වීරයෝ මැරුණාට නොමළ වග කියාපන්...

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අක්කෙ ඔයගෙ ලියන විදිහෙ අමුතු කලාවක් තියෙන්නෙ.

    ලස්සනයි.
     
    • Like
    Reactions: Dewrangi

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,021
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ලස්සනයි
    You must spread some Reputation around before giving it to Dewrangi again.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    තැනක් යූ :)

    අක්කෙ ඔයගෙ ලියන විදිහෙ අමුතු කලාවක් තියෙන්නෙ.

    ලස්සනයි.[/SIZE]

    ගොඩක් ස්තුතියි මල්ලි..සමහර වෙලාවට වෙනත් රටාවන් වලිනුත් ලියවෙනවා :)

    niyamai akke...

    ගොඩක් ස්තුතියි මල්ලි :)

    rep +

    lassani

    ගොඩක් ස්තුතියි :)

    තැනක් යූ

    11.gif
    11.gif
    11.gif

    ලස්සනයි
    You must spread some Reputation around before giving it to Dewrangi again.

    ගොඩක් ස්තුතියි මල්ලි :)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මල් යහනාවක් මත සුව මරණය හෙල විරුවන් හට උරුම නැතේ,කිසිදා නොමියෙන මල් පූදිනවා විරුවම් මල රණ බිම මත්තේ :dull:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මල් යහනාවක් මත සුව මරණය හෙල විරුවන් හට උරුම නැතේ,කිසිදා නොමියෙන මල් පූදිනවා විරුවම් මල රණ බිම මත්තේ :dull:

    :love::love::yes::yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    2yvnltj.jpg

    වීරයෝ මැරුණාට නොමළ වග කියාපන්...

    සුදු හාමිනේ එතැන
    ඇත ඉද්ද මල් ගහක්
    කාල වකවානු ගැන
    නෑ මට නිච්චියක්
    රජ ගෙදර නුඹ ගිහින්
    ආ ගමන් කෝටියක්
    තවමත් නැද්ද මගෙ
    විශ්‍රාමෙ එන හැඩක්...

    ස්මාරකෙ ඉන්නෙ
    මගෙ හොඳම යාළුවා
    ඉලක්කේ ගන්න හිටි
    උන්ගෙන් දස්සයා
    ඇවිදගන්නට බැරිලු
    අම්ම ඔත්පොළ වෙලා
    ඌත් මෙහෙ ඉන්නවා
    ඔහේ අසරණ වෙලා...

    පොඩි එකී ලමිස්සී
    ඇහැ ගහගෙන ඉඳින්
    තල් වැටේ මියැදිච්චි
    මගෙ හීන බරයි බන්
    අමතක වෙයි මාව
    මතක් කරලා දියන්
    වීරයෝ මැරුණාට
    නොමළ වග කියාපන්...

    අපි ණය නෑ මැණිකෙ
    නුඹ නාඬා ඉඳින්
    අපි සේරම මලේ
    රට වෙනුවෙන් ඉතින්
    සමරනකොට අපිව
    පුරුද්දට වගේ උන්
    සුදු ඇඳගෙන නුඹත්
    ගිහින් නාඬා වරෙන්....

    ..දෙව්රංඟී..
    ජනවාරි 9, 2016

    mage hodama yaluwo keepa denagen ekekge aiya meruna 2008 october waladi. den yudde iwarai, auruddak dekak ranaviru maupiya anusmarana walata giyada koheda ammala. a mama den koiweleth beegena inne. paule 5 denagen miniha wediyenma aadare kale a aiyata. a aiya ekka katha karaddi meka ekekta wath wedi thiya ganna puluwan ekekda kiyala hithenawa, pora hemadama kiyanne "paw malli, a peththe merenneth api wagema ammalage daruwo" kiyala. anthima aurudu 7-8k aurudu niwaduwata gedara avilla ne :( mokada bedala lamai inna anith unta ekale idala enna chance eka aparadene kiyala.
     
    ඕක හෝ ඔයිට සමාන කතා තමයි මල්ලි මේ අයගේ ජිවිත වලට කණ තිබ්බොත් අහගන්න ලැබෙන්නේ...
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩ දෙනෙකුට අමතක වේගන යන කතාවක්...:sorry:
    ලස්සන අදහසක්..:love:

    අර twisted සහෝදරයා කිව්වා වගේ ප්‍රයෝජනය තියනකල් විතරයිනේ ගොඩක් දේවල් මිනිස්සුන්ට මතක තියෙන්නේ... ගොඩක් ස්තුතියි මල්ලි...