වීරයො වගේ ආන්ඩුව දුන්නා

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    වීරයො වගේ ආන්ඩුව දුන්නා

    බල්ලො වගේ පැරදුනා,ඊට පස්සේ අතේ තිබ්බ ආන්ඩුව වීරයො වගේ පොහොට්‍ටුවට දුන්නා.දැන් නඩු පිට නඩු.ලේසියෙන් මේක දිනන්න තිබ්බ කරූ හරි අනුර හරි දැම්මනම් පොදු අපේක්ෂකයෙක් විදිහට.තිබ්බ බේසික් චන්ද ටිකත් නෑ. මාස හතරක් මාර්තු වෙනකම් ආන්ඩුව තියාගත්තනම් පාර්ලිමන්ට් එකේ 113 ගන්න පොදු පරමුනකින් ලේසියෙන් තිබ්බා.මාස තුනක් විපක්ෂේ ඉඳලා දිනන එක ලේසි නෑ.අවම වශයැන් වසර තුනක්වත් විපක්ෂයේ ඉන්න ඕන ඉලෙක්ෂන් එකක් දිනාගන්න. බලය තියාගෙන මහාමැතිවරනයක් කරන එක වාසියි.මොකද පිරිස් බලය සහ සම්පත් වැඩී.පොහොට්‍ටුවට අවුරුදු දහයක් හොරාකාපු සල්ලි සහ හෙන හොරු තොගයක් ඉන්නවා විපක්ෂේ හිටියත් ඉලෙක්ෂන් දිනන්න.අනිත් එක පැරදුනානම් ඒක ජනාධිපති ආපෙක්ෂක සම්පූර්නයෙන්ම පරාජයේ වගකීම බාර ගන්න ඕන.මේක ඩ්බලෙන් දුන්න එක්ක කෙවෙයි ඌට.බලෙන් ඌ උදුර ගත්ත එකක්.එහෙම බලෙන් උදුරගෙන ගිහින් කැම්පේන් කරලා පැරදුනාම වෙන එවුන්ට ඇගිල්ල දික් කරනවනම් ඌ පොන්නයෙක්.උනුත් පොන්නයො ඌට සපෝට් කරපු එවුන් ඉල්ලගෙන කාල වෙන එවුන්ට ඇගිල්ල දික් කරනවනම්.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    පරාද වෙලත් මුංගේ මේ ළතෝනියෙන් ගැලවෙන්න බැරි හැටියක්. මොන කරැමයක්ද දෙයියනේ අපිට මේ වෙලා තියන්නේ.
    යකෝ දැන් උඹලා පරාදයි...
    දැන්වත් අපිට අපේ පාඩුවේ ඉන්න දියල්ලා...
    ගෑණි මලා වගේ මේකේ වැලලෙන්න එන්න එපා...
    උඹලගේ ඔය කොලු පවුල් වල ප්‍රශ්ණ උඹලම කතා බහ කරලා විසදගෙන ඊළග චන්දෙට වරෙල්ලා...
    බොට එතකන් ඉන්නම බැරිනම් අර විදග්ධ පුක් ශෝධකයා කලා වගේ හවසට බටර් කාලක් අරන් වරෙන් අපේ ගෙවල් පැත්තේ වත්... රෙද්ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    උබල කොහොම මහා මැතිවරණයට ආවත් පරාද වෙනවා
    ඇදුම් ඇදගෙන අවත් පරාදයි.
    ඇදුම් නැතුව අවාත් පරාදයි
    කොහොමත් පරාදයි
    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පරාද වෙලත් මුංගේ මේ ළතෝනියෙන් ගැලවෙන්න බැරි හැටියක්. මොන කරැමයක්ද දෙයියනේ අපිට මේ වෙලා තියන්නේ.
    යකෝ දැන් උඹලා පරාදයි...
    දැන්වත් අපිට අපේ පාඩුවේ ඉන්න දියල්ලා...
    ගෑණි මලා වගේ මේකේ වැලලෙන්න එන්න එපා...
    උඹලගේ ඔය කොලු පවුල් වල ප්‍රශ්ණ උඹලම කතා බහ කරලා විසදගෙන ඊළග චන්දෙට වරෙල්ලා...
    බොට එතකන් ඉන්නම බැරිනම් අර විදග්ධ පුක් ශෝධකයා කලා වගේ හවසට බටර් කාලක් අරන් වරෙන් අපේ ගෙවල් පැත්තේ වත්... රෙද්ද

    Ai bn uba hamotama butter genna kiyanne?

    Uba gedara cake hadanawada?
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    Ai bn uba hamotama butter genna kiyanne?

    Uba gedara cake hadanawada?

    නෑ බං දන්න උන් දන්නවා සීන් එක...
    බටර් සමග සමනල ආරට මුන් හරි ආසයි...

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    බටර් එක්ක රෑට පාන් කන්න. මතක ඇතිව ගෙනියපන්. පව් බන් අම්මත් නැති අසරණය

    මෙන්න මූ දන්නවා බටර් සාත්තුව ගැන හොදට...
    හොද ලොල්ලෙක් තමයි...

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    කොහොමද ,කිලී දෙමලගේ සිරාගේ ලනු ගිලල ඉල්ලා අස්වුනා.වීරයො වගේ අස්වුනා.දැන් අත් අඩංගුවට ගන්නවා.ඈ යකො ආන්ඩුව මාස හතරක් තියාගෙන 113ක් ගන්න එක ලොකු ගේමක් නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල කොහොම මහා මැතිවරණයට ආවත් පරාද වෙනවා
    ඇදුම් ඇදගෙන අවත් පරාදයි.
    ඇදුම් නැතුව අවාත් පරාදයි
    කොහොමත් පරාදයි
    :lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: 2osama

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    සජිත් අජිත් හරීන් වගේ එවුනුත් අල්ලපන්කො පොන්නයො වගේ ඉන්නේ නැතිව.ඇයි තොපි උන්ට බයද?
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    මේවාට කියන්නේ ඉල්ලගෙන පුක වටේ ටින්කිරි ගාගන්නවා කියල.අගමැති අයින් වෙන්නේ නැතුව හිටියනම් අගෝස්තු වෙනකම් ආන්ඩුව ගෙනියන්න තිබ්බාඊට පස්සේ පරදිනවා වගේ නම් හෙමින් වෙන රටකට මාරු වෙන්න තිබ්බා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේවාට කියන්නේ ඉල්ලගෙන පුක වටේ ටින්කිරි ගාගන්නවා කියල.අගමැති අයින් වෙන්නේ නැතුව හිටියනම් අගෝස්තු වෙනකම් ආන්ඩුව ගෙනියන්න තිබ්බාඊට පස්සේ පරදිනවා වගේ නම් හෙමින් වෙන රටකට මාරු වෙන්න තිබ්බා

    වෙන රටකට මාරුවෙන්න වෙලාව තිබ්බනේ බන්?.............
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    වෙන රටකට මාරුවෙන්න වෙලාව තිබ්බනේ බන්?.............

    ජනාදිපතිවරනයක් පැරදුනා කියලා මරු වෙන්න ඕන නෑ.මහා මැතිවරනයක් පැරදුනොත් මාරු වෙන්න ඕන.මොකද දෙකම පැරදුනොත් කාලයක් යනකම් බලයක් නෑ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ජනාදිපතිවරනයක් පැරදුනා කියලා මරු වෙන්න ඕන නෑ.මහා මැතිවරනයක් පැරදුනොත් මාරු වෙන්න ඕන.මොකද දෙකම පැරදුනොත් කාලයක් යනකම් බලයක් නෑ.

    අන්න හරි, මහා මැතිවරණෙට ඉස්සෙල්ල නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලනෙ ඒකෙන් කියවෙන්නේ..........එළ
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මේ මෝඩ යූන්පි වහුපැටව් පාර්ලිමන්ට් එකට දාගත්තම මෙහෙම වෙනවා.රාජිත ඇමතිතුමා පව්.මහාමැතිවරනය වෙනකම් බලේ අල්ලගෙන හිටියනම් අඩුම ගානේ කිඹුල්ලු දෙන්න හරි පිටරටකට පන්න ගන්න තිබ්බ.පාඨලිනම් ඉල්ලගෙන කෑවේ සජිත් වගේ හරකෙක් කර උඩ තියාගෙන රට වටේ යනකොට මම දැනගත්තා ඕක වෙයි කියලා.ඒත් කමක් නෑ.අතේ හිටපු කිරිල්ලි නැති කරගත්තා.බලේ තියාගෙන මහමැතිවරනය දිනාගන්න තිබ්බා යස අගේට.ජනාධිපතියා බලතල නැති එකෙක්.ඌට කරන්න පුලුවන් ලබ්බක් නෑ පාර්ලිමන්ට් එක නැතුව.කොහොම උනත් අර මිනීමරපු ලයිෂන් නැති ගනයත් එක දවසෙන් එලියට දාපු එකේ චම්පිකව ඇතුලේ තියාගෙන ඉන්න බෑ.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    පරාද වෙලත් මුංගේ මේ ළතෝනියෙන් ගැලවෙන්න බැරි හැටියක්. මොන කරැමයක්ද දෙයියනේ අපිට මේ වෙලා තියන්නේ.
    යකෝ දැන් උඹලා පරාදයි...
    දැන්වත් අපිට අපේ පාඩුවේ ඉන්න දියල්ලා...
    ගෑණි මලා වගේ මේකේ වැලලෙන්න එන්න එපා...
    උඹලගේ ඔය කොලු පවුල් වල ප්‍රශ්ණ උඹලම කතා බහ කරලා විසදගෙන ඊළග චන්දෙට වරෙල්ලා...
    බොට එතකන් ඉන්නම බැරිනම් අර විදග්ධ පුක් ශෝධකයා කලා වගේ හවසට බටර් කාලක් අරන් වරෙන් අපේ ගෙවල් පැත්තේ වත්... රෙද්ද

    :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes: