වීරවංශය ලියන්නට කලින්

maditha2015

Member
Jul 15, 2015
9
2
0
මේ ඒලෙවල්වත් ලියලා නැතුවද ජාතියේ වීරවංශය ලියන්න යන්නේ? ජාතියෙ පච වංශය ලියන්න තමා මූට වෙන්නෙ....
 
  • Like
Reactions: Amila RaTz

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ ඒලෙවල්වත් ලියලා නැතුවද ජාතියේ වීරවංශය ලියන්න යන්නේ? ජාතියෙ පච වංශය ලියන්න තමා මූට වෙන්නෙ....
    :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඔන්න එකෙක් ඔකාව සිගිරි එක්කං ගිහිං පෙන්නපන්

    පොන්නවංශ
    සොන්නවංශ
    තුර්කිවංශ
    බෝක්කුකටා
    ඩබල්උප්පැන්නයා

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ මුල් මාස හය තුළදී මෙරට එතනෝල් ආනයනකරැවන් ප‍්‍රමාණය සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
    එසේම එම කාලයේ ආනයනය කල එතනෝල් ප‍්‍රමාණයද 2014 අවුරුද්ද තුළ ආනයනය කරන ලද එතනෝල් ප‍්‍රමාණයට ආසන්නය.
    කෙසේ වෙතත් ආනයනකරැවන් ගැන තොරතුරැ හෙළි කිරීම ප‍්‍රතික්‍ෂෙප කල රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සංඛ්‍යා ලේඛන දත්ත පමණක් හෙළි කලේය.
    එම තොරතුර අනුව 2014 වසරටම ආනයනය කර ඇති එතනෝල් ප‍්‍රමාණය ලීටර් මිලියන 13.4ක් පමණ වන අතර 2015 මුල් මාස හයක කාලය තුළ පමණක් එතනෝල් ලීටර් මිලියන 10.3ක් පමණ ආනයනය කර තිබේ.
    එසේම ගිය වසර වන විට එතනෝල් බලපත‍්‍ර ලාභීන් පස්හය දෙනෙකු පමණක් සිටියද මෙම මාස හය තුල එම ප‍්‍රමාණය 20ක් දක්වා ඉහල ගොස් තිබේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උගේ පස්සේ ඇවිදින අනාතයින්ට රිදෙයි :rofl::rofl::rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උගේ පස්සේ ඇවිදින අනාතයින්ට රිදෙයි :rofl::rofl::rofl:

    කුවේට් අනාතයාට, අර හොරිකඩ බල්ලෙක්ට දාව උපන් එකාට රිදිලා ඇති ලොවෙත්. :rofl::rofl::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    :rofl:

    මේ කමෙන්ට් එක ටොයිය එහෙම දැක්කනං යුරේකා යුරේකා කියල රෙදි නැතුව රට පුරාම දුවයි :rofl: :rofl: :rofl:
    ඔව් මම තමා කරන්නෙ ඉතිං මොකද ? :baffled: :baffled:
    ෆේක් අකෞන්ට් තියාගන්න තහනංද :sorry: :sorry:

    appa man hithuwe nae oya ehama pudagalayek kiyala :sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2015 වසරේ මුල් මාස හය තුළදී මෙරට එතනෝල් ආනයනකරැවන් ප‍්‍රමාණය සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
    එසේම එම කාලයේ ආනයනය කල එතනෝල් ප‍්‍රමාණයද 2014 අවුරුද්ද තුළ ආනයනය කරන ලද එතනෝල් ප‍්‍රමාණයට ආසන්නය.
    කෙසේ වෙතත් ආනයනකරැවන් ගැන තොරතුරැ හෙළි කිරීම ප‍්‍රතික්‍ෂෙප කල රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සංඛ්‍යා ලේඛන දත්ත පමණක් හෙළි කලේය.
    එම තොරතුර අනුව 2014 වසරටම ආනයනය කර ඇති එතනෝල් ප‍්‍රමාණය ලීටර් මිලියන 13.4ක් පමණ වන අතර 2015 මුල් මාස හයක කාලය තුළ පමණක් එතනෝල් ලීටර් මිලියන 10.3ක් පමණ ආනයනය කර තිබේ.
    එසේම ගිය වසර වන විට එතනෝල් බලපත‍්‍ර ලාභීන් පස්හය දෙනෙකු පමණක් සිටියද මෙම මාස හය තුල එම ප‍්‍රමාණය 20ක් දක්වා ඉහල ගොස් තිබේ.

    නලින්ද සිලවා අවිත් ඉන්නෙ:rofl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පට්ට :rofl: :rofl:
    ටොයියව මතක් වුනා සිඞ්හලු :baffled: :baffled:
    පව් අසරණය ඌත් වීරවංශය ලියනව තාම ඕලෙවල්වත් ලියල නෑ :sorry: :sorry:
    රෙප්

    xek0av.jpg

    mwpfyb.jpg

    ගණිතය සහ සිංහල ෆේල්
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔන්න එකෙක් ඔකාව සිගිරි එක්කං ගිහිං පෙන්නපන්

    පොන්නවංශ
    සොන්නවංශ
    තුර්කිවංශ
    බෝක්කුකටා
    ඩබල්උප්පැන්නයා

    ඔච්චර තරහෙන් ඉන්නේ ... ගිහින් කියහන්කෝ ...

    උඹේ ගනිව වත් අරන් පැන්නද මූ ඔච්චර කගහන්නේ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    xek0av.jpg

    mwpfyb.jpg

    ගණිතය සහ සිංහල ෆේල්

    උඹ දන්නවනෙ වෙන් රූප සටහන් ගැන..
    පුළුවන්නම් A මේල B චේචන ඇසුරෙන් ප්‍රසාරණය කරපං බලන්න තනියෙන් :rofl: :rofl:
    ගූගල් කල්ල දාපං බං ගහපු ගමං එනව :baffled: :baffled:
    10 වසරෙ ලඝු ගාන හදාගන්න බැරුව මං මහාචාර්ය ඕලෙවල් ගණං මට තරං නොවේ කියල සිඞ්හනාද කරපු මහ ලොකු ටොයිය :P :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ දන්නවනෙ වෙන් රූප සටහන් ගැන..
    පුළුවන්නම් A මේල B චේචන ඇසුරෙන් ප්‍රසාරණය කරපං බලන්න තනියෙන් :rofl: :rofl:
    ගූගල් කල්ල දාපං බං ගහපු ගමං එනව :baffled: :baffled:
    10 වසරෙ ලඝු ගාන හදාගන්න බැරුව මං මහාචාර්ය ඕලෙවල් ගණං මට තරං නොවේ කියල සිඞ්හනාද කරපු මහ ලොකු ටොයිය :P :P

    තෝ නම් මාර යකෙක් :lol::lol::lol:
    උඹ දෙන්නේ ආතල් එකක් කියල තේරුම් ගන්න බැරි බයියෝ පෝලිමේ ලිඳේ වැටෙනවා :rofl::rofl::rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තෝ නම් මාර යකෙක් :lol::lol::lol:
    උඹ දෙන්නේ ආතල් එකක් කියල තේරුම් ගන්න බැරි බයියෝ පෝලිමේ ලිඳේ වැටෙනවා :rofl::rofl::rofl:

    ටොයියට මොකුත් කියන්න එපා ගාණක්වත් අහගන්න ඉන්නෙ ඌ විතරයි :baffled::baffled: