වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

    අද දින හිරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතර තුර දී ගොවීන් විසින් තම වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීමට වී ගබඩාවක තෙරපෙන අයුර හා එම තෙරපුමේ දී ඔවුනොවුන් අතර බහින් බස් වීමක් සිදුවන ආකාරය හද කම්පා කරන සුළු විය. මහින්ද යුගයේ මෙම තුණ්ඩු ලබා ගත්තේ ගමේ ම සමිතියෙනි. එහෙත් දැන් ගොවියාට එය ලබා ගැනීමට බොහෝ දුර ගෙවා නගරයට ඒමට සිදුව තිබේ. අදාළ තුණ්ඩු ලබා ගැනීම සඳහා බොහෝ ගොවීන් පැමිණ තිබුණේ පාන්දර දෙකේ සිට ය. දිිගු හා අක්‍රමවත් පෝලීම්වල තෙරපෙමින් සිටි අයගෙන් අඩක් ම මැදි විය ඉක්ම වූ කාන්තාවන් ය. ඔවුන් අහිංසක ය. එක් කාන්තාවක් හැඬූ කඳුලින් මාධ්‍යට වෙත කියා සිටියේ තමන්ට වයස 59ක් වන බවත් තම ජීවිතේට මෙවැනි කටුක අත්දැකීමක් ලබා නැති බවත් ය. තව බොහෝ අය හිස් අහසට බැණ අඬ ගැසූහ. ඒවා අසන කෙනෙක් නැත. දෙවියන්ගේ බුදුන්ගේ නාමයෙන් අප ඉල්ලා සිටින්නේ රටට බත සපයන මේ ගොවියන්ගෙන් කරන පළිගැනීම වහා නැවැත්විය යුතු බව

    By Mahinda Pathirana
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සැප ගන්නනෙ බන් පත්කරගත්තෙ:rofl:.ඔවා විඳපුවාවේ:sorry:.වෙනස තදටම දැනෙනවා ඇතිනෙ දැන්.:dull:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    ඔළුව අත ගාල බලපන් තොට අන් දෙකක් එනවද කියලා. :lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    නියම advice එක මචන්. ලංකාවේ හාල් වලට ඉල්ලුමක් නෑ කියලා උඹට කිව්වේ රවී ද?
    උඹ කන්නේ බත් ද? නැත්තන් කැරට් හෝ ගංජා ද ?
    නැත්තන් පුන්නක්කු ද ?
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ඔළුව අත ගාල බලපන් තොට අන් දෙකක් එනවද කියලා. :lol:

    මන් කියපු එක බොරු කියල ඔප්පු කරපන්. නුගත් මිනිහෙක් වගේ කියවන්නේ නැතුව :lol:

    නියම advice එක මචන්. ලංකාවේ හාල් වලට ඉල්ලුමක් නෑ කියලා උඹට කිව්වේ රවී ද?
    උඹ කන්නේ බත් ද? නැත්තන් කැරට් හෝ ගංජා ද ?
    නැත්තන් පුන්නක්කු ද ?

    ඉල්ලුමක් තියෙන දෙයක් සපයන්න පෝලිමේ ඉන්නවා දැක්කමයි :lol: පලයන් මිහරකෝ යන්න
     
    • Like
    Reactions: Apparently Kid

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මන් කියපු එක බොරු කියල ඔප්පු කරපන්. නුගත් මිනිහෙක් වගේ කියවන්නේ නැතුව :lol:

    ඉල්ලුමක් තියෙන දෙයක් සපයන්න පෝලිමේ ඉන්නවා දැක්කමයි :lol: පලයන් මිහරකෝ යන්න

    වී ගන්න හැටි , වී විකුණන හැටි දන්නවා ද උඹ?
    රජයෙන් වී ගන්නෙ ඇයි කියල දන්නවද?
    ඕන ගොනෙකුට lorry talks දාන්න පුළුවන් නේ ?
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    වී ගන්න හැටි , වී විකුණන හැටි දන්නවා ද උඹ?
    රජයෙන් වී ගන්නෙ ඇයි කියල දන්නවද?
    ඕන ගොනෙකුට lorry talks දාන්න පුළුවන් නේ ?

    බියර් හදන්නද ? :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    වී වලට ඉල්ලුමක් නැත්තේ නෑ , අධි සැපයුමක් තියෙන්නේ :oo:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මන් කියපු එක බොරු කියල ඔප්පු කරපන්. නුගත් මිනිහෙක් වගේ කියවන්නේ නැතුව :lol:

    ඉල්ලුමක් තියෙන දෙයක් සපයන්න පෝලිමේ ඉන්නවා දැක්කමයි :lol: පලයන් මිහරකෝ යන්න

    ubata ithn meka gana karadara wenna deyak naa ne. punnaku ecchaara ganan naa ne? :shocked:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ආණ්ඩුවක් ඕනේ නෑ එහෙනං ?

    රජයක් ඕනේ මිල පාලනයට විතරක් නෙමේ.
    එහෙම පාලනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    රජයක් ඕනේ මිල පාලනයට විතරක් නෙමේ.
    එහෙම පාලනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා

    දැන් ඒ සීමාව reach වෙලාද ලංකාවේ?
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    දැන් ඒ සීමාව reach වෙලාද ලංකාවේ?

    මන් හිතන්නේ ඔව්.
    ඕනෑවටත් වඩා.
    --------------------------------

    ඒ විතරක් නෙමේ තව ගොඩක් ඒවා ලංකාවේ සීමාව ඉක්මවලා.
    ලංකාවේ මිනිස්සු ඒවා මතම යැපෙන්න පුරුදු වෙලා.

    --------------------------------

    සහනාධාර දෙන එක හිතනවට වඩා කෙල වෙන වැඩක්. සහනාධාර සර්පිලාකාරයි. කොච්චර දුන්නත් මදි.

    Similar threads