වීරයා ගෙදර ඇවිත්
වීරයා ගෙදර ඇවිත්
Video Trailer 1
https://www.facebook.com/AnandaAbeynayakeDramas/videos/352052122243560/
Video Trailer 2
https://www.facebook.com/AnandaAbeynayakeDramas/videos/2159291434323556/
Video Trailer 3
https://www.facebook.com/AnandaAbeynayakeDramas/videos/486327195523316/
Video Trailer 4
https://www.facebook.com/jagath.weeratunga.96/videos/392551554840326/
යුද සමය තුල යුද සෙබලෙකුගේ සිල් කරපු මිනි පෙට්ටිය නිවසට පැමිණීමත්, ඉන් වසර තුනකට පසු එම සෙබලා ජීවමානව තම නිවසට පැමිණීමත්, යුද්දයේ ප්රතිපලයක් ලෙස ඔහුගේ දෑස් අන්ධ වීමත් සමග ඔහු තම ගැමි සමාජය සහ තම සිතිවිලි සමග ඇතිවන ඝට්ටනය මෙහි මුලික කතා තේමාව වේ.
අද ඉදන් tv එකේ යන සුපිරි නාට්ටියක්
අධ්යක්ෂණය - ආනන්ද අබේනායක
තිර රචනය - නාමල් ජයසිංහ
මෙගා ටෙලි රැල්ලෙන් මිදී
කුබියෝ, සහෝදරයා, බොහිමියානුවා, බැද්දේ කුලවමිය බලපු එවුන් මේකත් බලපල්ලා..
සෙනසුරාදා හා ඉරිදා රාත්රී 8.30 ට ජාතික රූපවාහිනියෙන්....

Last edited: