වීරයා Vs මෝඩයා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ කියන කතාව බැලූ බැල්මට හරි වගේ පේනවා.... අපි මේ කතා කරන්නේ හුදකලා සිද්ධියක් ගැන නම් එක හමුදා නිලධාරියෙක් ගැන නම් උඹ කියන කතාවට මමත් අත් දෙකම උස්සනවා... හැබැයි මේක හුදකලා සිද්ධියක්වත්, තනි නිලධාරියෙක් ගැන කතාවක් නෙවෙයි... මේක රට, ඒ රට වෙනුවෙන් දිවි දුන්න රණවිරුවන් බල්ලට දාපු යුගයක කතාවක එක සිද්ධියක්........

    :cool::cool::cool::yes::yes::yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹ කියන කතාව බැලූ බැල්මට හරි වගේ පේනවා.... අපි මේ කතා කරන්නේ හුදකලා සිද්ධියක් ගැන නම් එක හමුදා නිලධාරියෙක් ගැන නම් උඹ කියන කතාවට මමත් අත් දෙකම උස්සනවා... හැබැයි මේක හුදකලා සිද්ධියක්වත්, තනි නිලධාරියෙක් ගැන කතාවක් නෙවෙයි... මේක රට, ඒ රට වෙනුවෙන් දිවි දුන්න රණවිරුවන් බල්ලට දාපු යුගයක කතාවක එක සිද්ධියක්....

    අපි ඉපදුණේ යුද්දයක් එක්ක.... ඒ යුද්දයට වැරදි කාරයෝ කවුද කියන එකට දේශපාලන අර්ථයක් දෙන්න පුලූවන් වුණාට ඒ වැරද්ද වෙනුවෙන් මහ මග, බස් එකේ, වැඩපලේ බෝම්බවලට, තුවක්කුවලට විනාශ වෙලා ගියේ අහිංසක ජීවිත... ගිහිල්ල එන්නම් කියල උදේ ගිය එවුන් ආයෙත් ගෙදර ආවා තමයි... හැබැයි සීල් කරපු පෙට්ටියක.... යුද්දය පටන් ගත්තේ කාගේ වරදින් වුවද එයින් අහිංසක මිනිසුන් බේරා ගැනීමට ඉදිරියටත් ආවේ අහිංසක දෙමාපියන්ගේ දරුවන්.... උන් අනේකවිධ දුක් විඳල නැවතත් මිනිස්සුන්ට ජීවත් වීමේ නිදහස ලබා දෙන්න කැපවීමක් කලා.... අපි ඒ කාලේ ගෑණියෙක්ගේ උඩ නගින්නත් ඉස්සරවෙලා විනාඩියක් නිශ්ශබ්ද වෙලා උන්ව සැමරුවා... යුද්දය අහවර වුණාට පස්සේ උන් වෙනුවෙන් රණ ගී ගැයුවා... හැබැයි අපිට ඒවා මතක තිබ්බේ ටික කාලයයි... අපි ඒවා අමතක කලා.... හැබැයි රණවිරුවන්ට ඒ බියකරු අතීතය අමතක කරන්න බැරි වුණා.. ඒ වෙන කොට උන්ට ගොඩක් දේවල් නැතිවෙලා.... අන්තිමට ජීවිතය පූජා කරපු රටත් ආයෙත් නිල විදියටම එක එක වේසාවන්ට කෑලිවලට කඩල දෙන තරමට දේශපාලනය හැතිකරය කාලකණ්ණි වුනා.... අන්තිමට රණවිරුවට රටත් නැති වුණා... තමන්ගේ කියල තිබ්බ අභිමානයත් නැති වුණා... ඒ මදිවට ගොඩක් එවුන්ට තමන්ගේ ජීවිතයම නැති වුණා.... තමන්ගේ පවුලේ එවුන් පවා නැතිකරගත්ත හමුදා නිලධාරියෙක් ඉදිරියට ඇවිල්ල තමන්ගේ රටේ නිදහස සැමරීමට විරුද්ධව, අතිජාත රණවිරුවන්, මිනිසුන් බිලිගත් අමානුෂික ම්ලේච්යින්ගේ සෙප්පඩයින් ඇවිත් තමන් කොඩිය වනන කොට තමන්ගේ අභිමානය වෙනුවෙන් කුමක් හෝ කළ යුතුය.... බාහුවේ ගැසුව කොඩිය හෝ අභිමානයෙන් පෙන්විය යුතුය.... මොකද ගින්දරවල රග දන්නේ ගින්දරට පිච්චුණු වුන් මිසක උඹ අපි වගේ පුටු රත්කරන එවුන් නොවන නිසයි....

    අනෙක් අතට මේ සිද්ධියෙන් ජාත්‍යන්තරයෙන් අපිව කොන්වෙනවද...? පලයන් බං යන්න... කවදද ජාත්‍යන්තරය අපිට අභිමානයෙන් ඉන්න දුන්නේ.... ලංකාවේ මිනිස්සු බෝම්බවලින් සීසිකඩ විසිරෙන කොට උන් වචනයක් කතා කලා ද... හැබැයි එක හස්ත මුද්‍රාවකට ලියුම් දෙකක් එදාම ප‍්‍රසිද්ධ කරන්න තරම් උන් හදිස්සි වුණා.... යුද්දය ඉවර වුණු දා ඉඳන් අපේ රට කොක්කේ එල්ලන්න උන් කොච්චර වලි කෑවද... දැන් එකෙක් කියන්න පුලූවන් මේ ආණ්ඩුවෙන් ඒවා සමතයකට පත් කලා කියල... ඒක පට්ටපල් බොරුවක්.... උන් තාවකාලිකව නිහඩ වුණේ අපේ පකීර්ලා නිත්‍යානුකූලව රට කඩන වැඩවලට ගිවිසුම්ගත වෙලා ඉන්න හින්ද.... උඹ දන්නේ නැති වුණාට ලෝක ඉතිහාසයේ හමුදා නිලධාරින් මේ වගේ තමන්ගේ රටේ අභිමානය වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වුණු අවස්ථා ඕන තරම් තියෙනවා... ඒ හින්ද තමයි රණවිරුවා සදාකාලික වීරයෙක් වෙන්නේ....

    :love::love::love:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අනෙක් අතට මේ සිද්ධියෙන් ජාත්‍යන්තරයෙන් අපිව කොන්වෙනවද...? පලයන් බං යන්න... කවදද ජාත්‍යන්තරය අපිට අභිමානයෙන් ඉන්න දුන්නේ.... ලංකාවේ මිනිස්සු බෝම්බවලින් සීසිකඩ විසිරෙන කොට උන් වචනයක් කතා කලා ද... හැබැයි එක හස්ත මුද්‍රාවකට ලියුම් දෙකක් එදාම ප‍්‍රසිද්ධ කරන්න තරම් උන් හදිස්සි වුණා.... යුද්දය ඉවර වුණු දා ඉඳන් අපේ රට කොක්කේ එල්ලන්න උන් කොච්චර වලි කෑවද... දැන් එකෙක් කියන්න පුලූවන් මේ ආණ්ඩුවෙන් ඒවා සමතයකට පත් කලා කියල... ඒක පට්ටපල් බොරුවක්.... උන් තාවකාලිකව නිහඩ වුණේ අපේ පකීර්ලා නිත්‍යානුකූලව රට කඩන වැඩවලට ගිවිසුම්ගත වෙලා ඉන්න හින්ද.... උඹ දන්නේ නැති වුණාට ලෝක ඉතිහාසයේ හමුදා නිලධාරින් මේ වගේ තමන්ගේ රටේ අභිමානය වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වුණු අවස්ථා ඕන තරම් තියෙනවා... ඒ හින්ද තමයි රණවිරුවා සදාකාලික වීරයෙක් වෙන්නේ.... :yes::yes::yes::yes::yes::yes::yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පසුගිය දිනකදී සිදුවූ ඉහත සිදුවීම ගැන බොහෝ තැන්වල විවිද අදහස් හුවමරුවෙනවා මම දැක්කා මෙන්න මගේ අදහස ...මෙය සංවාදයට විවුර්තය !

    LTTE.jpg

    [FONT=&quot]නිවට වීම ඉතා පහසුය ..[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වීරයෙක් වීම අපහසු...[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුද්දීමතෙක් වීම ඉතා අපසසුය [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුද්දිමත් වීරයෙක් වීම ...... ම්ම්ම් ..[/FONT][FONT=&quot]ලෝකයටම ඇත්තේ අතලොස්සකි ..ලංකාවේ කිසිදාක සිට නැත !!!
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]මිනිස්සුන්ට විරෝදය දැක්වීමට (සාමකාමිව පණක්) ප්‍රජතාන්තරවාදී අයිතියක් තියනවා ...නමුත් නිලයක් දරන්නේකුට සේවා කාලය තුල එම විරෝදතාවයට මෙමෙ ආකාරයේ ප්‍රතිචාරයක් දැක්කීම අනුමතකල නොහැකියි!!! ඔවුන් සාමාන්‍ය ජනතාව , මොහු නිලදරුවෙක් !!!!
    මේ ඉවසීමක් නැති මනුස්සයා මේ කරපු ගොන් වැඩේ හින්දා අර බලුවෙලා ඉන්න ඩයස්පෝරාවට කියන්න බැරිතරම් ප්‍රචාරයක් ලැබුනා!! අපේ නුගත් කම ලෝකෙටම පෙනුනා ....ඩයස්පෝරාවත් ඕනේ ඕකමයි අපේ ගොන්වස්සන්ට මේවා තෙරෙන්නේ නෑ !!! නිර්බිතකම හා බුද්දීමත්කම ඉතාමත් කලාතුරකින් තමයි එකට වැඩකරන්නේ .... සිංහලයා මෝඩයා ... ඉල්ලන්කන්න යෝදයා !!!

    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]
    [/FONT]
    [/FONT]

    :yes::yes::yes:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,581
    11,323
    113
    හඳට කිට්ටුව
    උඹ කියන කතාව බැලූ බැල්මට හරි වගේ පේනවා.... අපි මේ කතා කරන්නේ හුදකලා සිද්ධියක් ගැන නම් එක හමුදා නිලධාරියෙක් ගැන නම් උඹ කියන කතාවට මමත් අත් දෙකම උස්සනවා... හැබැයි මේක හුදකලා සිද්ධියක්වත්, තනි නිලධාරියෙක් ගැන කතාවක් නෙවෙයි... මේක රට, ඒ රට වෙනුවෙන් දිවි දුන්න රණවිරුවන් බල්ලට දාපු යුගයක කතාවක එක සිද්ධියක්....

    අපි ඉපදුණේ යුද්දයක් එක්ක.... ඒ යුද්දයට වැරදි කාරයෝ කවුද කියන එකට දේශපාලන අර්ථයක් දෙන්න පුලූවන් වුණාට ඒ වැරද්ද වෙනුවෙන් මහ මග, බස් එකේ, වැඩපලේ බෝම්බවලට, තුවක්කුවලට විනාශ වෙලා ගියේ අහිංසක ජීවිත... ගිහිල්ල එන්නම් කියල උදේ ගිය එවුන් ආයෙත් ගෙදර ආවා තමයි... හැබැයි සීල් කරපු පෙට්ටියක.... යුද්දය පටන් ගත්තේ කාගේ වරදින් වුවද එයින් අහිංසක මිනිසුන් බේරා ගැනීමට ඉදිරියටත් ආවේ අහිංසක දෙමාපියන්ගේ දරුවන්.... උන් අනේකවිධ දුක් විඳල නැවතත් මිනිස්සුන්ට ජීවත් වීමේ නිදහස ලබා දෙන්න කැපවීමක් කලා.... අපි ඒ කාලේ ගෑණියෙක්ගේ උඩ නගින්නත් ඉස්සරවෙලා විනාඩියක් නිශ්ශබ්ද වෙලා උන්ව සැමරුවා... යුද්දය අහවර වුණාට පස්සේ උන් වෙනුවෙන් රණ ගී ගැයුවා... හැබැයි අපිට ඒවා මතක තිබ්බේ ටික කාලයයි... අපි ඒවා අමතක කලා.... හැබැයි රණවිරුවන්ට ඒ බියකරු අතීතය අමතක කරන්න බැරි වුණා.. ඒ වෙන කොට උන්ට ගොඩක් දේවල් නැතිවෙලා.... අන්තිමට ජීවිතය පූජා කරපු රටත් ආයෙත් නිල විදියටම එක එක වේසාවන්ට කෑලිවලට කඩල දෙන තරමට දේශපාලනය හැතිකරය කාලකණ්ණි වුනා.... අන්තිමට රණවිරුවට රටත් නැති වුණා... තමන්ගේ කියල තිබ්බ අභිමානයත් නැති වුණා... ඒ මදිවට ගොඩක් එවුන්ට තමන්ගේ ජීවිතයම නැති වුණා.... තමන්ගේ පවුලේ එවුන් පවා නැතිකරගත්ත හමුදා නිලධාරියෙක් ඉදිරියට ඇවිල්ල තමන්ගේ රටේ නිදහස සැමරීමට විරුද්ධව, අතිජාත රණවිරුවන්, මිනිසුන් බිලිගත් අමානුෂික ම්ලේච්යින්ගේ සෙප්පඩයින් ඇවිත් තමන් කොඩිය වනන කොට තමන්ගේ අභිමානය වෙනුවෙන් කුමක් හෝ කළ යුතුය.... බාහුවේ ගැසුව කොඩිය හෝ අභිමානයෙන් පෙන්විය යුතුය.... මොකද ගින්දරවල රග දන්නේ ගින්දරට පිච්චුණු වුන් මිසක උඹ අපි වගේ පුටු රත්කරන එවුන් නොවන නිසයි....

    අනෙක් අතට මේ සිද්ධියෙන් ජාත්‍යන්තරයෙන් අපිව කොන්වෙනවද...? පලයන් බං යන්න... කවදද ජාත්‍යන්තරය අපිට අභිමානයෙන් ඉන්න දුන්නේ.... ලංකාවේ මිනිස්සු බෝම්බවලින් සීසිකඩ විසිරෙන කොට උන් වචනයක් කතා කලා ද... හැබැයි එක හස්ත මුද්‍රාවකට ලියුම් දෙකක් එදාම ප‍්‍රසිද්ධ කරන්න තරම් උන් හදිස්සි වුණා.... යුද්දය ඉවර වුණු දා ඉඳන් අපේ රට කොක්කේ එල්ලන්න උන් කොච්චර වලි කෑවද... දැන් එකෙක් කියන්න පුලූවන් මේ ආණ්ඩුවෙන් ඒවා සමතයකට පත් කලා කියල... ඒක පට්ටපල් බොරුවක්.... උන් තාවකාලිකව නිහඩ වුණේ අපේ පකීර්ලා නිත්‍යානුකූලව රට කඩන වැඩවලට ගිවිසුම්ගත වෙලා ඉන්න හින්ද.... උඹ දන්නේ නැති වුණාට ලෝක ඉතිහාසයේ හමුදා නිලධාරින් මේ වගේ තමන්ගේ රටේ අභිමානය වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වුණු අවස්ථා ඕන තරම් තියෙනවා... ඒ හින්ද තමයි රණවිරුවා සදාකාලික වීරයෙක් වෙන්නේ....

    :yes::yes::yes::yes:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,581
    11,323
    113
    හඳට කිට්ටුව
    අනෙක් අතට මේ සිද්ධියෙන් ජාත්‍යන්තරයෙන් අපිව කොන්වෙනවද...? පලයන් බං යන්න... කවදද ජාත්‍යන්තරය අපිට අභිමානයෙන් ඉන්න දුන්නේ.... ලංකාවේ මිනිස්සු බෝම්බවලින් සීසිකඩ විසිරෙන කොට උන් වචනයක් කතා කලා ද... හැබැයි එක හස්ත මුද්‍රාවකට ලියුම් දෙකක් එදාම ප‍්‍රසිද්ධ කරන්න තරම් උන් හදිස්සි වුණා.... යුද්දය ඉවර වුණු දා ඉඳන් අපේ රට කොක්කේ එල්ලන්න උන් කොච්චර වලි කෑවද... දැන් එකෙක් කියන්න පුලූවන් මේ ආණ්ඩුවෙන් ඒවා සමතයකට පත් කලා කියල... ඒක පට්ටපල් බොරුවක්.... උන් තාවකාලිකව නිහඩ වුණේ අපේ පකීර්ලා නිත්‍යානුකූලව රට කඩන වැඩවලට ගිවිසුම්ගත වෙලා ඉන්න හින්ද.... උඹ දන්නේ නැති වුණාට ලෝක ඉතිහාසයේ හමුදා නිලධාරින් මේ වගේ තමන්ගේ රටේ අභිමානය වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වුණු අවස්ථා ඕන තරම් තියෙනවා... ඒ හින්ද තමයි රණවිරුවා සදාකාලික වීරයෙක් වෙන්නේ.... :yes::yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    උඹ කියන කතාව බැලූ බැල්මට හරි වගේ පේනවා.... අපි මේ කතා කරන්නේ හුදකලා සිද්ධියක් ගැන නම් එක හමුදා නිලධාරියෙක් ගැන නම් උඹ කියන කතාවට මමත් අත් දෙකම උස්සනවා...,,,,,,,,,,,,,,,,,... ඒ හින්ද තමයි රණවිරුවා සදාකාලික වීරයෙක් වෙන්නේ....

    හරිනේ. ඔන්න උත්තරේ දීලා තියෙනවා එකෙන්ම. දෑන් ඉතින් ජාතයන්තරේට පුක දෙන අයියලා ගිහින් තව හොදට දෙන්න. උන්ට පුක දුන්නා කියලා මොනවද රටට අද වෙනකම් ලෑබුනේ. අපිට අවුලක් නෑ. අවුල් කට්ටිය පුක දෙන රටවල් වලටම ගියා නම් හරි
    :rofl:

    ඕකට කියන්න තියෙන්නෙ, පුක දීම අපහසුයි පුක දීමයි කටට ගැනීමයි දෙකම ඉතා අපහසුයි.. ලෝකේ අතලොස්සක් තමා ඔය දෙකම තියෙන උන් ඉන්නේ.. එකෙක් තමා මුලින්ම රිප්ලයි කරලා තියෙන්නෙ..:yes::yes:

    තෙර්ඩ් එක දාපු උන්නැහේ මේකටත් උත්තරයක් දෙන්නකෝ බලන්න..

    අනේ මේ අදහස් දැක්විමේනම් පිළිතුරු දෙන්න තරම්වත් දෙයක් නෑ !! යමක් විග්‍රගහ කරනකොට විග්‍රහය හරවත් වීමට කරන්නාගේ වයසත් යම්කිසි ආකාරයකට බලපානවා මම හිතන්නේ ... කවුරුහරි අ.35 ට වැඩි පුද්ගලයෙක් මේ මල්ලිලට මේක තෙරුම් කරලා දෙන්නකෝ...

    මම මෙතන කතාකරේ යුද ජයග්‍රහණයේ වරදක්වත් , විදුලි පුටුවවත් , රණවිරුවන්ට නොසැලකිමවත්, ජාත්‍යන්තරව අපි තනිවිමවත් , මහින්දගේ සාටකෙවත් නෙමේ ... අපේ මිනිහෙක් කරපු මෝඩකමක් නිසා අනාත වෙලා හිටපු අපතයෝ ටිකක් මාර්කට් වුනුඑක ගැනයි !! යකුනේ ..මේ ලෝකේ හොදම පලිගැනීම නොසලකා හැරීමයි !! ඔය මනුස්සයා ඔය අතල් එක දෙන්න ඔතෙනට නොගියානම් ඔය අනාථයෝ ටික පැය 2 ක් විතර ඉල්ලා යන්න යනවා ...කවුරුත් දන්නෙත් නෑ !! මොකද උන්ගේ මහා එකා උන ප්‍රාබකරන්ටවත් අපට කෙලවන්න බැරිවුණු එකේ ...මුන් මොන හා පැටවුද ??? නමුත් මොහුගේ මේ ක්‍රියාව නිසා අර හා පැටවුන්ගේ සිගිති පෙළපාලිය පවා අපට රිදවන්නක් බව ඔප්පුකලා !! කරේ කවුද ??? උන්ව යුද්දෙන් පරාජය කරපු වීරයෙක් ! අපි දිවි හිමියෙන් කරපු යුද්දයට වඩා මේ සිගිති පෙළපාලිය බලවත් බව යුදවිරුවෙක් ඔප්පුකලා !! උත්ට ඕනෙත් එක තමා ! අනේ කැම්පස් ගියකෙනෙක් කියන්නකෝ "අන්තරේට ඇත්තටම අවශ්‍ය මොකක්ක්ද කියලා ..." අන්තරේ උන් හරිම කැමතියි උන්ට කදුළුගෑස් ගහලා එළවනවට ...එතකොටයි උන්ට දැනෙන්නේ රජයට රිදවූ බව ! දැන් බලපන් උන් කරපු මේ සිගිති උද්ගොසනය නිසා ඇතිවූ සිද්දි දාමය කොහෙන්ද ඉවරවුනේ කියලා ...අන්තිමට රටක ජනාදිපති කෙනෙකුත් සම්ම්බන්දවුනා ...මේකෙන් අන්තිමට නොහිතු විදිහට ජයග්‍රහණය කාලේ කොටි හිතවාදීන් විතරයි !! ...ඕවා ඔය ආකාරයෙන් තේරුම් ගන්න මොලේ හා අද්දැකීම්මුත් අවශ්‍යයි මල්ලියේ...

    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    අපේ උන්ට ඕවා වැඩක් නෑ..අපෙ උන්ට ඕනේ ගැලරිය ෆෝර්ම් කරන වීරයෝ විතරයි...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මල්ලිලා අයියලා තීරණය කරන්නේ වයසින්... හැබැයි උගත්කම මනින්නේ වෙන නිර්ණායකවලින්... උඹ ඔය කියන දේවල් දේශපාලන අධිකාරිය කරන්න ඕන දේවල්... අපි පෝලිමේ ගිහිල්ල කතිරය ගහල අන්ලිමිට් පරිප්පු කාල දේශපාලූවට සැප දෙන්නේ බයිල කියන්න නෙවෙයි ඔය වගේ වාතාවරණයක් ඇති නොවන තැනට වැඩ කරන්න... කොටියා ම්ලේච්ඡුයා කියල මතවාදය ලෝකය පුරා ගෙනියල කොටි උද්ඝෝෂණ පැවැත්වීම නතර කිරීමේ කි‍්‍රයාවලිය කරන්න ඕන දේශපාලන අධිකාරිය... කොහේද මේ වේසාවන්ට ඕන රට විකුණල හරි මඩිය තර කරගන්න... ඔතන මෛති‍්‍රය හරි රනිල් හරි දොක්ක ගහගෙන ඔය වැඬේ කළා නම් ඕන්න එතන නම් උඹ කියන ගැටලූව තියෙනවා.... හැබැයි රණවිරුවා කියන්නේ දේශපාලකයාගේ භූමිකාව නෙවෙයි... රණවිරුවා කැපවෙලා ඉන්නේ තමන්ගේ රට ජාතිය වෙනුවෙන්... උන් වෙඩිකන්නේ තමන්ගේ රට වෙනුවෙන් මිසක ජාත්‍යන්තර වුවමනා එපාකම් පිරිමහන්න නෙවෙයි.... මම කලිනුත් කිව්ව කාරණය තමයි අපි රණවිරුවන් සිහිකරල විනාඩියක් නිශ්ශබ්ද වුණාට ඔය දේශපාලූවන් වෙනුවෙන් තත්පරයක්වත් නිශ්ශබ්ද වෙන්නේ නැත්තේ ඔය වෙනස නිසයි.... තමන්ගේ රටේ අභිමානයට කෙළවන අවස්ථාවක රණවිරුවා හැසිරෙන්න ඔය විදියටයි... ඒකේ කිසිම වරදක් නෑ... ජාත්‍යන්තරය දිනා ගැනීම දේශපාලූවගේ වැඩක්....
     
    "තමන්ගේ රටේ අභිමානයට කෙළවන අවස්ථාවක රණවිරුවා හැසිරෙන්න ඔය විදියටයි..." රණවිරුවා මේ හැසිරෙන්නේ රණවිරුවාගේ රටේද ? සාමාන්‍ය ජනතාවකට නිලඇදුමින් සිටියදී බෙල්ල කපනවා කියා පෙන්වීම මහා වීරකමක්ද ?? මෙතෙනට බොරු දේසපාලන කතා ඇදගන්න එපා බන් ...ලන්ඩන් කොටි හිතවාදීන් මිහින්දගේ කාලෙත් ඕක කරා , රනිල්ගේ කාලෙත් ඕක කරා , හෙටත් ඕක කරනවා .... දැන් අපේ රණවිරුවා බෙල්ල කපනවා පෙන්නුවා කියලා උ න් ඕක හෙට බයට නවත්වයිද ??? මට කියනවද අපි දැන් මේකෙන් දිනාගත්ත දේ මොකක්ද කියලා ??? කාටද මේවා කියන්නේ ???

    ලංකාවේ බහුතරයකගේ මානසිකත්වය මෙහෙමනම් ලංකාවට මෙහෙම වෙනවා කියන එක අහන්න දෙයක් නෙමේ ..... අවශ්‍ය ජාතිමාමක ගැලරි කතා ටිකක කියන එක විතරයි, මිනිස්සු පෝලිමේ ගිහින් ඕනෑම හොරෙක්ව චන්දෙන් පත්කරගන්නවා !! තවදුරටත් මේ ගැන කතා කරලා වැඩක් නෑ ! මේ ලංකාවනේ
     
    waligamaya

    Well-known member

  • "තමන්ගේ රටේ අභිමානයට කෙළවන අවස්ථාවක රණවිරුවා හැසිරෙන්න ඔය විදියටයි..." රණවිරුවා මේ හැසිරෙන්නේ රණවිරුවාගේ රටේද ? සාමාන්‍ය ජනතාවකට නිලඇදුමින් සිටියදී බෙල්ල කපනවා කියා පෙන්වීම මහා වීරකමක්ද ?? මෙතෙනට බොරු දේසපාලන කතා ඇදගන්න එපා බන් ...ලන්ඩන් කොටි හිතවාදීන් මිහින්දගේ කාලෙත් ඕක කරා , රනිල්ගේ කාලෙත් ඕක කරා , හෙටත් ඕක කරනවා .... දැන් අපේ රණවිරුවා බෙල්ල කපනවා පෙන්නුවා කියලා උ න් ඕක හෙට බයට නවත්වයිද ??? මට කියනවද අපි දැන් මේකෙන් දිනාගත්ත දේ මොකක්ද කියලා ??? කාටද මේවා කියන්නේ ???

    ලංකාවේ බහුතරයකගේ මානසිකත්වය මෙහෙමනම් ලංකාවට මෙහෙම වෙනවා කියන එක අහන්න දෙයක් නෙමේ ..... අවශ්‍ය ජාතිමාමක ගැලරි කතා ටිකක කියන එක විතරයි, මිනිස්සු පෝලිමේ ගිහින් ඕනෑම හොරෙක්ව චන්දෙන් පත්කරගන්නවා !! තවදුරටත් මේ ගැන කතා කරලා වැඩක් නෑ ! මේ ලංකාවනේ

    මිනිසුන්ට ඕන ගැලරි අතල්. මොලෙන් ගහන්න ඕන තැන්වල, මෝඩ මෝරල වැඩ කලහම එකෙන් වාසිය පැත්තක ඉන්න නරි ටිකට. මේ වැඩෙ හරියට අඩන්න ඉන්න මිනිහගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ දෙයක්. පරිනත රාජ්ජ නිලදාරියෙක් කරන්න ඕන දෙයක් නෙවෙයි මේ. මුන්ව ගණන් ගන්නේ නැතිව මද්ද්යට කියන්න ඕන එක කිවනම් හරි.
     
    • Like
    Reactions: Starry Night

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා

    මන් සාමාන්‍යයෙන් මේ වගේ ටොපික් වලට අදහස් දක්වන්නේ නෑ :rolleyes:
    නොදා බැරි කමට දාන්නම් :D:D

    මෙහෙමයි මිනිස්සුන්ට එක එක මත තියෙනවා.ජාතියක් හැටියට අපිට කොටින් ගැන එක මතයක් තියෙනවා..
    මන් කියන්නේ බහුතරෙකට පොනිලා වගේ උන් ඇර :lol::lol:
    එළකිරි එකේ ඉන්නවා ගොඩක් සිගිති ලාබාල උන් ටිකක් නම්... :rofl::rofl:

    හමුදා සාමාජිකයෝ කිව්වම දේශපාලනයෙන් තොරව රට වෙනුවෙන් කටයුතු කරන කොට්ටාශයක් ගැන අපි මේ කතා කරන්නේ :yes:

    ඒ වීරයෝ හින්දා තමා රට මෙහෙම කොටි කරදර නැති අපේ උන් නිදහසේ ඉදන් ඉන්නෙත් තව මූසලයෝ ටිකක් පාර්ලිමේන්තුවේ ඉදන් ෆුල් අතල් එකේ රටම කකා රටටම කෙලව කෙලව ඉන්නෙත් :angry::angry:

    මෙතන උන දේ ගැන කතා කලොත්,
    උදාහරණයක් දෙන්නම්කො :baffled::baffled:

    අල්ලපු වත්තේ එකාගේ බල්ලෝ තුනක් හතර දෙනෙක් හැමතිස්සෙම උබේ ගෙදර වත්තට ඇවිල්ලා ජරා කරනවා.. :angry:
    උබ හැමදාම ගල් ගහනව.උන් ඉතින් පුරුද්දට හැමදාම එනවා :angry:
    කරන්න දෙයක් නැති තැන රෑ පාර අයිනේ ඌ ඉන්න තැනකට ගිහින් පොල්ලකින් කෙලලා අරිනවා..:sorry: ඌ එතනම සෙත්තපෝච්චි.. :rofl:
    අයිතිකාරයා ඇවිල්ලා බල්ලා මරපු එකා හොයනවා :rolleyes:
    ඒ අස්සේ අයිතිකරයා පොලිසි ගිහින් ඌ පැමිනිල්ලකුත් දාලා කවුද බල්ලව මරලා කියලා :shocked:
    ඌ කියන විදියට බල්ල ගෙදර වත්තේ ඉදන් පාරට ගිය ටිකට මරලා තියෙන්නේ.. :lol:

    ඉතින් එහෙම තියෙන අතරේ උබ පාර අයිනට ගිහින් කට්ටිය ඉන්න වෙලේක ආයේ ඒ අයිතිකාරයාගේ අනික් බල්ලන්ට ගහන්න හදනවාද :rolleyes::rolleyes:
    නැත්තන් උබ බබා වගේ ඉන්නවාද ? :rofl::rofl:

    ---------------------------

    ඔය කියපු දේවල් අදාළ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..
    ඉතින් මේ හමුදා නිලදාරියා කලින් කොටි උන්ට රිප්ලයි කරලා තිබ්බ හරිම හොදට..
    මේක කවුරුත් දකින්නත් ඇති..
    මේකෙදි නම් ඇත්තටම හොදට එයා කොටින්ට කිව්වා , බොරුවට රැවටිලා උන් ඉන්නේ කියලා .

    ඒ උනාට ලන්ඩන් වලදී අපේ නිදහස් දවසේ උන දේ ටිකක් නරකයි.එක එයාට කන්ට්‍රෝල් කර ගන්න තිබ්බ :yes::yes:

    හමුදාව කිව්වම ගේම් ගහන්නේ මොලෙන්..
    මොනම හේතුවකට හරි මල පැනල වැඩි කමට මෙහෙම කරාද දන්නෙත් නෑ
    එත් ඉතින් වැරදි

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    උඹ කියන කතාව බැලූ බැල්මට හරි වගේ පේනවා.... අපි මේ කතා කරන්නේ හුදකලා සිද්ධියක් ගැන නම් එක හමුදා නිලධාරියෙක් ගැන නම් උඹ කියන කතාවට මමත් අත් දෙකම උස්සනවා... හැබැයි මේක හුදකලා සිද්ධියක්වත්, තනි නිලධාරියෙක් ගැන කතාවක් නෙවෙයි... මේක රට, ඒ රට වෙනුවෙන් දිවි දුන්න රණවිරුවන් බල්ලට දාපු යුගයක කතාවක එක සිද්ධියක්....

    අපි ඉපදුණේ යුද්දයක් එක්ක.... ඒ යුද්දයට වැරදි කාරයෝ කවුද කියන එකට දේශපාලන අර්ථයක් දෙන්න පුලූවන් වුණාට ඒ වැරද්ද වෙනුවෙන් මහ මග, බස් එකේ, වැඩපලේ බෝම්බවලට, තුවක්කුවලට විනාශ වෙලා ගියේ අහිංසක ජීවිත... ගිහිල්ල එන්නම් කියල උදේ ගිය එවුන් ආයෙත් ගෙදර ආවා තමයි... හැබැයි සීල් කරපු පෙට්ටියක.... යුද්දය පටන් ගත්තේ කාගේ වරදින් වුවද එයින් අහිංසක මිනිසුන් බේරා ගැනීමට ඉදිරියටත් ආවේ අහිංසක දෙමාපියන්ගේ දරුවන්.... උන් අනේකවිධ දුක් විඳල නැවතත් මිනිස්සුන්ට ජීවත් වීමේ නිදහස ලබා දෙන්න කැපවීමක් කලා.... අපි ඒ කාලේ ගෑණියෙක්ගේ උඩ නගින්නත් ඉස්සරවෙලා විනාඩියක් නිශ්ශබ්ද වෙලා උන්ව සැමරුවා... යුද්දය අහවර වුණාට පස්සේ උන් වෙනුවෙන් රණ ගී ගැයුවා... හැබැයි අපිට ඒවා මතක තිබ්බේ ටික කාලයයි... අපි ඒවා අමතක කලා.... හැබැයි රණවිරුවන්ට ඒ බියකරු අතීතය අමතක කරන්න බැරි වුණා.. ඒ වෙන කොට උන්ට ගොඩක් දේවල් නැතිවෙලා.... අන්තිමට ජීවිතය පූජා කරපු රටත් ආයෙත් නිල විදියටම එක එක වේසාවන්ට කෑලිවලට කඩල දෙන තරමට දේශපාලනය හැතිකරය කාලකණ්ණි වුනා.... අන්තිමට රණවිරුවට රටත් නැති වුණා... තමන්ගේ කියල තිබ්බ අභිමානයත් නැති වුණා... ඒ මදිවට ගොඩක් එවුන්ට තමන්ගේ ජීවිතයම නැති වුණා.... තමන්ගේ පවුලේ එවුන් පවා නැතිකරගත්ත හමුදා නිලධාරියෙක් ඉදිරියට ඇවිල්ල තමන්ගේ රටේ නිදහස සැමරීමට විරුද්ධව, අතිජාත රණවිරුවන්, මිනිසුන් බිලිගත් අමානුෂික ම්ලේච්යින්ගේ සෙප්පඩයින් ඇවිත් තමන් කොඩිය වනන කොට තමන්ගේ අභිමානය වෙනුවෙන් කුමක් හෝ කළ යුතුය.... බාහුවේ ගැසුව කොඩිය හෝ අභිමානයෙන් පෙන්විය යුතුය.... මොකද ගින්දරවල රග දන්නේ ගින්දරට පිච්චුණු වුන් මිසක උඹ අපි වගේ පුටු රත්කරන එවුන් නොවන නිසයි....

    අනෙක් අතට මේ සිද්ධියෙන් ජාත්‍යන්තරයෙන් අපිව කොන්වෙනවද...? පලයන් බං යන්න... කවදද ජාත්‍යන්තරය අපිට අභිමානයෙන් ඉන්න දුන්නේ.... ලංකාවේ මිනිස්සු බෝම්බවලින් සීසිකඩ විසිරෙන කොට උන් වචනයක් කතා කලා ද... හැබැයි එක හස්ත මුද්‍රාවකට ලියුම් දෙකක් එදාම ප‍්‍රසිද්ධ කරන්න තරම් උන් හදිස්සි වුණා.... යුද්දය ඉවර වුණු දා ඉඳන් අපේ රට කොක්කේ එල්ලන්න උන් කොච්චර වලි කෑවද... දැන් එකෙක් කියන්න පුලූවන් මේ ආණ්ඩුවෙන් ඒවා සමතයකට පත් කලා කියල... ඒක පට්ටපල් බොරුවක්.... උන් තාවකාලිකව නිහඩ වුණේ අපේ පකීර්ලා නිත්‍යානුකූලව රට කඩන වැඩවලට ගිවිසුම්ගත වෙලා ඉන්න හින්ද.... උඹ දන්නේ නැති වුණාට ලෝක ඉතිහාසයේ හමුදා නිලධාරින් මේ වගේ තමන්ගේ රටේ අභිමානය වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වුණු අවස්ථා ඕන තරම් තියෙනවා... ඒ හින්ද තමයි රණවිරුවා සදාකාලික වීරයෙක් වෙන්නේ....

    :yes::yes::yes:
    +15 Added :)
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    අනේ මේ අදහස් දැක්විමේනම් පිළිතුරු දෙන්න තරම්වත් දෙයක් නෑ !! යමක් විග්‍රගහ කරනකොට විග්‍රහය හරවත් වීමට කරන්නාගේ වයසත් යම්කිසි ආකාරයකට බලපානවා මම හිතන්නේ ... කවුරුහරි අ.35 ට වැඩි පුද්ගලයෙක් මේ මල්ලිලට මේක තෙරුම් කරලා දෙන්නකෝ...

    මම මෙතන කතාකරේ යුද ජයග්‍රහණයේ වරදක්වත් , විදුලි පුටුවවත් , රණවිරුවන්ට නොසැලකිමවත්, ජාත්‍යන්තරව අපි තනිවිමවත් , මහින්දගේ සාටකෙවත් නෙමේ ... අපේ මිනිහෙක් කරපු මෝඩකමක් නිසා අනාත වෙලා හිටපු අපතයෝ ටිකක් මාර්කට් වුනුඑක ගැනයි !! යකුනේ ..මේ ලෝකේ හොදම පලිගැනීම නොසලකා හැරීමයි !! ඔය මනුස්සයා ඔය අතල් එක දෙන්න ඔතෙනට නොගියානම් ඔය අනාථයෝ ටික පැය 2 ක් විතර ඉල්ලා යන්න යනවා ...කවුරුත් දන්නෙත් නෑ !! මොකද උන්ගේ මහා එකා උන ප්‍රාබකරන්ටවත් අපට කෙලවන්න බැරිවුණු එකේ ...මුන් මොන හා පැටවුද ??? නමුත් මොහුගේ මේ ක්‍රියාව නිසා අර හා පැටවුන්ගේ සිගිති පෙළපාලිය පවා අපට රිදවන්නක් බව ඔප්පුකලා !! කරේ කවුද ??? උන්ව යුද්දෙන් පරාජය කරපු වීරයෙක් ! අපි දිවි හිමියෙන් කරපු යුද්දයට වඩා මේ සිගිති පෙළපාලිය බලවත් බව යුදවිරුවෙක් ඔප්පුකලා !! උත්ට ඕනෙත් එක තමා ! අනේ කැම්පස් ගියකෙනෙක් කියන්නකෝ "අන්තරේට ඇත්තටම අවශ්‍ය මොකක්ක්ද කියලා ..." අන්තරේ උන් හරිම කැමතියි උන්ට කදුළුගෑස් ගහලා එළවනවට ...එතකොටයි උන්ට දැනෙන්නේ රජයට රිදවූ බව ! දැන් බලපන් උන් කරපු මේ සිගිති උද්ගොසනය නිසා ඇතිවූ සිද්දි දාමය කොහෙන්ද ඉවරවුනේ කියලා ...අන්තිමට රටක ජනාදිපති කෙනෙකුත් සම්ම්බන්දවුනා ...මේකෙන් අන්තිමට නොහිතු විදිහට ජයග්‍රහණය කාලේ කොටි හිතවාදීන් විතරයි !! ...ඕවා ඔය ආකාරයෙන් තේරුම් ගන්න මොලේ හා අද්දැකීම්මුත් අවශ්‍යයි මල්ලියේ...

    මේකෙ කවද්ද බන් හරවත් සංවාදයක් කරන්න පුලුවන් වුනේ එහෙම හිතුවනම් උබ මුන්ටත් වැඩිය මෝඩයෙක්
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    මේකෙ කවද්ද බන් හරවත් සංවාදයක් කරන්න පුලුවන් වුනේ එහෙම හිතුවනම් උබ මුන්ටත් වැඩිය මෝඩයෙක්

    අනිවා මචං , මේකේ හරවත් සංවාදයක් කරන්න හිතන එකත් මෝඩකමක් (මට මෝඩයා කියපු උබට මම rep දුන්නා ;))

    කවදාවත් ලංකාවේ සමාජය මේ හැගීම් බර තැනින් ඉහලට ඔසවා තබන්න බෑ!!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එකද 2010 දී SF අල්ලාගත්තේ ලිදේ ඔබන්න..අන්තිමට ඒ මනුස්සයව හිරෙත් යවලා නැවතුනේ :angry::angry::angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හමුදාවල ඉන්නේ ලේ රත්වෙන මිනිස්සු තමයි නැතුව තුවක්කුවක් අරන් තවත් මිනිහෙක්ට වෙඩි තියන්න පුළුවන් වෙන්නේ එහෙම වෙනස් පුද්ගලයෙකුට ...කි බෝර්ඩ් එක ඉසසරහ පොරවල් වෙන එකයි යුද්ධ කරන එකයි එකක් නෙමේ දෙකක් වෙන්නේ එතැනදී ...ඕනෑම ගොබ්බයෙකුට වචන ටිකක් අමුණලා කොටන්න පුළුවන් එත් නිවටයින්ට වැරැද්දට හෝ නිවරැද්දට අවියක්‌ උස්සන බැහැනේ
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    උඹ කියන කතාව බැලූ බැල්මට හරි වගේ පේනවා.... අපි මේ කතා කරන්නේ හුදකලා සිද්ධියක් ගැන නම් එක හමුදා නිලධාරියෙක් ගැන නම් උඹ කියන කතාවට මමත් අත් දෙකම උස්සනවා... හැබැයි මේක හුදකලා සිද්ධියක්වත්, තනි නිලධාරියෙක් ගැන කතාවක් නෙවෙයි... මේක රට, ඒ රට වෙනුවෙන් දිවි දුන්න රණවිරුවන් බල්ලට දාපු යුගයක කතාවක එක සිද්ධියක්....

    අපි ඉපදුණේ යුද්දයක් එක්ක.... ඒ යුද්දයට වැරදි කාරයෝ කවුද කියන එකට දේශපාලන අර්ථයක් දෙන්න පුලූවන් වුණාට ඒ වැරද්ද වෙනුවෙන් මහ මග, බස් එකේ, වැඩපලේ බෝම්බවලට, තුවක්කුවලට විනාශ වෙලා ගියේ අහිංසක ජීවිත... ගිහිල්ල එන්නම් කියල උදේ ගිය එවුන් ආයෙත් ගෙදර ආවා තමයි... හැබැයි සීල් කරපු පෙට්ටියක.... යුද්දය පටන් ගත්තේ කාගේ වරදින් වුවද එයින් අහිංසක මිනිසුන් බේරා ගැනීමට ඉදිරියටත් ආවේ අහිංසක දෙමාපියන්ගේ දරුවන්.... උන් අනේකවිධ දුක් විඳල නැවතත් මිනිස්සුන්ට ජීවත් වීමේ නිදහස ලබා දෙන්න කැපවීමක් කලා.... අපි ඒ කාලේ ගෑණියෙක්ගේ උඩ නගින්නත් ඉස්සරවෙලා විනාඩියක් නිශ්ශබ්ද වෙලා උන්ව සැමරුවා... යුද්දය අහවර වුණාට පස්සේ උන් වෙනුවෙන් රණ ගී ගැයුවා... හැබැයි අපිට ඒවා මතක තිබ්බේ ටික කාලයයි... අපි ඒවා අමතක කලා.... හැබැයි රණවිරුවන්ට ඒ බියකරු අතීතය අමතක කරන්න බැරි වුණා.. ඒ වෙන කොට උන්ට ගොඩක් දේවල් නැතිවෙලා.... අන්තිමට ජීවිතය පූජා කරපු රටත් ආයෙත් නිල විදියටම එක එක වේසාවන්ට කෑලිවලට කඩල දෙන තරමට දේශපාලනය හැතිකරය කාලකණ්ණි වුනා.... අන්තිමට රණවිරුවට රටත් නැති වුණා... තමන්ගේ කියල තිබ්බ අභිමානයත් නැති වුණා... ඒ මදිවට ගොඩක් එවුන්ට තමන්ගේ ජීවිතයම නැති වුණා.... තමන්ගේ පවුලේ එවුන් පවා නැතිකරගත්ත හමුදා නිලධාරියෙක් ඉදිරියට ඇවිල්ල තමන්ගේ රටේ නිදහස සැමරීමට විරුද්ධව, අතිජාත රණවිරුවන්, මිනිසුන් බිලිගත් අමානුෂික ම්ලේච්යින්ගේ සෙප්පඩයින් ඇවිත් තමන් කොඩිය වනන කොට තමන්ගේ අභිමානය වෙනුවෙන් කුමක් හෝ කළ යුතුය.... බාහුවේ ගැසුව කොඩිය හෝ අභිමානයෙන් පෙන්විය යුතුය.... මොකද ගින්දරවල රග දන්නේ ගින්දරට පිච්චුණු වුන් මිසක උඹ අපි වගේ පුටු රත්කරන එවුන් නොවන නිසයි....

    අනෙක් අතට මේ සිද්ධියෙන් ජාත්‍යන්තරයෙන් අපිව කොන්වෙනවද...? පලයන් බං යන්න... කවදද ජාත්‍යන්තරය අපිට අභිමානයෙන් ඉන්න දුන්නේ.... ලංකාවේ මිනිස්සු බෝම්බවලින් සීසිකඩ විසිරෙන කොට උන් වචනයක් කතා කලා ද... හැබැයි එක හස්ත මුද්‍රාවකට ලියුම් දෙකක් එදාම ප‍්‍රසිද්ධ කරන්න තරම් උන් හදිස්සි වුණා.... යුද්දය ඉවර වුණු දා ඉඳන් අපේ රට කොක්කේ එල්ලන්න උන් කොච්චර වලි කෑවද... දැන් එකෙක් කියන්න පුලූවන් මේ ආණ්ඩුවෙන් ඒවා සමතයකට පත් කලා කියල... ඒක පට්ටපල් බොරුවක්.... උන් තාවකාලිකව නිහඩ වුණේ අපේ පකීර්ලා නිත්‍යානුකූලව රට කඩන වැඩවලට ගිවිසුම්ගත වෙලා ඉන්න හින්ද.... උඹ දන්නේ නැති වුණාට ලෝක ඉතිහාසයේ හමුදා නිලධාරින් මේ වගේ තමන්ගේ රටේ අභිමානය වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වුණු අවස්ථා ඕන තරම් තියෙනවා... ඒ හින්ද තමයි රණවිරුවා සදාකාලික වීරයෙක් වෙන්නේ....

    :rolleyes:සහෝ 60% තර්කය සාදාරනයි ... අනිත් 40% දේශපාලනීකරය වෙලා වගේ