වීර පුරන් අප්පු....!!!

Bravo-02

Member
Jan 17, 2012
1,508
483
0
වීර පුරන් අප්පු....!!!

තොපිට බැහැ අපිව පරද්දන්න

weerad.jpg


!!!!..........!!!....වීර පුරන් අප්පු....!!!...........!!!
දිවි හිමියෙන් එදා තම ...රට වෙනුවෙන් පෙනී සිට
තමන්ගේම රට වෙනුවෙන් කාලය කැප කර
ඒ මවු රට වෙනුවෙන් දිවි පිදූ,හෙළ දෙරණට
මිණි පහනක්වූ තවත් උත්තරීතර වුත් උදාරවුත්
හෙළ විරුවෙකි.....................................!
!.මේ හෙළ දෙරණට ඔබ අමරණීය විරුවෙකි.!


fb yaluwekgen.. repostnan ganan ganna epa... :love:

කතාව ඇත්තනං REP දීල යන්න අමතක නොකර :love: