special vote
--------------------------------------------------
CLAUSES REQUIRING A SPECIAL MAJORITY
(v) The provisions of Clauses 30(1 ), 33(1 ), 40(2) and 71 (2)(1) of the Bill are inconsistent with Article 14(1)(h) of the Constitution and could be validly passed only with the special majority provided for in Article 84(2) of the Constitution.
However, the said inconsistencies will cease if the clauses are amended as follows:
Clause 30(1)
Page 29, Line 24- Delete the words “or to visit”.
Existing Clause 30(1)-
“Subject to Part VII, Part VIII and section 33 of this Act, the Commission shall be the Single Window Investment Facilitator responsible for the consideration and determination, in an expeditious and coordinated manner, whether to accept or reject for good reason, any application made to the Commission for a registration, licence, authorisation or other approval as may be necessary, to engage in any business in, to invest in, to reside in, to be employed in, or to visit, the Area of Authority of the Colombo Port city.”
-----------------------------------------------------------------------------------
The baiyyas here too cling to the strict meaning of that word because there's nothing else they can say.