වීරවංශට ඇයි මෙච්චර බය
එළකිරියේ සිටින සහ නොසිටින ඇතැම් උගත් මෝඩයන් විමල් වීරවංශ කියන චරිතය 8 සමත් නොවූ පුද්ගලයෙකු යැයි හංවඩු ගසන අයුරු අප දැක තිබේ. NGO ඝට්ටම්බියන් ඒ අතරින් ප්රමුඛයි. නමුත් එය සත්‍යක්ද ? අපගේ අදහස නම් මේ ව්‍යාජ අදහස පතුරන්නන්නේ දේශපාලන වශයෙන් දේශපාලනිකව ඔවුන්ට අභියෝගාත්මක පුද්ගලයා විමල් වන නිසාය. ඇරත් පශ්චාත් උපාධි ලැබූ පමණින් ඔවුන් බුද්ධිමතුන් නොවේ. තාලයට අත්පුඩියක් ගසා ගැනීමට නොහැකි යයි පංතියෙන් එළියට දැමු ප්‍රේමසිරි කේමදාස මෙරට බිහිවූ විශිෂ්ඨම සංගීතඥයා වන්නේත්, තිස්ස අබේසේකර වැන්නෙකු ද්වී භාෂා උගතකු වන්නේත් කිසිදු ශාස්ත්රාලීය අධ්‍යාපනයකින් නොවේ.
අප තවත් උදාහරණයකට අපේ රටේ සිංහල සාහිතයෙහි එන සුවිෂේශි චරිතයක් වන මාර්ටින් වික්‍රමසිංහ නම් සුප්‍රසිද්ධ චරිතය ගෙන හැර දක්වන්නෙමූ.
හැබැයි ඉතින් මෝඩ විදිහට තර්ක කරන්න සූදානම් වෙන්න එපා මතු නම් සඳහන් කළ අය හා මාර්ටින් වික්‍රමසිංහ අතර මෙන්ම විමල් අතරයි තියෙන සමානකම මොකක්ද කියලා අහලා. මෙය මාර්ටින් වික්රමසිංහයන්ට සිදු කරණ අපහාසයක් නොව හුදෙක් උපහැරණයක් සහිතව කරන පැහැදිලි කිරීමක් පමණක් බව කරුණවෙන් සලකන්න...
මාර්ටින් වික්‍රමසිංහ නවකතා සහ ඔහුගේ අනෙකුත් කෘති කියවා යන්තම් උපාධිය සමත් පැගිරන් අද සමාජයේ බොහෝ සෙයින් ඇත. උගත්කම වැඩි වන්නට වැඩි වන්නට නිහතමානි වැඩි දියුණු විය යුතු නමුත් සමහරුන් තුළ වැඩි දියුනු වන්නේ පුහු මානයයි. සමහරුන් මාර්ටින් වික්රමසිංහයන්ට ගරහන්නේ ප්‍රසිද්ධ පුද්ගලයෙකුට ගරහා තම නුගත්කම ප්‍රදර්ශනය කර ඒ මගින් වීරයන් වීමටය. සරසවි අධ්‍යාපනයක් නොලද වික්‍රමසිංහ ගැන සමහර විශ්වවිද්‍යාලකාරයින් සිතන්නේ නූගත් ගැමියෙකු ලෙසිනි.
ජීවිත සරසවියෙන් අධ්‍යාපනය ලබා බුද්ධිය සකස් කරගත් වික්‍රමසිංහ පූර්ණත්වයට පත් පුද්ගලයෙකු බව මාගේ හැගීමයි. ඒ අතින් බලන විට සිංහල සාහිත්‍ය අද තිබෙන තත්වයට දියුණු වූයේ මාර්ටින් වික්‍රමසිංහ වැනි ශාස්ත්රාලීය "නූගතුන්" නිසා බව මේ ක්ෂේමාලාපකයින් දත යුතුය.සිංහල නවකතා ලෝකයේ කැපී පෙනෙන කෘති ලියු වැඩි දෙනා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබුවන් බවත් අපට නොයෙක් වර සිතෙයි. විමල්ගේ චරිතයද එවැන්නකි. වෙනසකට ඇත්තේ ඔහුගේ විෂය සාහිත්‍ය නොව වෙන එකකි. ඔහුටද සහජ දක්ෂතා බොහෝ සේ තිබේ. පොතට පමණක් සීමා වූ උගත් කමකින් ඵලක් නැත. උගත් කමට සාමජීය අත්දැකීම්ද බෙහෙවින් වැදගත් යන්න අපගේ අදහසයි.
ගොබෙල්ස් න්‍යායික මඩ අවලාද වලින් මිනිසකු මරා දැමිය හැකිය.එහෙත් පරාජය කළ නොහැකිය. ඇමරිකාවේ බුෂ් සදාම් හුසේන්ට ගහන්න තීරණය කලේ ඇයි. සදාම්ට ඇති බිය නිසා හා ඇමරිකාවට ඔහු අභියෝගයක් නිසාය. එමෙන්ම ඔවුන් මාලදිවයිනේ හිටපු ජනාධිපති අම්දුල් ගයුම්ට නොගහන්නේ බුෂ් ගයුම්ට බය නැති නිසාය. තොපි ඔක්කොම විමල්ට බයයි.