වීර චරිතයකි

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මට දේශපාලනේ වැඩක් නෑ. ලංකා ගූ නිව්ස් කියන්නේ කොටින්ට කඩේ යන වේසිගෙ පුටල.
    ඕකුං ආණ්ඩුවේ හොර වැඩ ගැන නිව්ස් දැම්මට යටින් යන්නේ වෙන ගේමක්

    ඒ වගේම තමයි සිරස. ඉන්දියානු සංස්කෘතිය ලංකාවේ පැලපදියම් කරන්න ඕකුං ලංකාවෙන් ගහල පන්නන්න ඕනි.

    පව්ලේ වාහිනිය ඇතුළු රාජ්ජය මාද්‍ය ඉතිං අන්ඩුවටමයි.

    මොනරවහිනිය මළමිනී විකුනන්කන තෝරාගත් දේශපාලුවන් පිරිසකට සහ වියපරිකයන්ට කඩේ යයි (මරවින්, රෝහිත, නුවර හොර කපුවා)

    ටිකක්හරි හොදට තිබ්බ දෙරණ මේ වේසි නිසා ඉවරයි

    කොටින්ම ලංකාවේ මාද්‍ය වැඩක්ම නෑ. බලු මාද්‍ය

    ඇත්ත කතාව බන්...
    මම එලකිරියෙ ෆෝරම් වලම කීප සරයක් කියල ඇති අඩු පාඩු තිබුනත් බලන්න පුලුවන් නිවුස් එකක් තියෙන්නෙ දෙරණ විතරයි කියල....
    මේ බැල්ලි ඒකත් කෑවා....