වීස් එකට බෙහෙතක්

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    වීස් එකට හැමදාම රෑට ඉන්හේලර් එක අදින එක පෙනහලු වලට එහෙම හොඳ නැද්ද ? මට දැන් අවුරුද්දක විතර ඉදල හැමදාම රෑට වීස් එක වැඩි වෙනව. හුස්ම ගන්න අමාරු හින්ද පාන්දර 3-4 වෙනකල් නින්ද යන්නෙ නෑ. නිදාගන්න එකත් එපාවෙලා තියෙන්නෙ.:sorry: ඉංග්‍රීසි බෙහෙත් බොන්නත් බෑ ඇලජික්. වීස් එකටයි, සෙමටයි හොඳ සිංහල බෙහෙතක් නැද්ද නිට්ටාවටම සුව වෙන්න?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    ගොන් වැඩ කරන්නෙ නැතුව කියන විදියටම inhaler එක ගන්න. ආයෙත් පෙන්නලා වෙනස් කරන්න කියන කාලෙට ඒක කරපන්. හොඳටම හොඳ වෙනවා. වයසත් එක්කත් අඩුවෙනවද කොහෙද. මට පොඩි කාලේ නිතරම තිබුණා. මාර විදිහට අමාරු වෙලා තියෙනවා. දැන් නං නැහැ. අවුරුදු ගානකට හැදිල නැහැ.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    සිංහල බෙහෙතක් අහන්නෙ කියල දැක්ක. ඒත් chest specialist කෙනෙකුට පෙන්නල හරියට කියන විදිහට බෙහෙත් ගනින්. ඕක සනීපවෙයි.
    ඉංග්‍රීසි බෙහෙත් සැරටම ඇලජික් වෙනව මචෝ එකයි බොන්න බය. දැන් දෙතුන් සැරයක්ම ගත්ත බෙහෙත් ඇලජික් උනා
     
    • Sad
    • Wow
    Reactions: Solo Rider and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,437
    1
    32,113
    113
    - උඩරට -
    වීස් එකට හැමදාම රෑට ඉන්හේලර් එක අදින එක පෙනහලු වලට එහෙම හොඳ නැද්ද ? මට දැන් අවුරුද්දක විතර ඉදල හැමදාම රෑට වීස් එක වැඩි වෙනව. හුස්ම ගන්න අමාරු හින්ද පාන්දර 3-4 වෙනකල් නින්ද යන්නෙ නෑ. නිදාගන්න එකත් එපාවෙලා තියෙන්නෙ.:sorry: ඉංග්‍රීසි බෙහෙත් බොන්නත් බෑ ඇලජික්. වීස් එකටයි, සෙමටයි හොඳ සිංහල බෙහෙතක් නැද්ද නිට්ටාවටම සුව වෙන්න?
    මේක ගනින්..
    නාසල් ස්ප්‍රේ එකක්..
    ස්පේ කරලා විනාඩි 5 න් වැඩ..

    Rhinocort Aqua Nasal Spray

    RHINOCORT®-Aqua-Nasal-Spray.jpg
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    ගොන් වැඩ කරන්නෙ නැතුව කියන විදියටම inhaler එක ගන්න. ආයෙත් පෙන්නලා වෙනස් කරන්න කියන කාලෙට ඒක කරපන්. හොඳටම හොඳ වෙනවා. වයසත් එක්කත් අඩුවෙනවද කොහෙද. මට පොඩි කාලේ නිතරම තිබුණා. මාර විදිහට අමාරු වෙලා තියෙනවා. දැන් නං නැහැ. අවුරුදු ගානකට හැදිල නැහැ.
    මට කලින් මෙච්චර තිබ්බෙ නෑ. ගිය අවුරුද්දෙ තමයි තදටම ආවෙ. දැනට පාමසියෙන් පොඩි ඉන්හේලර් එකක් ගෙනල්ල අමාරුම වෙලාවට විතරක් අදිනව.

    Parissemen hitapan, ubata Corona hadunoth ewaryi.
    :(:(
    ------ Post added on Sep 1, 2021 at 11:24 AM
     
    • Sad
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,437
    1
    32,113
    113
    - උඩරට -
    මට කලින් මෙච්චර තිබ්බෙ නෑ. ගිය අවුරුද්දෙ තමයි තදටම ආවෙ. දැනට පාමසියෙන් පොඩි ඉන්හේලර් එකක් ගෙනල්ල අමාරුම වෙලාවට විතරක් අදිනව.

    :(:(
    ------ Post added on Sep 1, 2021 at 11:24 AM
    මම දාලා තියෙන එක ගනින්.
    විනාඩි 5 න් වැඩ..
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මේක ගනින්..
    නාසල් ස්ප්‍රේ එකක්..
    ස්පේ කරලා විනාඩි 5 න් වැඩ..

    Rhinocort Aqua Nasal Spray

    View attachment 141928
    මේකට එවෙලෙට විතරද මචන් අඩු වෙන්නෙ? දිගටම ගත්තොත් වීස් එක නැතිවෙනවද දන්නෑ නෙ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,437
    1
    32,113
    113
    - උඩරට -
    මේකට එවෙලෙට විතරද මචන් අඩු වෙන්නෙ? දිගටම ගත්තොත් වීස් එක නැතිවෙනවද දන්නෑ නෙ?
    එක පාරක් ස්ප්‍රේ කරොත් දවස්ක් ඉන්න පුලුවන් අවුලක් නැතුව.
    පැය 24 යි වැඩ කරන්නේ..
    දිගටම ගන්න නම් ඩොකටර් කෙනෙක් ගෙන් අහපන්..
    හැබැයි දිගටම ගත්තොත් ඕක හරි යනවා..
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    එක පාරක් ස්ප්‍රේ කරොත් දවස්ක් ඉන්න පුලුවන් අවුලක් නැතුව.
    පැය 24 යි වැඩ කරන්නේ..
    දිගටම ගන්න නම් ඩොකටර් කෙනෙක් ගෙන් අහපන්..
    හැබැයි දිගටම ගත්තොත් ඕක හරි යනවා..
    එල මචන් තෑන්ක්ස්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,731
    1
    57,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉංග්‍රීසි බෙහෙත් සැරටම ඇලජික් වෙනව මචෝ එකයි බොන්න බය. දැන් දෙතුන් සැරයක්ම ගත්ත බෙහෙත් ඇලජික් උනා
    ඇලජික් උනාම බෙහෙත් දුන්න දොස්තරව හම්බවෙලා කියන්න ඕනෙ මේ විස්තරේ. එතකොට බෙහෙත් වෙනස් කරල දෙයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,437
    1
    32,113
    113
    - උඩරට -
    එල මචන් තෑන්ක්ස්
    මටත් ඔය පාන්දරට හුස්ම් ගන්න අමාරු සීන් එක පොඩි කාලේ තිබ්බා බන්..
    ඕකෙන් නිට්ටාවටම හොද උනා හැබැයි අවුරුදු 3 ක් විතර පාවිච්චි කරා..
    ඕක අවුරුද්දක් විතර ගන්නකොට හැමදාම හුස්ම ගන්න අමාරු අවුල ආවේ නෑ..
    සමහර දවස් වලට විතරයි ආවේ..
    ඕක ස්පේ කරාම මාර සහනයක් තියෙන්නේ..

    උබ ගන්න හිතන් ඉන්නවා නම් ඩොක්ටර් කෙනෙක් ගෙන් අහපන් ඉස්සෙල්ලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    මට කලින් මෙච්චර තිබ්බෙ නෑ. ගිය අවුරුද්දෙ තමයි තදටම ආවෙ. දැනට පාමසියෙන් පොඩි ඉන්හේලර් එකක් ගෙනල්ල අමාරුම වෙලාවට විතරක් අදිනව.

    :(:(
    ------ Post added on Sep 1, 2021 at 11:24 AM

    Ehema inhaler ganna epa. Mona inhaler eka gattath eweleta sahanayak awama hithanna epa eka hari kiyala. Ubata tiyena leda wadiwennath puluwan.

    Doctor kenekta pennalama treatments ganna.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පෙනහලු වලට මුකුත් වෙන්නෙ නෑ බන්. උනත් වෙන්න අවුරුදු 50ක් විතර යනව. එච්චරකල් ජීවත් වෙන්නෙ නෑනෙ.

    හරියට ඕක ඇදපන්. බාගෙට ඇදල වැඩක් නෑ. prednisolone වගේ ඒවට වඩා දහස් ගුණයක් හොඳයි ඔය ඉන්හේලර්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොන් වැඩ කරන්නෙ නැතුව කියන විදියටම inhaler එක ගන්න. ආයෙත් පෙන්නලා වෙනස් කරන්න කියන කාලෙට ඒක කරපන්. හොඳටම හොඳ වෙනවා. වයසත් එක්කත් අඩුවෙනවද කොහෙද. මට පොඩි කාලේ නිතරම තිබුණා. මාර විදිහට අමාරු වෙලා තියෙනවා. දැන් නං නැහැ. අවුරුදු ගානකට හැදිල නැහැ.
    උඹ රට නේද ඉන්නේ? කල්පණා කරල බලපං අන්තිමට කවදා කොහෙදිද හැදුනේ කියලා🤔 ගොඩක් අයට රට ගියාම හරියනවා. පාරිසරික සාධක වෙන්න පුලුවන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    උඹ රට නේද ඉන්නේ? කල්පණා කරල බලපං අන්තිමට කවදා කොහෙදිද හැදුනේ කියලා🤔 ගොඩක් අයට රට ගියාම හරියනවා. පාරිසරික සාධක වෙන්න පුලුවන්

    මම රට එන්න කලින්ම හොඳ උනා බන්. රට කියල එකක් නෑ. රට ගියොත් වැඩි වෙන්නත් පුළුවන්. මට වැඩිපුරම හැදෙන්නෙ සීතල කාලෙට. රෑට නෑවම වගේ. දැන් අවුරුදු 10 ක විතර ඉඳලා එහෙම නෑ. ඉස්සර මාසෙට එක සැරයක් වත් දොස්තරට පෙන්නන්න යනවාමයි.