වී මිල අඩු වෙයි හාල් මිල වැඩි වෙයි

shenat

Well-known member
  • May 13, 2007
    58,662
    87,042
    113
    ආශ්චර්යමත් රටක
    වී වවන එක කිසි තේරුමක් නැති වැඩක්... බුරම්පියාටයි උගේ ගොයියොන්ටයි පුං ගහ ගන්න කියලා ඕකට දාන සල්ලිය් මහන්සියයි නවත්තන්න තියෙන්නෙ...

    එක්ස්පෝට් කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියනවා වවන්න රෙද්දෙ වී වගාව හින්දා ඉඩම් නෑ, වතුර නෑ...
    ------ Post added on Feb 7, 2025 at 8:13 PM

    වී වවන එක කරන්න ඕනම දෙයක් බන්.
    පුක කහගන්න නියපොත්ත නැති එකෙක් වගේ ඉන්න ලංකාව තවදුරටත් වේස බඩුවක් වගේ වෙන එක තමයි වෙන්නෙ ආහාර සුරක්ෂිතතාවත් නැති උනොත්.

    දැන් හොඳටම ආහාර සුරක්ෂිතතාව තියෙනව නෙවෙයි, දැනටත් අවුල්. දැන් කියෙනවටත් වඩා ඒක හරියට හදන්න ඕන. අඩුම ගානෙ ටිකක් හරි තියෙනව දැන් හාල් සම්පූර්ණයෙන්ම රටින් ගේන්න ඕන නැති නිසා.

    මෙච්චර කල් හිටපු ෆේල් පොන්නයො කරපු දෙයක් නෑ විනාස කරලා විකුණන් කාපු එක ඇරෙන්න. හරි ක්‍රමේකට හදල තිබුණ නං අද ඔය ප්‍රශ්න නෑ. එහෙනං මේ වෙනකොට සහනාධාර අයින් කරන්න පුලුවන් මට්ටමට ඇවිත් තියෙන්නත් පුලුවන්. මේ ආණ්ඩුව කියපු ටික කරොත් ඒ ප්‍රශ්නෙ විසඳෙනවා. ඒකට කාලය යකවා කරන්න දෙයක් නෑ.




    ඕක රනිලා කරන්න ගියාම... කිව්වේ රනිල්ට සහකම්පනයක් නෑ කියලා... මට මත හැටියට 2002 ගොවි සහනාදාර කැපුවා... ඒක 2005 බැක්ෆයර් වුනා

    ඉම්පෝට් කරපු ගෝතබායි පකාට කලින්ම ලෝකල් ගෝතබයියා වැඩ අල්ලලා ඒ කියන්නෙ. දවසෙන් රට කාබනික කරන එක අංක දෙකනෙ බලන් ගියාම. දවසෙන් සහනාධාර කපලා රට දියුණු කරපු මෝඩ පකයෙක් ඉඳලා 🙈😹😹

    පුදුමයක් නෑ එදා ඉඳන් දියුණු කරලා 2022 උපරිමේට ආපු එක 😹
    ------ Post added on Feb 8, 2025 at 1:37 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    මුන්ට ඕන පුකක් කරගන්න කියලා රටින් හාල් ගෙන්නලා අඩුවට දුන්නා නම් රටේ වැඩි හරියකට සහනයක්...
    මාසෙකට කන්න රටින් හාල් ටික ගෙන්නා ගන්න බැරි පොන්න ආණ්ඩුව රටට අවුරුද්දට කන්න හාල් ගෙන්වයි බලාගෙන ඉඳපන් 😬
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටොන්ට වී හරියන්නේ නෑ. කන එකෙක් කාපිය බැරිනං නිකං හිටපිය කියලා මයියොක්කා වගේ දෙයක් හැදුවනං වී වගේ උර්තල් කර කර ඉන්න ඕන නෑ වියදමත් අඩුයි, පලදාවත් වැඩියි, හිටිය ඇති කියල හිතුනොත් කාල මැරෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Asmodeus and ttj

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මිට්ටොන්ට වී හරියන්නේ නෑ. කන එකෙක් කාපිය බැරිනං නිකං හිටපිය කියලා මයියොක්කා වගේ දෙයක් හැදුවනං වී වගේ උර්තල් කර කර ඉන්න ඕන නෑ වියදමත් අඩුයි, පලදාවත් වැඩියි, හිටිය ඇති කියල හිතුනොත් කාල මැරෙන්නත් පුලුවන්.


     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,732
    167,378
    113
    එකමත් එක රටක
    මේ පෙබ. 4, වී වලට සහතික මිලක් කියන්න කලින්... නහයෙන් අඩනවා වෙලෙන්දො වී ගන්නෙ 90ට 95ට කියලා...

    View attachment 246312



    මේ අද පෙබ. 7, පොර ටෝක් දෙනවා ආන්ඩුවට වී දෙන්නේ නෑ 120ට වෙලෙන්දො ඊට වඩා ගානකට ගන්නවා කියලා...

    View attachment 246314



    කාටද බං පිස්සු... ගොයියොන්ටද, දෙරන පක්කුන්ටද, මේවා බලල ආතල් ගන්න බයියොන්ටද???

    ලංකාවේ ගොවියොන්ට නම් සහනාදාර දෙන්න හොද නෑ... ඔය කුබුරු වල වී වගා කරන්න අනිවර්‍ය කරලා තියන නීති අයින් කරලා ඕන මගුලක් කර ගන්න දෙන්න තියෙන්නේ... තොපි කැමති දෙයක් කරලා හම්බකරගෙන කාපිය කියලා... රජයේ සේවක අපත සෙට් එක වගේම තමයි මුනුත්... කිසි ප්‍රයෝජනයක් නැති සෙට් එකක්... මුන්ට ඕන පුකක් කරගන්න කියලා රටින් හාල් ගෙන්නලා අඩුවට දුන්නා නම් රටේ වැඩි හරියකට සහනයක්...

    ඔය ඉඩම් ටිකේ වෙන මොනවා හරි දෙයක් වැව්වා නම් හාල්වලට යන වියදමත් ගෙවලා තව කීයක් හරි ඉතිරි කරගන්න පුලුවන්...

    ඉතින් , එහෙනම් මොකටද ආණ්ඩුවෙන් උන්ට කුබුරු කොටන්න කියන්නේ ??

    උන්ට කැමති දෙයක් වවාගන්න කියපන් කෝ උන්ගේ ඉඩම් වල

    ඇයි ආණ්ඩුව උන්ගේ ඉඩම් වල වගා කරන දේ පාලනය කරන්නේ ??
    එකෙක් කිව්වා ඌට කෙහෙල් දාල ලක්ෂ 50ක් ගන්න පුලුවන් කියලා . හැබැයි එහෙම කරන්න බෑ ලංකාවේ . කුබුරු වල වී ම තමයි වගා කරන්න ඕනේ .
    දැන් උබ කියන්නේ ඔය කියන සහනාදාර , වතුර දුන්නේ නැති උනාම උන් වගා නොකර හිටියට කමක් නෑ කයිල ද ??
    වගා නොකර ඉන්නත් බෑ ආණ්ඩුවෙන් කියන විදියට ... එහෙම උනොත් පවර ගන්න කේස් තියනව.......................
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    mata mathaka widiyata meka 2015-2018 kale karanna haduwa. e dawas wala vee ma waga kara kara inne nathuwa wena dewal wawanna, hal import karana eka labai kiyala anduwen kiwwa.
    ubata ithin hitha ganna puluwan athine e kale anduwata ahaganna wuna kunuharapa tika :rofl:
    ------ Post added on Feb 8, 2025 at 12:06 AM
    ඔව් යහපාලනය කාලේ කරනවා කියාල කිව්වට කාලේ නෑ... මොන ආණ්ඩුව මොක කරන්න ගියත් කුණුහරුප අහන්න වෙනවා බං... ඒවා ගණන් ගන්නේ නැතුව කරන්න ඕන...
     
    • Like
    Reactions: Troop

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,306
    10,601
    113
    රජයෙන් ඔක්කොම අරන් දැන් කැරි ටෝක් දෙන්නේ🤭🤭
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,887
    18,747
    113
    ප්‍රශ්නය තමන්ගේ වෙන තාක් කල් උත්තරය දාර්ශනිකයි කියලා දැන් ජෙප්පොන්ට තේරීගෙන යන ගමන් තියෙන්නේ..
    ජෙප්පො සෝයි නෙමේ කියන්නෙ කලින් එක බල්ලෙක් මේකට විසදුමක් ගෙනල්ල නෑ.

    කුහක කම්මැලි ගොවියොන්ට හොදම එකෙන් දෙන්න ඕනෙ මෙදාපාර වත්.

    මුන්ට කෙල විතරනෙ ආණ්ඩුවෙන් නොදෙන්නෙ. සේරම දෙනව. බබාල වගේ බලාගන්න ඔනේ.

    ඔය field එකේ සෙට් එකේ හොදම එක මෑතක අත්වින්ද මම. unskilled labour කෙනෙක් ආව අපේ team එකක වැඩට. පොරගෙ සෙට් නැති වැඩ ටිකක් අපේ supervisor කෙනෙක්ට meter වෙලා තිබ්බ. අනිත් උන්ගෙත් ඔලු කනව. දවල්ට heat එකේ hydrate වෙන්න බීම එකේ ඉදල හැම දේම දෙනව පඩි වෙලාවට දෙනව. උන්ට ඒත් මදි. බලන් යද්දි මිනිහ ගොවි සමිතියක එකෙක්. ටිකක් කල් ඉදල වැඩේ පොඩ්ඩක් අල්ලන් මිනිහ ගියා. අනිත් උන්ගෙ ත් ඔලු නොකා ඉක්මනට ගිය එක නම් හොදා.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,686
    113
    Ursa Major
    තරගකාරිත්වය හොද දෙයක්. එත් පිටරටින් හාල් ගේනකොට tax එක ගහන්න ඕනේ, රටේ හාල් නිෂ්පාදන වියදමත් සලකල.

    එත් ලංකාවේ මිනිස්සු දේශපාලන පක්ෂ හුරු කරලා තියෙන්නේ අඩුවට සහන මිලට කන්න බොන්න.
    The same applies to public transportation. The current pathetic, lawless state happens with the low cost service charges (fare) and limited access to the service providers to the service (not everyone can enter to the service).
     
    • Like
    Reactions: Troop

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    mama num hithanne vee unlimited import karanan denna ona kalekata..ethakota auto balance wela price ekak hadenawa.import karana ewata tax ekath nathi karanna ona..ethakota duddly wage unata kohoath price adu karanna wenawa sell kara ganna..ehema balance wenna deela tika tika import karana eka adu karanna ona
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    depaththama balance wenna method ekak genawane 2015 di

    mtanam mathakayi 80+ ganan walata hal gaththa

    e kaleth Dudley Keeri Samba 120+ wadi karata rajaya ganakwath gaththe na,
    Sathosa + cargills wage supermarket walin hal damma aduwata

    eka hodata giya ne GOTA enakan
    u aapu gaman karapu wadak ne eka nwaththupu eka.

    Silo, Stores clean karanwa reuse karanwa kiwwa gaman jeppo theth wuna,
    dan ithin hoyapanko ewata danna Wee,

    dan ithin karanna thiyenne Jeppanta Tyre godak pennala wee tika genath dapan kiyanna,

    mata nikamta hithenwa munge reign eka iwara wenna kittu weddi echchratama desperate wenna weyida kiyalath >?

    mun prashna handle karanne naya ge oluwen allanne nathuwa kada madden allagena,
     
    • Like
    Reactions: Troop and Asmodeus

    Similar threads