ටොයියට මොකුත් කියන්න එපා ගාණක්වත් අහගන්න ඉන්නෙ ඌ විතරයි :baffled::baffled: ප.ලි. උට එදා ලඝු ගාන හදන්න දන්නැතුව නෙමේලු ඈ.. :baffled: :baffled: මට පී එම් කල්ල ගාන හැදුව එක පේලියෙන් උත්තරේ මාරයි.. :baffled: :baffled: ඌ එදා නිකං ඉඳල තියෙන්නෙ අපිව...