Wadi unenan na machan. Ulu haal walata athule sema kadila yanawa kiyala kenek kiwwa.Ulu haal seethalai ne. Wedi wen nadda
Wadi unenan na machan. Ulu haal walata athule sema kadila yanawa kiyala kenek kiwwa.Ulu haal seethalai ne. Wedi wen nadda
මේක වීස් එකට ගන්න බෙහෙතක් නෙමේ බං මේක ගන්නෙ allergic rhinitis (නහය බ්ලොක් වෙන එකට). මේකෙ තියන active ingredient එක Budesonide, ඒ කියන්නේ inhaled corticosteroid එකක්. Inhaled corticosteroidම තමයි inhaler වලත් තියෙන්නේ, වීස් එක තියෙන එකෙක්ට මේ corticosteroid එක trachea, bronchial tube, bronchus, bronchioles වලට යන්න ඕනේ ඉතිං inhaler එක nasal spray එකට වඩා කාර්යක්ෂමයි.මේක ගනින්..
නාසල් ස්ප්‍රේ එකක්..
ස්පේ කරලා විනාඩි 5 න් වැඩ..
Rhinocort Aqua Nasal Spray
View attachment 141928
Thanks machan advice ekataLong term asthma needs proper management. Consult a specialist and stick with him. You need more than a bronchodilator (like Ventolin). There are preventer medications. The doctor will decide what should be used.
මමත් දුම් අල්ලනව මචන්. ඒ උනාට ඒකෙන් ලොකු සහනයක්නන් නෑ. උබ නිකන් උනු වතුරෙන් විතරද දුම් අල්ලන්නෙ?මටත් තියෙනවා... හැමදාම රෑට දුම් අල්ලපංකො...අඩු වෙනවා...
මම ගන්න ඉන්හේලර් එක තමා Seroflo 250 ...
මේක වීස් එකට ගන්න බෙහෙතක් නෙමේ බං මේක ගන්නෙ allergic rhinitis (නහය බ්ලොක් වෙන එකට). මේකෙ තියන active ingredient එක Budesonide, ඒ කියන්නේ inhaled corticosteroid එකක්. Inhaled corticosteroidම තමයි inhaler වලත් තියෙන්නේ, වීස් එක තියෙන එකෙක්ට මේ corticosteroid එක trachea, bronchial tube, bronchus, bronchioles වලට යන්න ඕනේ ඉතිං inhaler එක nasal spray එකට වඩා කාර්යක්ෂමයි.
එල මචන්![]()
මටත් ඔය ජරා ලෙඩේ තියනවා දුවිලි ඇවිස්සුනු ගමන් වැඩි වෙනවා
මම ඔය උඩ තියන ඉන්හේලර් එක පාවිච්චි කරනවා වැඩි උනාම
හැම උට්ටටම විහිලු කරන්න ගිහිං ඇත්තට දෙයක් කිව්වත් උඹල හිතන්නේ විහිලුවටඋබ ඕක විහිලුවට ද මන්ද කිව්වෙ. අඩේ සිරාවටම මට පට්ට විදිහට පීනසේ තිබ්බ ලන්කාවේ ඉද්දි, උදේට නැගිටින්න බෑ දූවිල්ල යන්න බෑ හචින් 30ක් විතර යනව...
පස්සෙ මට රට යන්න සෙට් උනා අවුරුදු 3ට විතර හිම වැටෙන කාලේවත් ආසවට හචිමක් ගියෙ නෑ..
කිව්ව වගේ ලෙඩෙ හැංගුනාද මන්ද බන් හිතා ගන්න බෑ
ඔව් හුනු නම් හොඳම නෑහැම උට්ටටම විහිලු කරන්න ගිහිං ඇත්තට දෙයක් කිව්වත් උඹල හිතන්නේ විහිලුවට
හේතුව දන්නේ නෑ හැබැයි ගොඩක් මිනිස්සුන්ට රට ගියාම හොඳවෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ නෑ රට මින්ස්සුන්ට වීස් එක නෑ කියලා. සමහර විට පාරිසරික බලපෑමක් නැතිවෙනව ඇති. හොඳම දේ ලෙඩේට හේතුව හොයලා විසඳුමක් හොයන එක.
මගේ අම්මට දරුණුවට තිබුනා, හොයල බැලුවම හුණු කුඩු නහයට ගිහිං. පස්සේ ළමයින්ට කියල බ්ලැක් බෝඩ් පිහදාන වැඩ එහෙම කරගෙන තිබුන.
අසනීප වෙන එකත් අඩු වුනා.
Thanks machan advice ekata
Thanks a lot for your advicesDo not take various medications mentioned here. As I said before Asthma has to be managed by a physician. He will decide how best to deal with your case and that's why I mentioned to stay with one specialist. It's a long term procedure.
You might need Preventers and not only Brochodilators. Preventers come in many forms. There are Single Preventer Inhalers, which are usually corticisteroid based.
Then there are Combination Preventer medications. These inhalers contain two drugs within one inhaler, known as a ‘fixed-dose combination’ inhaler. This type of devices ensure the correct drug combination is delivered accurately per dose. Most of these contain a corticosteroid-based preventer combined with a long-acting bronchodilator.
Also there are non-steroidal preventers. These work by lowering the Histamines or by muscle relaxation agents.
The doctor will determine what's best for you, so don't take these just because someone else is using it.

තැන්ක්ස් මචන්මටත් වීස් එක තියෙනවා.ඉස්සෙල්ල උඹට මොකෙන්ද වීස් එක හැදෙන්නෙ කියල බලපං.සමහර උන්ට වතුරෙන්.සමහර උන්ට දූවිල්ලෙන්.දූවිලි කියන්නෙ ඔය ගේ අස් පස් කරනකොට එන දූවිලි.ඊට පස්සේ ඉන්හේලර් එක ගනින් ඩොක්ට කියන විදියට.දවසට දෙවරක් නම් දෙවරක්.ඕක ගත්ත ගමන් අඩු වෙන නිසා ආ දැන් හොඳයි කියල අත ඇරල දාන්න එපා.දිගටම ගනින්.සමහරුන්ට හොඳ වෙනවා සමහරුන්ට හොඳ වෙන්නෙ නෑ.ඉන්හේලර් ගත්තට හානියක් නෑ පෙනහලු වලට.මාත් ඩොක්ට ගෙන් ඇහුවා.මම නම් පොඩි කාලෙ ඉඳන් ඔය හැම ඉන්හේලර් එකම පාවිච්චි කරල තියෙනවා.රෑට නිදගනිද්දි ඕක එකක් ඇදල කට හෝදල නිදාගන්න එක මහ අමාරුවක්ද බං.
තෑන්ක්ස් මචන් මම අහල බලන්නම්කොරියා ගියපු අයට එහෙදි වැක්සින් එකක් දෙනවා...
අයේ එන්නෙ නෑ....
අහල බලන්න දන්න කෙනෙක්ගෙන්
කොරියා ගියපු අයට එහෙදි වැක්සින් එකක් දෙනවා...
අයේ එන්නෙ නෑ....
අහල බලන්න දන්න කෙනෙක්ගෙන්
Ela thanks machanpolgahawela rambukkana pare weda mahattayage jeewa shakthi kudu eka ganin... aduma iwaretama iwarai... athdakeemen kiyanne..
Can you please check and let us know... There are no vaccines for Asthma. I wish if there was one.කොරියා ගියපු අයට එහෙදි වැක්සින් එකක් දෙනවා...
අයේ එන්නෙ නෑ....
අහල බලන්න දන්න කෙනෙක්ගෙන්
