වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    මන් හිතන්නේ ඔව්.
    ඕනෑවටත් වඩා.
    --------------------------------

    ඒ විතරක් නෙමේ තව ගොඩක් ඒවා ලංකාවේ සීමාව ඉක්මවලා.
    ලංකාවේ මිනිස්සු ඒවා මතම යැපෙන්න පුරුදු වෙලා.

    --------------------------------

    සහනාධාර දෙන එක හිතනවට වඩා කෙල වෙන වැඩක්. සහනාධාර සර්පිලාකාරයි. කොච්චර දුන්නත් මදි.

    උඹ හිතන්නේ උඹ හිතන්න කැමති දේ. හරියට අපේ මුදල් ඇමති තුමා වගේ
    සහනාධාර සර්පිලාකාරයි?? වට් ද ෆක් ??
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වී ගන්න හැටි , වී විකුණන හැටි දන්නවා ද උඹ?
    රජයෙන් වී ගන්නෙ ඇයි කියල දන්නවද?
    ඕන ගොනෙකුට lorry talks දාන්න පුළුවන් නේ ?

    ara hukannata ovaa kiyalaa vadak na ban
    u software engineering keneklu u kanne bath neme
    bath kala ba ban software engineering karanna
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    උඹ හිතන්නේ උඹ හිතන්න කැමති දේ. හරියට අපේ මුදල් ඇමති තුමා වගේ
    සහනාධාර සර්පිලාකාරයි?? වට් ද ෆක් ??

    මම හිතන්නේ ඇත්ත.
    එක තිත්තයි.

    අපේ රටේ වෙන්නේ. ධනවාදී ආර්ථිකයෙන් ගන්නවා. වී ගොවියට වාසි වෙන ටික.
    ඒ කියන්නේ අදායම කෙලින්ම ගොවියට එනවා. වවන තරමට හොයනවා වගේ ඒවා. :lol: :lol:

    ඊළගට සමාජවාදී ආර්ථිකයෙන් ගන්නවා එත් වී ගොවියට වාසි වෙන ටික. සහනාධාර. මිල පාලනය වගේ ඒවා. :lol: :lol:

    ඉතින් ආණ්ඩුවට කොහෙන්ද ආධායමක්.

    ඉස්පිරිතාල නිකන්
    education නිකන්

    :lol: :lol:

    පත් වෙන ආණ්ඩුවට කරන්න තියෙන්නේ සල්ලි අච්චු ගහන එක තමයි. එක තමයි ඔය කරන්නේ
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ara hukannata ovaa kiyalaa vadak na ban
    u software engineering keneklu u kanne bath neme
    bath kala ba ban software engineering karanna

    උබ හිතන්නේ SE ලේසි කියලද ?
    :lol::lol::lol::lol::lol::lol:
    කරලම බලපන්.

    කොත්තු බාස්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මම හිතන්නේ ඇත්ත.
    එක තිත්තයි.

    අපේ රටේ වෙන්නේ. ධනවාදී ආර්ථිකයෙන් ගන්නවා. වී ගොවියට වාසි වෙන ටික.
    ඒ කියන්නේ අදායම කෙලින්ම ගොවියට එනවා. වවන තරමට හොයනවා වගේ ඒවා. :lol: :lol:

    ඊළගට සමාජවාදී ආර්ථිකයෙන් ගන්නවා එත් වී ගොවියට වාසි වෙන ටික. සහනාධාර. මිල පාලනය වගේ ඒවා. :lol: :lol:

    ඉතින් ආණ්ඩුවට කොහෙන්ද ආධායමක්.

    ඉස්පිරිතාල නිකන්
    education නිකන්

    :lol: :lol:

    පත් වෙන ආණ්ඩුවට කරන්න තියෙන්නේ සල්ලි අච්චු ගහන එක තමයි. එක තමයි ඔය කරන්නේ

    /*
    ඉස්පිරිතාල නිකන්
    education නිකන්
    */

    ලංකාවේ විතරද?

    /*
    ඉතින් ආණ්ඩුවට කොහෙන්ද ආධායමක්.
    පත් වෙන ආණ්ඩුවට කරන්න තියෙන්නේ සල්ලි අච්චු ගහන එක තමයි. එක තමයි ඔය කරන්නේ
    */

    පුන පුනා පවසන්නේ ආණ්ඩුවක නොහැකියාව නොවේද?
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    තණකොළ කාපන් බ්‍රෝ.. බත් නොකා . you deserve it :eek::eek:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    kohomada lankave software engineering
    unge puk mole

    එක ගොන් හරකෙක්ගේ මතේ නිසා අනිත් උන්ට බනින්න එපා මචන්.
    හැමෝම මු වගේ තණකොළ කන්නේ නැහැ.:sorry:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එක ගොන් හරකෙක්ගේ මතේ නිසා අනිත් උන්ට බනින්න එපා මචන්.
    හැමෝම මු වගේ තණකොළ කන්නේ නැහැ.:sorry:

    eka hari ban, gon katath ahalaa thiyenavaa me vage gon kathavak nam
    man lankave vesa desapaluvekgen vath ahalaa na, mu first eke dana tharke
    thamayi lankave vi valata illumak na kiyana eka aththatama mu mokekda
    e buruvata theren na lankave vi goviyata apa nathi velaa thiyenne
    ratin hal gennana nisaa kiyalaa
    :dull:
     
    waligamaya

    Well-known member
  • රටේ වෙළද මාෆියාව නැත්තම් ගොවියෝන්ට බත්කන මිනිස්සුන්ට වී විකුනන්න පෝලිමේ ඉන ඕනේ නැ. හරක්ටනම් අවුලක් නැ තණකොළ තියනවනම් කනවා. එබගේම ඉදල හිටලා කුමුරකට පැනලා ගොයමුත් කනවනේ. හැබැයි ඉතින් ගොයම් කන්න අවොත් හරකනේ කියලා බලන් ඉදලා හරියන්නේ නැ. දුප් ගෙරි වස්සා කියලා කීවිට පරදිලා පන්නන්න ඕන

    සැයු වී ගැන කතාකලයුත්තේ බත් කන්නන් සමග මිස තණකොළ කන්නන් සමග නොවේ. ඔබගේ වටිනා කාලය එසදහා නාස්ති නොකරන්න

    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    ඇත්ත කියපන් උබ රනිල් නේද ? හොරා ,,,,,,
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මහ පොලවත් එක්ක හැප්පිලා මේ මිනිස්සු විඳින දුක් කන්දරාව සීතල කාමර වල ඉඳගෙන තීරණ ගන්න මහත්තුරු කවදාවත් තේරුම් ගත්තේ නෑ ගන්නෙත් නෑ
    රටටම බත් දුන්නත් මේ මිනිස්සු හිඟානොකා හිඟා කනවා
     
    Similar threads