වීසා බෑන් වීම

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මේ යන විදියට Visa බෑන් වෙයි ද?
    එහෙම උනොත් අන්ත අසරණයි බන්
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Mona rata tada bung ?

    Lebanon , Zimbabwe, Venezuela unath oya minissu travel/ studies walata yanne bung. uba inna ratata gihilla, law ekata anuwa, hodata innawa nam ubawa elawanna reason ekake naa

    anith eka dan issarahata visa ban newee, air ticket price ekka sinhalunta tour ekake wath gihilla nam enna bari weiyi. tahikena price bung :baffled: :baffled:
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අමුතුවෙන් ban වෙන්න මොනවද බං ඉතුරු වෙලා තියෙන්නේ .
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Mona rata tada bung ?

    Lebanon , Zimbabwe, Venezuela unath oya minissu travel/ studies walata yanne bung. uba inna ratata gihilla, law ekata anuwa, hodata innawa nam ubawa elawanna reason ekake naa

    anith eka dan issarahata visa ban newee, air ticket price ekka sinhalunta tour ekake wath gihilla nam enna bari weiyi. tahikena price bung :baffled: :baffled:
    රටේ ආර්ථික ප්‍රශ්න නිසා වීසා ප්‍රතික්ෂේප වීම ගැන කිව්වෙ.
    ඔය රටවල් වලින් වීසා බෑන් වෙලා නැද්ද
     
    • Like
    Reactions: mmrizmy

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    විසිට් ටුවරිස්ට් වීසා අඩු කරයි
    Eth na ban. e wage news ekak giyama unta paduyi. mokada un law and Social quality eka balanawa uparimatama
    Legal nam un enna deyi. but Monitor karayi
     
    • Like
    Reactions: iworld

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    රටේ ආර්ථික ප්‍රශ්න නිසා වීසා ප්‍රතික්ෂේප වීම ගැන කිව්වෙ.
    ඔය රටවල් වලින් වීසා බෑන් වෙලා නැද්ද
    ehama wela na bung. oya ratawala un yanne thawama oya hondata, balapanko Zimba. oya USA wala studies witharak

    The number of Zimbabwean students studying in the United States increased by 2.5% to 1,377 in the 2019-20 academic year, according to the 2020 Open Doors Report on International Educational Exchange. Zimbabwe remains the 6th leading country of origin for students in the United States from sub-Saharan Africa.

    https://africacheck.org/infofinder/explore-facts/how-many-zimbabwean-students-study-us#:~:text=The number of Zimbabwean students,States from sub-Saharan Africa.


    Economy eka kela unaa kiyala ban karanna ekake na bung, ape un 9/11 wage thiyala ahu unama nam onna case enna gannawa.

    ratata kela una kiyala Visa ban wenne na bung. ara Visa ganna amaru weiyi ithin. a unata Ban wenne naa

    Ganna amaru weiyi eka thama wenna puluwan deya
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටේ ආර්ථික ප්‍රශ්න නිසා වීසා ප්‍රතික්ෂේප වීම ගැන කිව්වෙ.
    ඔය රටවල් වලින් වීසා බෑන් වෙලා නැද්ද
    වීස ඒ කාලෙත් දුන්නේ නෑ සාමාන්‍ය ආර්තතිකයක් තියෙන මිනිස්සුන්ට. අඩුගානේ ආසාවට ටුවර් එකක් දාගන්න බෑ හොර ලියකියවිලි නැතිව. ඇතිම වෙලා තමයි ඔය ආත්මේ මාරුකරේ. දැන්නං අතේ සත පහක් නැතත් ඕන මකබාවකට යන්න පුලුවන්.