වීරයින්ගේ රස්තියාදුව හා හරකුන් රජ වීම

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Is this true? ☹️

    1593814376015.jpeg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කෝ ඉරාජ්ගේ ගල්කිස්සෙන් ගහගෙන ගිය පෑන්ටි වැල්ලවත්තෙන් අහුලන් අඳින උන් තවම ත්‍රෙඩ් එකට වැඩලා නැද්ද?


    eyala thawama karuna ammanwa nawanawa
     
    • Haha
    Reactions: pavanruka

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ
    අන්තිමට පැනල දුවන එකත් උඹේ ප්ලෑන් එකේ කොටසක් ද?

    කෝ මම fake කිව්වා නේද? ඔප්පු කරපන් ඉතින්
    පොන්ස් කවුද පැනලා ගියේ කියලා බලන්න පොඩ්ඩක් Bump කරපං බලන්න Thread එක වීරයා වාගේ 😀😀🤩
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මම නම් හිතන්නේ සජියා ආවත් කමක් නෑ මේ වගේ අය බලයට ගේනවට වැඩිය. ඒ උනාට රණසිංහ ප්‍රේමදාස තරම් ක්‍රිකට් වලට සලකපු නායකයෙන් ආයේ නෑ. ගාමිණී දිසානායක මහතතයට දුන්න වගකීම 1996දී ඉෂඨ කරා. පක්ෂ බේද ඔනේ නෑ UNP නායකයෝ තමයි ලංකාවේ ක්‍රිකට් හැදුවේ. මහින්ද තිලංගත් එක්ක එකතුවෙලා ක්‍රිකට් බල්ලටම දැන්මා. කරන්න දෙයක් නෑ හිතට අමාරුයි. මම සජියට චන්දේ දෙනවා.
    Gaminita Cricket eka dunne J.R.J. (himself a cricketer).
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය ගේම දුන්නෙ උබලා ඡන්දෙ දුන්න හා දෙන්න ඉන්න පක්සෙ මහ එකාට ග්‍රවුන්ඩ් එකෙන් කොමිස් ගහගන්න ඉඩ නොදුන්න එකේ පලිය ගන්න කියන එක වත් අඩුම ගානේ තේරුම් ගනින්.

    uba hari
     
    • Like
    Reactions: ruchira55