වීරයා ගෙදර ඇවිත්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වීරයා ගෙදර ඇවිත්

    වීරයා ගෙදර ඇවිත්


    PSXPYzg.png



    S5cNmcD.png



    KQX7Me4.png



    Video Trailer 1
    https://www.facebook.com/AnandaAbeynayakeDramas/videos/352052122243560/



    Video Trailer 2
    https://www.facebook.com/AnandaAbeynayakeDramas/videos/2159291434323556/


    Video Trailer 3
    https://www.facebook.com/AnandaAbeynayakeDramas/videos/486327195523316/


    Video Trailer 4
    https://www.facebook.com/jagath.weeratunga.96/videos/392551554840326/





    යුද සමය තුල යුද සෙබලෙකුගේ සිල් කරපු මිනි පෙට්ටිය නිවසට පැමිණීමත්, ඉන් වසර තුනකට පසු එම සෙබලා ජීවමානව තම නිවසට පැමිණීමත්, යුද්දයේ ප්‍රතිපලයක් ලෙස ඔහුගේ දෑස් අන්ධ වීමත් සමග ඔහු තම ගැමි සමාජය සහ තම සිතිවිලි සමග ඇතිවන ඝට්ටනය මෙහි මුලික කතා තේමාව වේ.




    අද ඉදන් tv එකේ යන සුපිරි නාට්ටියක්


    අධ්‍යක්ෂණය - ආනන්ද අබේනායක
    තිර රචනය - නාමල් ජයසිංහ



    මෙගා ටෙලි රැල්ලෙන් මිදී
    කුබියෝ, සහෝදරයා, බොහිමියානුවා, බැද්දේ කුලවමිය බලපු එවුන් මේකත් බලපල්ලා..




    සෙනසුරාදා හා ඉරිදා රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන්....
     
    Last edited:
    • Like
    Reactions: hchri

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ආනන්ද අබේනායකge katha lassanai kohomath
    ara Thajudin case eka uneth a manussayage duwa nisa neda
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේක අහසින් වැටුනා කථාවට සම්බන්දයක් තියනවද දන්නේ නැ..ආනන්ද අබේනයක කියන්නේ සුපිරි කථා හදන කෙනෙක් ..නාමල් සහෝදරයත් සුපිරිම ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් ..අනිවා සුපිරි වැඩක් ...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අර මූසල මෙගා නාට්ටි නැතිව ඕන එකක් බංස්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආනන්ද අබේනායකge katha lassanai kohomath
    ara Thajudin case eka uneth a manussayage duwa nisa neda

    ඔව් එයාගේ දුව නිසා තමයි
    ඒත් ඉතින් ඒවා නාට්ටිත් එක්ක සම්බන්දයක් නෑනේ :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක අහසින් වැටුනා කථාවට සම්බන්දයක් තියනවද දන්නේ නැ..ආනන්ද අබේනයක කියන්නේ සුපිරි කථා හදන කෙනෙක් ..නාමල් සහෝදරයත් සුපිරිම ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් ..අනිවා සුපිරි වැඩක් ...

    නෑ සම්බනදයක් නෑ. මේක වෙනම කතාවක්
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඔව් එයාගේ දුව නිසා තමයි
    ඒත් ඉතින් ඒවා නාට්ටිත් එක්ක සම්බන්දයක් නෑනේ :rolleyes:

    Na na mata nikan mathak wechcha nisa kiwwe
    a manussayage katha nan patta