
රටේ ආර්ථික ප්‍රශ්න නිසා වීසා ප්‍රතික්ෂේප වීම ගැන කිව්වෙ.Mona rata tada bung ?
Lebanon , Zimbabwe, Venezuela unath oya minissu travel/ studies walata yanne bung. uba inna ratata gihilla, law ekata anuwa, hodata innawa nam ubawa elawanna reason ekake naa
anith eka dan issarahata visa ban newee, air ticket price ekka sinhalunta tour ekake wath gihilla nam enna bari weiyi. tahikena price bung![]()
![]()
Eth na ban. e wage news ekak giyama unta paduyi. mokada un law and Social quality eka balanawa uparimatamaවිසිට් ටුවරිස්ට් වීසා අඩු කරයි
ehama wela na bung. oya ratawala un yanne thawama oya hondata, balapanko Zimba. oya USA wala studies witharakරටේ ආර්ථික ප්‍රශ්න නිසා වීසා ප්‍රතික්ෂේප වීම ගැන කිව්වෙ.
ඔය රටවල් වලින් වීසා බෑන් වෙලා නැද්ද
වීස ඒ කාලෙත් දුන්නේ නෑ සාමාන්‍ය ආර්තතිකයක් තියෙන මිනිස්සුන්ට. අඩුගානේ ආසාවට ටුවර් එකක් දාගන්න බෑ හොර ලියකියවිලි නැතිව. ඇතිම වෙලා තමයි ඔය ආත්මේ මාරුකරේ. දැන්නං අතේ සත පහක් නැතත් ඕන මකබාවකට යන්න පුලුවන්.රටේ ආර්ථික ප්‍රශ්න නිසා වීසා ප්‍රතික්ෂේප වීම ගැන කිව්වෙ.
ඔය රටවල් වලින් වීසා බෑන් වෙලා නැද්ද