අන්ත දෙක තියෙනකම් ආතල් වල අඩු වීමක් නෑ
මේ පාර නම් මුට සෑහෙන්න දුරට හැමැන්නෙනවා මචෝ ලොවෙත්!
උබ හරි මචන්. අන්ත දෙක නැති උන දාට ඊනියා විකල්පවල පැවැත්මත් නැති වෙලා විකල්පය රටට පාර කියාවිමතක තියා ගනින්.... අන්ත දෙක නැති දාට ඊනියා විකල්ප වලට පැවැත්මකුත් නැහැ!!!
හරක් රජ වෙලා කියන කෑල්ලට තමයි ඌ අදාළ
දැක්කේ නැද්ද ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එක?
අැයි ඉරාජ්ද ජනාධිපති?උඹත් බලන්ගියහම මහ ගොන් හරකෙක් ලොකු ටෝක්ස් දැම්මට.තමන් කියන්නෙ මොකක් ගැනද කියලවත් දන්නේ නෑ ජෙප්පෙක් හදපු පොටෝ කෑල්ලක් බලල ඔහේ කියවනව..


අඩෝ pons Fake එකෙන් දාලා මේකෙන් Bump කරනවා නේදඌ ජනාධිපති කියලද ඔය ෆොටෝ එකෙන් කියන්නේ?
කියන දේ උඹට තේරෙන්නේ නෑ කියල මට කරන්න දෙයක් නෑනේ![]()
අඩෝ pons Fake එකෙන් දාලා මේකෙන් Bump කරනවා නේද![]()

පොන්ස් ගූ හලාගෙන කලිසමේ ගියේ උබ ට නේ . එදා මැඩවෙලා හරකා වගේආ පොන්ස් අර ත්‍රෙඩ් එකේ ගූ හලාගෙන දුවපු වේදනාව තවම තියනවා නේද?
Fake නම් adminට කියල ban කරවලා පෙන්නපන් හිඟන වේසියේ![]()
මහින්ද හොරා! නන්දරේ!! සැමන් ටින් ෆේල්!!! පරිප්පු ඇටේ ෆේල්!!!! මගේ ඇ... එක්කෝ ඔන්නෑ.....මේ ආන්ඩුව අපු දණ ගස්සනවා ඩෝ!!! අපි සුවාදීනයි ඩෝහ්!!!! (මම මේ ගොඩක් එවුන්ගේ වෙලාව ඉතුරු කරන ගමන්.....
)

පොන්ස් ගූ හලාගෙන කලිසමේ ගියේ උබ ට නේ . එදා මැඩවෙලා හරකා වගේදැන් අලි ටෝක් දෙනවා පොංසි යා
![]()

ow okage kata wahagana hitiyanam kandy walin 1kat enawa dan pora watenwa yatata dinawa eka sure palaweni 3nata ennne nathi wei awath 1nam loweth wenne na honda wade okata.
උබ හරි මචන්. අන්ත දෙක නැති උන දාට ඊනියා විකල්පවල පැවැත්මත් නැති වෙලා විකල්පය රටට පාර කියාවි![]()
අපෝ පොන්ස් උදේ පාන්දර 2.30 වෙන කම් මම උබ ව මැඩේ වූවා කියලා උබ දන්නේ නැත්නම් එක ඉතිං උඹේ ගොන්කමත්රෙඩ් එකෙන් දිව්වේ කව්ද කියල මතක නැද්ද වේසියේ? තාම ඇති මගේ රිප්ලයි එක පුළුවන් නම් ගිහින් quote කරලා reply කරහන්
දැන් මං ෆේක් කිව්වා නේද? කෝ ඇඩ්මින්ට කියල ban කරවලා නෑනේ?![]()
අපෝ පොන්ස් උදේ පාන්දර 2.30 වෙන කම් මම උබ ව මැඩේ වූවා කියලා උබ දන්නේ නැත්නම් එක ඉතිං උඹේ ගොන්කම![]()
hambo loku deyak sajiya UNP eken giya eka. okkoma bomba karayo sajiya ekka. dan ithin katawath UNP ekata mukuth kiyanna ba.
apo sajiya oita wada hapan pissu yaka. UNP anduwak thama genna one. balapan UNP andu kale kochchara hodata thibbada cricket. Ranil dannawa ganata hari kena path karanna.මම නම් හිතන්නේ සජියා ආවත් කමක් නෑ මේ වගේ අය බලයට ගේනවට වැඩිය. ඒ උනාට රණසිංහ ප්‍රේමදාස තරම් ක්‍රිකට් වලට සලකපු නායකයෙන් ආයේ නෑ. ගාමිණී දිසානායක මහතතයට දුන්න වගකීම 1996දී ඉෂඨ කරා. පක්ෂ බේද ඔනේ නෑ UNP නායකයෝ තමයි ලංකාවේ ක්‍රිකට් හැදුවේ. මහින්ද තිලංගත් එක්ක එකතුවෙලා ක්‍රිකට් බල්ලටම දැන්මා. කරන්න දෙයක් නෑ හිතට අමාරුයි. මම සජියට චන්දේ දෙනවා.