වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

gaminda1980

Member
Feb 14, 2016
448
69
0

ඔය වැඩේ කළා මචන් 1972 දි. ඔයාගේ අම්මලාගෙන අහලා බලන්න කොහොමද හාල් පොලු තිබ්බේ කියල. අන්තිමට සිරිමාගේ ආණ්ඩුවට උනේ නැට්ට පුකේ ගහගෙන ගෙදර යන්න.
ඊට පස්සේ ආව එවුන් උන්ට වඩා හපන්. කොහොම උනත් නිෂ්පාදන වියදම අඩු කරගන්නේ නැතුව අඩුවට දෙන්න බෑ. එහෙම අඩුකරගන්න බැරි නම් පිටින් ගෙන්නන්නම වෙනවා.
මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එකට විසඳුම් හොයන්න ස්වයංපෝෂිත ආර්තියකට යන එක පලදායී නෑ. මම කියන්නේ හැම දෙයක්ම ස්වයපොෂිත කරන්න බෑ ලංකාව වගේ පොඩි රටකට. එහෙම කරන්න නම් ඉතින් පිටරටින් ඒ බඩුව ගෙන්නන මිලට වඩා අඩුවෙන් අපේ රටේ එක හදන්න ඕන.

ඇත්තම කාරණේ අපේ රටේ කිසිම දෙයක් අඩුවට හදන්නේ නෑ. අපේ රටේ වී වගාවට යන මිල ඉතාම අධිකයි. අර්තාපල්, ලූණු, මිරිස් ඔක්කොටම එහෙමයි.

ඇත්තට පයින් ගහමු 2500 පම්පෝරිය ගහගෙන කෙලවගමු.
ලංකාවට භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයකට යන්න අමාරුයි. සම්පත් අඩුයි.
ලංකාවට හරියන්නේ සේවා නිෂ්පාදන ආර්ථිකයක්.

තැනේ හැටියට ඇනේ ගැහුවේ නැත්තනම් ඉක්මනටම කෙලවෙනවා.

අපේ උන්ට ඕවා කිව්වම හිතන්නේ ආණ්ඩුවට කඩේ යනවා. එහෙනම් නැත්නම් හරක් කතා කියනවා කියලා
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    එක ආන්දුවකටවත් රට කරන්න බෑ මචන්. එකයි ඇත්ත. කලින් ආණ්ඩුව ණය අරගෙන සහනාධාර කියල පහල පන්තියයි මධ්‍යම පන්තියයි සතුටු කෙරෙව්වා. මේ ආණ්ඩුව නය අරන් ඉහලම පන්තිය සතුටු කරවනවා. මුන් ඔක්කොම එකයි. රට ගැන දුකයි ඒ උනාට කියන්න ඕන මේ යන ගමන un-sustainable කියල.

    machan path vena palakayanta dos kiyala vadak na ape samaje
    hoda mattamaka na akalpa ape jana e hama dema balapanavaa ratak
    hoda thathvekata enna, yakage hatiayata thamayi vimane kiyanaven
    lankave minissunge hatiyata thamayi palakayoth, lankave minissunge
    buddimattama harima duruvala adiyaka thiyenne e mattamain
    nishpadana karmantha arthikayak diunu karanna ba, samaja akalpa sahaa
    kalakanni deshapalana kiyana de lankave udu duvalaa thiyenne pilikaa
    vage
    :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇත්තට පයින් ගහමු 2500 පම්පෝරිය ගහගෙන කෙලවගමු.
    ලංකාවට භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයකට යන්න අමාරුයි. සම්පත් අඩුයි.
    ලංකාවට හරියන්නේ සේවා නිෂ්පාදන ආර්ථිකයක්.

    තැනේ හැටියට ඇනේ ගැහුවේ නැත්තනම් ඉක්මනටම කෙලවෙනවා.

    අපේ උන්ට ඕවා කිව්වම හිතන්නේ ආණ්ඩුවට කඩේ යනවා. එහෙනම් නැත්නම් හරක් කතා කියනවා කියලා

    kawuda ban oya hukana boru kiyanne, 77 kalin lankave monavada haduve naththe umbalama hodayi kalakanni minissuntayi deshapaluvantayi. japane
    vahana hadanne sampath thibilada indiyava nodanna huththaval kiyavanna epaa kimbo
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    kawuda ban oya hukana boru kiyanne, 77 kalin lankave monavada haduve naththe umbalama hodayi kalakanni minissuntayi deshapaluvantayi. japane
    vahana hadanne sampath thibilada indiyava nodanna huththaval kiyavanna epaa kimbo

    කොත්තු බාස් කියපන් බලන්න ලංකාවට තියෙන සම්පත්. මානව සම්පත තියෙනවා. නැ. කැම්පස් වලින් එලියට එන උන් ඔක්කොම රට යනවා. ඉතුරු වෙන්නේ උබලා වගේ කොත්තු බාස් ලා ටික.

    අපි බලමු ලංකාවේ ලොකු server එකක් දාන්න පුළුවන් ද කියලා. බෑ. ඇයි. එහෙම ඒවගේ හොස්ට් කරන web මාසේ අන්තිම වෙනකොට වැඩ කරන්නනේ රෑට විතරයි. power stable නැ. කෙස් ගොඩයි.

    ඊළගට අපි බලමු car හදන්න. කෝ බඩු. අඩුමගානේ බෝල්ට් ඇනයයක්වත් හදනවද ?

    ඊළගට බලමු invest කරන්න කව්රුවත් එන්නේ නැත්තේ ඇයි.

    යකෝ අවුරුදු 5න් පහට ආණ්ඩුව මාරු වෙනකොට ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙනකොට මොකෙක්වත් එයි ද ?
    මේ ආණ්ඩුව tax අඩු කරාම ඇවිත් තව අවුරුදු පහකින් එන ආණ්ඩුව tax වැදී කලොත් අරුන් අකුලන් යන්නද ?

    වෙන රටවල ආණ්ඩුව මාරු උනාට ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැ. ලංකාවේ වගේ.

    කොටින්ම ලංකාවෙන් පුලුවන්නම් පලයන්. මාත් යනවා තව පොඩි වැඩ ටිකක් ඉවර උන ගමන්
     
    • Like
    Reactions: king_pandukabaya

    umba nam maha ammatama hukana ekek kathaven kiyanna puluvban ban
    umbath ekka kathaa karana apita gahanna ona maha loku
    SE gukapan valan kariya danna huththak kiyavapan
    :D
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    umba nam maha ammatama hukana ekek kathaven kiyanna puluvban ban
    umbath ekka kathaa karana apita gahanna ona maha loku
    SE gukapan valan kariya danna huththak kiyavapan
    :D

    කෝ බන් උත්තර. මට නම් පෙන්නේ කුණුහරප ටිකක් විතරක්.
    උබ නම් හිතනවා ඇති මහින්ද ආවම හරි කියලා :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෝ බන් උත්තර. මට නම් පෙන්නේ කුණුහරප ටිකක් විතරක්.
    උබ නම් හිතනවා ඇති මහින්ද ආවම හරි කියලා :rofl:

    hukannata kiyavanna theren nathuvata man monava karannada, mahinda
    avama santhosa athi umbalage ammata, ammath ekka palayan
    mahinda lagata, mahinda thavath ek desapalakayek vitharayi
    vesige putho kalin comment eka mage
    :D

    machan path vena palakayanta dos kiyala vadak na ape samaje
    hoda mattamaka na akalpa ape jana e hama dema balapanavaa ratak
    hoda thathvekata enna, yakage hatiayata thamayi vimane kiyanaven
    lankave minissunge hatiyata thamayi palakayoth, lankave minissunge
    buddimattama harima duruvala adiyaka thiyenne e mattamain
    nishpadana karmantha arthikayak diunu karanna ba, samaja akalpa sahaa
    kalakanni deshapalana kiyana de lankave udu duvalaa thiyenne pilikaa
    vage
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    hukannata kiyavanna theren nathuvata man monava karannada, mahinda
    avama santhosa athi umbalage ammata, ammath ekka palayan
    mahinda lagata, mahinda thavath ek desapalakayek vitharayi
    vesige putho kalin comment eka mage
    :D

    machan path vena palakayanta dos kiyala vadak na ape samaje
    hoda mattamaka na akalpa ape jana e hama dema balapanavaa ratak
    hoda thathvekata enna, yakage hatiayata thamayi vimane kiyanaven
    lankave minissunge hatiyata thamayi palakayoth, lankave minissunge
    buddimattama harima duruvala adiyaka thiyenne e mattamain
    nishpadana karmantha arthikayak diunu karanna ba, samaja akalpa sahaa
    kalakanni deshapalana kiyana de lankave udu duvalaa thiyenne pilikaa
    vage

    මහින්ද, රනිල්, අරු මු කව්රු උනත් රට කෑවා. පත් උන, පත් වෙලා ඉන්න, පත් වෙන හැමෝම කනවා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොත්තු බාස් කියපන් බලන්න ලංකාවට තියෙන සම්පත්. මානව සම්පත තියෙනවා. නැ. කැම්පස් වලින් එලියට එන උන් ඔක්කොම රට යනවා. ඉතුරු වෙන්නේ උබලා වගේ කොත්තු බාස් ලා ටික.

    අපි බලමු ලංකාවේ ලොකු server එකක් දාන්න පුළුවන් ද කියලා. බෑ. ඇයි. එහෙම ඒවගේ හොස්ට් කරන web මාසේ අන්තිම වෙනකොට වැඩ කරන්නනේ රෑට විතරයි. power stable නැ. කෙස් ගොඩයි.

    ඊළගට අපි බලමු car හදන්න. කෝ බඩු. අඩුමගානේ බෝල්ට් ඇනයයක්වත් හදනවද ?

    ඊළගට බලමු invest කරන්න කව්රුවත් එන්නේ නැත්තේ ඇයි.

    යකෝ අවුරුදු 5න් පහට ආණ්ඩුව මාරු වෙනකොට ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙනකොට මොකෙක්වත් එයි ද ?
    මේ ආණ්ඩුව tax අඩු කරාම ඇවිත් තව අවුරුදු පහකින් එන ආණ්ඩුව tax වැදී කලොත් අරුන් අකුලන් යන්නද ?

    වෙන රටවල ආණ්ඩුව මාරු උනාට ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැ. ලංකාවේ වගේ.

    කොටින්ම ලංකාවෙන් පුලුවන්නම් පලයන්. මාත් යනවා තව පොඩි වැඩ ටිකක් ඉවර උන ගමන්

    අපේ රටට හැම දෙයක්ම වගේ හැදුවා 70 දශකෙදි. ඒ අතින් සිරිමාගෙ පාලනය හොදයි. මිනිස්සුන්ට කන්න අදින්න නැති කරපු එක තමා අවුල. අනික වාමාංශික හැතිකරේ එක්ක මොකවත් බෑ. සීටීබී එකෙන් ලංකාවෙ බස් එකක් හැදුවා එන්ජිම විතරයි පිටරටින්. උපාලි ජපානෙන් මැස්ඩා ගෙනත් එසෙම්බල් කලා. ඉතාලියෙන් ෆියට් ගෙනත් එසෙම්බ්ල් කලා. ආණ්ඩුවෙන් ඒකට අකුල් හෙලුවා යම්කිසි හේතුවක් මත. විවෘත ආර්තිකේ ආවා විතරයි ඔක්කොම දෙපතුල ලගට ආව නිසා අපේ මිනිස්සු අලුත් දේ කරන්න කම්මැලි වුනා. හැබැයි ජේ ආර්ට වඩා ප්‍රේමදාසට දුරදක්නා නුවණ තිබුනා. මිනිහා තව කලක් හිටියනම් ලංකාව ගොඩ. අද ලංකාව මේ තියෙන තැනට වැටුනෙ අදූරදර්ශී දේශපාලුවො නිසා. 1948න් පස්සෙ හිටිය හැම පාලකයම මේ තත්වෙට අඩුවැඩි වශයෙන් වගකියන්න ඕනෙ. අද වෙනකොට අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන පරගැති මානසිකත්වය නිසා දැන් මේ වලෙන් ගොඩ එන්න අමාරුයි. ඒ වගේම පිටරටින් (විශේෂයෙන්ම ඉන්දියාවෙන්) භාණ්ඩ ආනයනය කරන විවිද ව්යාපාර (ඩේවිඩ් පීරිස්, යුනිලිවර්) අපේ රටේ කර්මාන්ත, ව්යාපාර ඇති වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. අදටත් අපේ රටට බුද්දිමත් මිනිස්සුන්ගෙ අඩුපාඩුවක් නෙමෙයි තියෙන්නෙ බුද්දිමත් දේසපාලකයන්ගෙ අඩුපාඩුවක්
     
    buddimath desapaluwo bihi venne buddimath minssungen afrikave vage
    ganu loku unaaa kiyalaa party dana gothrika samajekin buddimaththu
    balaporoththu vena eka vihiluvak
    :baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    අපේ රටට හැම දෙයක්ම වගේ හැදුවා 70 දශකෙදි. ඒ අතින් සිරිමාගෙ පාලනය හොදයි. මිනිස්සුන්ට කන්න අදින්න නැති කරපු එක තමා අවුල. අනික වාමාංශික හැතිකරේ එක්ක මොකවත් බෑ. සීටීබී එකෙන් ලංකාවෙ බස් එකක් හැදුවා එන්ජිම විතරයි පිටරටින්. උපාලි ජපානෙන් මැස්ඩා ගෙනත් එසෙම්බල් කලා. ඉතාලියෙන් ෆියට් ගෙනත් එසෙම්බ්ල් කලා. ආණ්ඩුවෙන් ඒකට අකුල් හෙලුවා යම්කිසි හේතුවක් මත. විවෘත ආර්තිකේ ආවා විතරයි ඔක්කොම දෙපතුල ලගට ආව නිසා අපේ මිනිස්සු අලුත් දේ කරන්න කම්මැලි වුනා. හැබැයි ජේ ආර්ට වඩා ප්‍රේමදාසට දුරදක්නා නුවණ තිබුනා. මිනිහා තව කලක් හිටියනම් ලංකාව ගොඩ. අද ලංකාව මේ තියෙන තැනට වැටුනෙ අදූරදර්ශී දේශපාලුවො නිසා. 1948න් පස්සෙ හිටිය හැම පාලකයම මේ තත්වෙට අඩුවැඩි වශයෙන් වගකියන්න ඕනෙ. අද වෙනකොට අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන පරගැති මානසිකත්වය නිසා දැන් මේ වලෙන් ගොඩ එන්න අමාරුයි. ඒ වගේම පිටරටින් (විශේෂයෙන්ම ඉන්දියාවෙන්) භාණ්ඩ ආනයනය කරන විවිද ව්යාපාර (ඩේවිඩ් පීරිස්, යුනිලිවර්) අපේ රටේ කර්මාන්ත, ව්යාපාර ඇති වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. අදටත් අපේ රටට බුද්දිමත් මිනිස්සුන්ගෙ අඩුපාඩුවක් නෙමෙයි තියෙන්නෙ බුද්දිමත් දේසපාලකයන්ගෙ අඩුපාඩුවක්

    Lankawe ohoma deyak karanna baha minissuma chande deela anduwa peralanawa. Lankawe minissunta ona thamanta pawdgalika wasiyak thiyana kenek ta chande denna nathuwa rata gana hithala chande denna nemei.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    Kathawa yam pramanayak aththa namuth lankawe wee hinga wena kalath thiyanawa. Ethakota mila ahasa usata naginawa. Enisa wee gabada karanna kramawedayak thama awashya wenne. Ethakopta nikamma mila palanaya wenawa.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Lankawe ohoma deyak karanna baha minissuma chande deela anduwa peralanawa. Lankawe minissunta ona thamanta pawdgalika wasiyak thiyana kenek ta chande denna nathuwa rata gana hithala chande denna nemei.

    :D:yes:

    ධනේශ්වර පාලනයට මුක්කුව දීමට ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට යයි

    රොහන්ත ද සිල්වා විසිනි, 2016 මාර්තු 21

    නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව, ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් බවට පරිවර්තනය කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ ගෙන ආ යෝජනාව මාර්තු 9දා සම්මත විය. එම යෝජනාව “ප‍්‍රජාතාන්ත‍්‍රික යහපාලනය” යලි ස්ථාපිත කිරීම දෙසට ගැනුනු පියවරක් බවට වික‍්‍රමසිංහ පින්තාරු කලේ ය. යථාර්ථයේ දී එය, කප්පාදු පියවරයන් පැටවීමටත් චීනයට එරෙහි එක්සත් ජනපදයේ “ආසියාවට හැරීමේ” පිලිවෙත සමග ඒකාග‍්‍ර වීම ගැඹුරු කිරීමටත් ආන්ඩුවේ හස්තය ශක්තිමත් කර ගැනීමේ උත්සාහයකි.
    යෝජනාව “ඒකමතික ව” සම්මත වූ බවට ආන්ඩුව කටමැත දෙඩුවත්, ඒ සඳහා වූ ක‍්‍රියාවලිය දෙමසක් පුරා ඇදී ගියේ පාලක ප‍්‍රභූන් අතර ගිය ආරවුල් හේතුවෙනි. එය ප‍්‍රථම වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, මෛත‍්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමෙන් වසරක් ගත වූ ජනවාරි 9 දා ය. රාජපක්ෂ සමග ගාල් වී සිටින මන්ත‍්‍රීවරු දොලහක් පමන තම ඉල්ලීම් යෝජනාවට ඇතුලත් නො කලහොත් එයට විරුද්ධ වන බව කීහ.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා වික‍්‍රමසිංහගේ සහයෝගය සහිත ව වොෂින්ටනය විසින් ක‍්‍රියාවට දැමූ තන්ත‍්‍ර මාරු මෙහෙයුමේ කොටසක් ලෙස, 2015 ජනාධිපතිවරනයට තරඟ කිරීමට රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප) නායකත්වය දුන් ආන්ඩුවෙන් සිරිසේන ඉවත් විය. රාජපක්ෂ චීනය සමග ගොඩනගාගෙන තිබූ සමීප සබඳතා බිඳ චීනයට එරෙහි සිය යුද සූදානම සමග ශ‍්‍රී ලංකාව පෙලගස්වා ගැනීමට එක්සත් ජනපදයට අවශ්‍ය විය.
    විපාර්ශවික වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සංධානය (දෙජාස) මෙන් ම, ව්‍යාජ වාම සංවිධානවල පිටුබලය ලත් සිරිසේන, රාජපක්ෂගේ ආඥාදායක විධි කෙරෙහි පැවැති මහජන වෛරය ගසා කෑවේ ය. සිරිසේන සහ වික‍්‍රමසිංහ, විධායක ජනාධිපති ධුරය අහෝසි කොට, පාර්ලිමේන්තු පාලනය ශක්තිමත් කොට, දෙමල පක්ෂ සමග සංහිඳියාව ඇති කොට, ජීවන තත්ත්වයන් වර්ධනය කරන බවට පොරොන්දු වූහ.

    මැතිවරනයෙන් පසු ශ‍්‍රීලනිපයේ බලය අල්ලා ගත් සිරිසේන, වික‍්‍රමසිංහ අගමැති ලෙස පත් කලේ ය. පසුගිය අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරනයෙන් එජාපය ජයගත් පසු බලය මත ග‍්‍රහනය දැඩි කරගත් මේ දෙදෙනා ජාතික ආන්ඩුවක් තැනූහ.

    ශ‍්‍රීලනිපය සහ එය සමග හවුල් වී සිටින එක්සත් ජනතා නිදහස් සංධානයේ (එජනිස) රාජපක්ෂගේ ආධාරකරුවෝ පාර්ලිමේන්තුව තුල “ඒකාබද්ධ විපක්ෂයක්” තනා ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට හා “ජාතික ගැටලුවට ව්‍යවස්ථාමය විසඳුමක් ගෙන එන බවට” තිබූ පූර්විකා හා වචන හරඹ ඉවත් කිරීමට ආන්ඩුව එකඟ වූ පසු ව්‍යවස්ථාව යලි ලිවීම සඳහා අවසානයේ ඔවුහු එකඟ වූහ.

    “ජාතික ගැටලුව” යනු දිවයිනේ දෙමල සුලුතරයට එරෙහි ක‍්‍රමානුකූල වෙනස්කම් කිරීම හා මර්දනය කිරීම පිලිබඳ ව කරන සඳහනකි. එම පිලිවෙත් දිග්ගැස්සුනු කුරිරු යුද්ධයකට මග පෑදූ අතර යුද්ධය අවසන් වූයේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) තලා දමමිනි. දෙමල ප‍්‍රභූන් ව නියෝජනය කරන දෙජාස, ඊනියා දේශපාලන විසඳුමක් සොයන්නේ ඉඩම් හා පොලිස් අංශවල අතිරේක බලතල පලාත් ආන්ඩුවලට විමධ්‍යගත කිරීමක් හරහා ය.

    රාජපක්ෂ හා ඔහුගේ සගයෝ, දෙමල සුලුතරයට දෙන කිසිදු සහනයකට දැඩි ලෙස විරුද්ධ වෙති. මෑතක පැවති දේශනයක දී ඉඩම් හා පොලිස් බලතල පලාත්වලට පැවරීමට රාජපක්ෂ එකහෙලා විරුද්ධ විය. පලාත් සභාවල බලතල වැඩි කිරීමට සූදානම් වීම මගින් ආන්ඩුව රට බෙදන්නේ යයි චෝදනා කරමින් “ඒකාබද්ධ විපක්ෂය” සිංහල ස්වෝත්තමවාදී මනෝගතිය අවුලවමින් සිටී.

    යෝජනාව වෙනස් කිරීමට සිරිසේන හා ආන්ඩුව එකඟ වුව ද ඔවුහු රාජපක්ෂට හා ඔහුගේ සගයන්ට හානි කොට ඔවුන් ව හුදකලා කිරීමට ක‍්‍රියා කරමින් සිටිති. ආන්ඩුවට හා එහි පිලිවෙත්වලට විරුද්ධ වුවහොත් පක්ෂයෙන් ඉවත් කරන බවට සිරිසේන වක‍්‍ර ව රාජපක්ෂගේ ආධාරකරුවන්ට අනතුරු අඟවා තිබේ. මෑතක දී ඔහු, සමහර මන්ත‍්‍රීන් ද ඇතුලත් දිස්ත‍්‍රික් සංවිධායක තනතුරු දැරූවන් තමන්ගේ ම ආධාරකරුවන් යොදා විස්ථාපනය කොට සිය හෙංචයියෙක් එජනිස මහ ලේකම් තනතුරට පත්කලේ ය.

    එහි ඉවත් කරන ලද පූර්විකා සහිත ව පවා ව්‍යවස්ථා යෝජනාවේ සංයුක්ත යෝජනා නැත. නව ව්‍යවස්ථා කෙටුම්පතකට ඇතුලත් කල යුතු වන සුවිශේෂී ගැටලු සාකච්ඡා කිරීමට “මෙහෙයුම් කමිටු” පත් කිරීම ඊනියා ව්‍යවස්ථා සම්පාදක මන්ඩලය මගින් සිදු කරනු ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගෙන් තුනෙන් දෙපංගුවක් කෙටුම්පතට එකඟ වුවහොත් එය කැබිනට්ටුව විසින් අනුමත කොට ජනමත විචාරනයකට යොමු කරනු ඇත.

    පාර්ලිමේන්තු පාලන රූපයකට මාරු වුවහොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කෙරෙනු ඇතැයි යන ආන්ඩුවේ කියාපෑම මුලුමනින් ම ව්‍යාජ ය. 1948 නාමික නිදහසේ සිට විධායක ජනාධිපති ක‍්‍රමය පිහිටුවාලූ 1978 දක්වා වන දශක තුන පුරා අනුයාත එජාප හා ශ‍්‍රීලනිප ආන්ඩු, පාර්ලිමේන්තුව හරහා ක‍්‍රියාත්මක වෙමින් වැඩ කරන ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් මත දරුනු ප‍්‍රහාර එල්ල කලහ. 1948 දී දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීම, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හදිසි නීති බලතල යොදා ගැනීම මෙන් ම 1956 දී සිංහල පමනක් රාජ්‍ය භාෂාව කිරීම හා 1972 දී බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්කිරීම හරහා කරන ලද දෙමල ජනයාට එරෙහි වෙනස්කම් ඒවාට ඇතුලත් වේ.

    1978 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුව, ආඥාදායක බලතල සහිත විධායක ජනාධිපති ධුරය පටවන ලද්දේ කම්කරු පන්තිය හා ග‍්‍රාමීය දුගීන්ට එරෙහි ව රාජ්‍යය ශක්තිමත් කරගැනීමේ ප‍්‍රයත්නයක කොටසක් ලෙස ය. විදේශ ආයෝජන ආකර්ෂනය කරගැනීමේ විවෘත වෙලඳපොල න්‍යාය පත‍්‍රයක් ආරම්භ කිරීම මගින් ආන්ඩුව පුලුල් මහජන විරුද්ධත්වයක් අවුලුවා තිබුනි. සමාජ ආතතීන් වැඩි දියුනු වෙද්දී, ජයවර්ධන, කම්කරු පන්තිය බෙදීම සඳහා දෙමල විරෝධී ස්වෝත්තමවාදය ඇවිලවීම දෙසට හැරුනේ 1983 දී දිවයින වාර්ගික යුද්ධයට ඇද දමමිනි.

    වික‍්‍රමසිංහ හා සිරිසේන, ප‍්‍රජාතන්ත්‍රවාදීන් ලෙස පෙනී සිටීමේ උත්සාහයන්වල දී අතීත ව්‍යවස්ථා හා ආන්ඩුවල “වැරදි” විවේචනය කොට ඇත. එහෙත් එම දෙදෙනා ම, එම “පෙර වැරදි” කල අනුයාත එජාප හා ශ‍්‍රීලනිප ආන්ඩුවල නායකයෝ ය.

    “ජාතික ගැටලුවල විසඳීම පිලිබඳ සියලු කතා තිබිය දී, නව ව්‍යවස්ථාව රාජ්‍යයේ ඒකීය භාවය හෝ බුද්ධාගමට දී ඇති ප‍්‍රමුඛස්ථානය වෙනස් කරන්නේ නැතැයි වික‍්‍රමසිංම ජනවාරි මාසයේ සපථ කලේ ය. රාජ්‍ය ආගම ලෙස බුද්ධාගම නඩත්තු කරගෙන යාමේ ආන්ඩුවේ අධිෂ්ඨානය, දෙමල ප‍්‍රභූවට කවර ව්‍යවස්ථාවක් සම්පාදනය කලත් දෙමල කම්කරුවන්ට හා ගම්බද පීඩිතයන්ට එරෙහි වෙනස්කම් අවසන් කිරීමේ කිසිදු උවමනාවක් එයට නැති බව පෙන්නුම් කරයි. දිවයිනේ උතුරේ හා නැගෙනහිරේ මිලිටරි මෙහෙයුම අඛන්ඩ ව ක‍්‍රියාත්මක වන අතර අපරාධකාරී “පාතාලය” මර්දනය කිරීමට මුවා වී මෑතක දී ආන්ඩුව නියෝග කලේ පොලිස් හා මිලිටරි මාර්ග බාධක ස්ථාපනය කරන ලෙස යි.

    පසුගිය වසරේ ජාතික ආන්ඩුවක් තැනීම, රටෙහි ආර්ථික හා සමාජ අර්බුදයේ ගැඹුර ද කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන් අතර ජීවන කොන්දේසි මත එල්ල කෙරෙන ප‍්‍රහාරයන්වලට එරෙහි ව වර්ධනයන වන චලනයන් කෙරෙහි පාලක කවයන් අතර පවතින භීතිය ද පිලිබඳ මිනුමකි. දිවයිනේ දිග්ගැස්සුනු යුද්ධයට “දේශපාලන විසඳුමක්” ගෙනෙන්නේ යයි කියමින් වික‍්‍රමසිංහ හා සිරිසේන උත්සාහ කරන්නේ, දෙජාස හා දෙමල ප‍්‍රභූන් ව කම්කරු පන්තියට මුහුන දීම සඳහා දේශපාලන සංස්ථාපිතයට ඒකාග‍්‍ර කරගැනීමට යි.
    ගෙවුම් ශේෂ අර්බුදයකට හා යෝධ රාජ්‍ය නයකන්දරාවක් සමගින් ආන්ඩුව ගැඹුරු වන ආර්ථික කැලඹිල්ලකට මුහුන දෙයි. බදුබර වැඩි කිරීම, රාජ්‍ය ව්‍යවසායන් තවදුර පුද්ගලීකරනය කිරීම හා මිල සහනාධාරවල ඉතුරු පහදු කප්පාදු කිරීමට නියෝග කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් නයක් ගැනීමට ආන්ඩුව හැරී සිටී.

    වැඩ කරන ජනයාගේ විරෝධය මර්දනය කිරීමට පොලිස් රාජ්‍ය විධික‍්‍රම යොදා ගැනීමේ දී, මේ එකදු “ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්වත්” සුලුවෙන් හෝ පැකිලෙනු නැත. කම්කරුවන්, සිසුන් හා ගොවියන්ගේ උද්ඝෝෂන හා විරෝධතා ප‍්‍රචන්ඩ ලෙස තලා දැමීමට මේ ආන්ඩුව පොලීසිය හා මිලිටරිය භාවිතා කොට ඇත.
    ලංකාව තුල මෙන් ම දිවයිනේ දෙමල ජනයාට එරෙහි අපරාධ විසින් කැලඹිල්ලක් ඇති කොට තිබෙන දකුනේ තමිල් නාඩු ප‍්‍රාන්තය පිහිටි ඉන්දියාව තුල ද ස්ථාවරත්වය සහතික කිරීමේ ක‍්‍රමයක් ලෙස, වොෂින්ටනය “ජාතික ගැටලුවට” විසඳුමක් දීමට ආන්ඩුව ගෙනයන වැඩවලට පිටුබලය දෙමින් සිටී. ප‍්‍රථම ශ‍්‍රී ලංකා-ඇමරිකා සහකාරීත්ව සංවාදයේ දී ඇමරිකානු නිලධාරීහු “ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරන සඳහා ආන්ඩුව ගෙනයන සැලසුම්වලට සහයෝගය පල කලහ.”
    1972 හා 1978 ව්‍යවස්ථා සම්පාදනයේ දී මෙන් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් බවට පත්කිරීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප්‍රෝඩාවකි.

    ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් දියත් කරන එකම පන්තිය වන්නේ නාගරික හා ග‍්‍රාමීය දිලින්දන් ද රැලිකරගෙන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදින කම්කරු පන්තිය යි. එම පදනම මත, පවත්නා සියලු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති අහෝසි කිරීමටත් සියලු දෙනාට ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකම් තහවුරු කිරීමටත්, ප‍්‍රජාතාන්ත‍්‍රික ව තෝරා පත්කර ගැනුනු ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් ස්ථාපානය කෙරෙනු ඇත.
    ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් සඳහා අරගලය, සමාජවාදය සඳහා සටන්වදින කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරගලය සමග නො වෙන් කල හැකි ලෙස බැඳී පවතී. සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ දකුනු ආසියාවේ ද ජාත්‍යන්තර ව ද සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට යි.

    https://www.wsws.org/sinhala/2016/2016mar/ncon-23m.html
     
    Last edited:

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    සොහොන;19912638 said:
    :D:yes:

    ධනේශ්වර පාලනයට මුක්කුව දීමට ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට යයි

    රොහන්ත ද සිල්වා විසිනි, 2016 මාර්තු 21

    නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව, ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් බවට පරිවර්තනය කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ ගෙන ආ යෝජනාව මාර්තු 9දා සම්මත විය. එම යෝජනාව “ප‍්‍රජාතාන්ත‍්‍රික යහ.....

    https://www.wsws.org/sinhala/2016/2016mar/ncon-23m.html

    කෙලින්ම උස්සලා නොදා වැදගත් ටික විතරක් දාපන් මචං
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    Lankawe ohoma deyak karanna baha minissuma chande deela anduwa peralanawa. Lankawe minissunta ona thamanta pawdgalika wasiyak thiyana kenek ta chande denna nathuwa rata gana hithala chande denna nemei.

    අනිවා. නිකන් දෙනවා කිව්වේ නැත්නම් ඒ ආණ්ඩුව පරාදයි
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාව පොඩි රටක් නිසා වගාව පාඩුයි නෙමෙයි බන්.ලංකාවේ ජීවන වියදම ඉහලයි.ඒක නිසා ලාභ ශ්‍රමය කියන දේ අද නෑ.බඩු මිල ඉහල යන්න හේතුව ඕකයි.නිකමට බලපන් ඔය අර්තාපල්,වී වගේ ගෙන්නන රටක ජීවන තත්වය කොහොමද කියලා.

    ඔව්. දැන් ඉන්දියාව බලන්න. කොච්චර අඩුද කියලා ජිවන වියදම.
    කරන්න තියෙන්නේ ඔප්ෂන් දෙකයි.
    1. පිටරටින් ගෙන්නන එක. (මොකද පාරිභෝගිකයා ගැන හිතලා)
    2. සහල් මිල වැඩි කරන එක. (මේක කලොත් මෝල් කාරයෝ වැඩි මිලක් ගෙවලා ගොවියන්ගෙන් හාල් ගන්නේ නෑ. උන් පෙර මිලටම අරන් අධික ලාභ තියාගෙන විකුණයි).

    දෙකම හොඳ නෑ. පුළුවන් නම් අතරමැදියන්ට යන ගාන අඩුකරගන්න පුළුවන් ක්‍රමයක් හදන්න. ඔන්න එක තමයි හරි මාර්ගය.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    යථාර්තය හරි කටුකයි. හැම පාලකයෝම කරන්නේ ඔය මිනිස්සුන්ව රවට්ටන එක. ඇත්ත පහදලා දිලා වෙනත් වගාවකට යොමු කරන්න කවුරුත් උත්සහ කරන්නේ නැහැ. මේ ආණ්ඩුව කොලේ වහලා වී වගාව අඩු කරන්න හදන්නේ. පොහොර වෙනුවට මුදල් දුන්නම, ඒ සල්ලිවලට පොහොරම ගන්නේ නැහැනේ. එතකොට ක්‍රමයෙන් අස්වැන්න අඩු වෙනවා.
     
    Similar threads