ඔය වැඩේ කළා මචන් 1972 දි. ඔයාගේ අම්මලාගෙන අහලා බලන්න කොහොමද හාල් පොලු තිබ්බේ කියල. අන්තිමට සිරිමාගේ ආණ්ඩුවට උනේ නැට්ට පුකේ ගහගෙන ගෙදර යන්න.
ඊට පස්සේ ආව එවුන් උන්ට වඩා හපන්. කොහොම උනත් නිෂ්පාදන වියදම අඩු කරගන්නේ නැතුව අඩුවට දෙන්න බෑ. එහෙම අඩුකරගන්න බැරි නම් පිටින් ගෙන්නන්නම වෙනවා.
මෙතන ලොකු ප්රශ්නයක් තියෙනවා. එකට විසඳුම් හොයන්න ස්වයංපෝෂිත ආර්තියකට යන එක පලදායී නෑ. මම කියන්නේ හැම දෙයක්ම ස්වයපොෂිත කරන්න බෑ ලංකාව වගේ පොඩි රටකට. එහෙම කරන්න නම් ඉතින් පිටරටින් ඒ බඩුව ගෙන්නන මිලට වඩා අඩුවෙන් අපේ රටේ එක හදන්න ඕන.
ඇත්තම කාරණේ අපේ රටේ කිසිම දෙයක් අඩුවට හදන්නේ නෑ. අපේ රටේ වී වගාවට යන මිල ඉතාම අධිකයි. අර්තාපල්, ලූණු, මිරිස් ඔක්කොටම එහෙමයි.
ඇත්තට පයින් ගහමු 2500 පම්පෝරිය ගහගෙන කෙලවගමු.
ලංකාවට භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයකට යන්න අමාරුයි. සම්පත් අඩුයි.
ලංකාවට හරියන්නේ සේවා නිෂ්පාදන ආර්ථිකයක්.
තැනේ හැටියට ඇනේ ගැහුවේ නැත්තනම් ඉක්මනටම කෙලවෙනවා.
අපේ උන්ට ඕවා කිව්වම හිතන්නේ ආණ්ඩුවට කඩේ යනවා. එහෙනම් නැත්නම් හරක් කතා කියනවා කියලා




