වී වවන එක කිසි තේරුමක් නැති වැඩක්... බුරම්පියාටයි උගේ ගොයියොන්ටයි පුං ගහ ගන්න කියලා ඕකට දාන සල්ලිය් මහන්සියයි නවත්තන්න තියෙන්නෙ...
එක්ස්පෝට් කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියනවා වවන්න රෙද්දෙ වී වගාව හින්දා ඉඩම් නෑ, වතුර නෑ...
------ Post added on Feb 7, 2025 at 8:13 PM
වී වවන එක කරන්න ඕනම දෙයක් බන්.
පුක කහගන්න නියපොත්ත නැති එකෙක් වගේ ඉන්න ලංකාව තවදුරටත් වේස බඩුවක් වගේ වෙන එක තමයි වෙන්නෙ ආහාර සුරක්ෂිතතාවත් නැති උනොත්.
දැන් හොඳටම ආහාර සුරක්ෂිතතාව තියෙනව නෙවෙයි, දැනටත් අවුල්. දැන් කියෙනවටත් වඩා ඒක හරියට හදන්න ඕන. අඩුම ගානෙ ටිකක් හරි තියෙනව දැන් හාල් සම්පූර්ණයෙන්ම රටින් ගේන්න ඕන නැති නිසා.
මෙච්චර කල් හිටපු ෆේල් පොන්නයො කරපු දෙයක් නෑ විනාස කරලා විකුණන් කාපු එක ඇරෙන්න. හරි ක්‍රමේකට හදල තිබුණ නං අද ඔය ප්‍රශ්න නෑ. එහෙනං මේ වෙනකොට සහනාධාර අයින් කරන්න පුලුවන් මට්ටමට ඇවිත් තියෙන්නත් පුලුවන්. මේ ආණ්ඩුව කියපු ටික කරොත් ඒ ප්‍රශ්නෙ විසඳෙනවා. ඒකට කාලය යකවා කරන්න දෙයක් නෑ.
ඕක රනිලා කරන්න ගියාම... කිව්වේ රනිල්ට සහකම්පනයක් නෑ කියලා... මට මත හැටියට 2002 ගොවි සහනාදාර කැපුවා... ඒක 2005 බැක්ෆයර් වුනා
ඉම්පෝට් කරපු ගෝතබායි පකාට කලින්ම ලෝකල් ගෝතබයියා වැඩ අල්ලලා ඒ කියන්නෙ. දවසෙන් රට කාබනික කරන එක අංක දෙකනෙ බලන් ගියාම. දවසෙන් සහනාධාර කපලා රට දියුණු කරපු මෝඩ පකයෙක් ඉඳලා
පුදුමයක් නෑ එදා ඉඳන් දියුණු කරලා 2022 උපරිමේට ආපු එක
------ Post added on Feb 8, 2025 at 1:37 AM
