වීස් එකට හැමදාම රෑට ඉන්හේලර් එක අදින එක පෙනහලු වලට එහෙම හොඳ නැද්ද ? මට දැන් අවුරුද්දක විතර ඉදල හැමදාම රෑට වීස් එක වැඩි වෙනව. හුස්ම ගන්න අමාරු හින්ද පාන්දර 3-4 වෙනකල් නින්ද යන්නෙ නෑ. නිදාගන්න එකත් එපාවෙලා තියෙන්නෙ.
ඉංග්රීසි බෙහෙත් බොන්නත් බෑ ඇලජික්. වීස් එකටයි, සෙමටයි හොඳ සිංහල බෙහෙතක් නැද්ද නිට්ටාවටම සුව වෙන්න?
ඉංග්රීසි බෙහෙත් බොන්නත් බෑ ඇලජික්. වීස් එකටයි, සෙමටයි හොඳ සිංහල බෙහෙතක් නැද්ද නිට්ටාවටම සුව වෙන්න?