වීරවංශය ලියන්නට කලින්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ටොයියට මොකුත් කියන්න එපා ගාණක්වත් අහගන්න ඉන්නෙ ඌ විතරයි :baffled::baffled:

ප.ලි.
උට එදා ලඝු ගාන හදන්න දන්නැතුව නෙමේලු ඈ.. :baffled: :baffled:
මට පී එම් කල්ල ගාන හැදුව එක පේලියෙන් උත්තරේ මාරයි.. :baffled: :baffled:
ඌ එදා නිකං ඉඳල තියෙන්නෙ අපිව රවට්ටන්න.. :baffled: :baffled:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
lol scene.. kathawa nam P.hD level.. :D:D

උඹත් එක්ක දැන්ම ප්‍රශ්නයක් ඇදගන්නෑ :D :D
ටොයියත් එක්ක පැටලුනේ ඌ ඕලෙවල් ජංගියෙ ඉඳන්ම ෆේල් කියල කන්ෆර්ම් කරගෙන :yes: :yes:
උඹ කොහොම එකෙක්ද දන්නෑනෙ :D :D
ඒ නිසා උඹ ගැන නිවාඩු පාඩුවෙ අධ්‍යයනය කල්ල ඕලෙවල් ප්‍රශ්නයක් අහල පී එම් එකක් දාල පස්සෙ වෙලාවක පැටලෙන්නං.. :D :D
එහෙම කමක් නෑනෙ සුදූ... :baffled: :baffled:
ඔයාව අමතක කරනව එහෙම නෙමේ :no: :no:
 

sisira10

Well-known member
  • PwjtbOe.jpg