Ela 3+

අක්කෙ ඔයගෙ ලියන විදිහෙ අමුතු කලාවක් තියෙන්නෙ.
ලස්සනයි.[/SIZE]

niyamai akke...

rep +
lassani

Nice
++
![]()
![]()
![]()
ලස්සනයි
You must spread some Reputation around before giving it to Dewrangi again.

මල් යහනාවක් මත සුව මරණය හෙල විරුවන් හට උරුම නැතේ,කිසිදා නොමියෙන මල් පූදිනවා විරුවම් මල රණ බිම මත්තේ![]()




![]()
වීරයෝ මැරුණාට නොමළ වග කියාපන්...
සුදු හාමිනේ එතැන
ඇත ඉද්ද මල් ගහක්
කාල වකවානු ගැන
නෑ මට නිච්චියක්
රජ ගෙදර නුඹ ගිහින්
ආ ගමන් කෝටියක්
තවමත් නැද්ද මගෙ
විශ්රාමෙ එන හැඩක්...
ස්මාරකෙ ඉන්නෙ
මගෙ හොඳම යාළුවා
ඉලක්කේ ගන්න හිටි
උන්ගෙන් දස්සයා
ඇවිදගන්නට බැරිලු
අම්ම ඔත්පොළ වෙලා
ඌත් මෙහෙ ඉන්නවා
ඔහේ අසරණ වෙලා...
පොඩි එකී ලමිස්සී
ඇහැ ගහගෙන ඉඳින්
තල් වැටේ මියැදිච්චි
මගෙ හීන බරයි බන්
අමතක වෙයි මාව
මතක් කරලා දියන්
වීරයෝ මැරුණාට
නොමළ වග කියාපන්...
අපි ණය නෑ මැණිකෙ
නුඹ නාඬා ඉඳින්
අපි සේරම මලේ
රට වෙනුවෙන් ඉතින්
සමරනකොට අපිව
පුරුද්දට වගේ උන්
සුදු ඇඳගෙන නුඹත්
ගිහින් නාඬා වරෙන්....
..දෙව්රංඟී..
ජනවාරි 9, 2016
mokada bedala lamai inna anith unta ekale idala enna chance eka aparadene kiyala.mage hodama yaluwo keepa denagen ekekge aiya meruna 2008 october waladi. den yudde iwarai, auruddak dekak ranaviru maupiya anusmarana walata giyada koheda ammala. a mama den koiweleth beegena inne. paule 5 denagen miniha wediyenma aadare kale a aiyata. a aiya ekka katha karaddi meka ekekta wath wedi thiya ganna puluwan ekekda kiyala hithenawa, pora hemadama kiyanne "paw malli, a peththe merenneth api wagema ammalage daruwo" kiyala. anthima aurudu 7-8k aurudu niwaduwata gedara avilla nemokada bedala lamai inna anith unta ekale idala enna chance eka aparadene kiyala.
ඕක හෝ ඔයිට සමාන කතා තමයි මල්ලි මේ අයගේ ජිවිත වලට කණ තිබ්බොත් අහගන්න ලැබෙන්නේ...




ගොඩ දෙනෙකුට අමතක වේගන යන කතාවක්...
ලස්සන අදහසක්..