වී වේලන්නේ පාරේ නිකන් බිම දාල

shenat

Well-known member
  • May 13, 2007
    58,805
    87,235
    113
    ආශ්චර්යමත් රටක
    Bolaaa appage kaleth ehema tamai pons veeveluwe 😅

    oka tho danne nedda?
    issara idanma ohoma thamai

    කඩේ යනව කියල අච්චර පච වෙනවද මනුස්සයෙක් නං
    ඒකත් රට බංකොළොත් කරපු එවුන්ට 🙈
    නොදකින්
     
    • Like
    Reactions: SLK_sri

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඔව් බන් පාරේ තියන සේරම ජරාව වී වල :no:
    මේ ගොන් වැඩ නිසා තමා බං හාල් වල ජරාව
    Wee Haal molen process karanakota Gal, weli owa okkoma sudda wela enne. den niwuddath ain karanna puluwan. Oya Araliya eken lassanata packet karala ena ewath godak ohoma welala ena ewa tamai. ane ban ubala nam 😂😂
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    කඩේ යනව කියල අච්චර පච වෙනවද මනුස්සයෙක් නං
    ඒකත් රට බංකොළොත් කරපු එවුන්ට 🙈
    නොදකින්
    tuk tuk ponz 😂
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    කඩේ යනව කියල අච්චර පච වෙනවද මනුස්සයෙක් නං
    ඒකත් රට බංකොළොත් කරපු එවුන්ට 🙈
    නොදකින්
    School yana kale igenagena ne, Gedarin private degreeyak karawanna taram salliyak thibilath ne. Game bokku uda ganja gagaha idala loku unama gedarin pukata dekai deela elewwama job ekak hoyaganin wcgeputhoo kiyala, me wage lat baldiyak wenne natuwa monawa karannada kiyala kiyapanko ubama. 😅
     
    • Haha
    Reactions: shenat

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    School yana kale igenagena ne, Gedarin private degreeyak karawanna taram salliyak thibilath ne. Game bokku uda ganja gagaha idala loku unama gedarin pukata dekai deela elewwama job ekak hoyaganin wcgeputhoo kiyala, me wage lat baldiyak wenne natuwa monawa karannada kiyala kiyapanko ubama. 😅
    ubata wechcha de dana gaththa eka hodai :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Wee Haal molen process karanakota Gal, weli owa okkoma sudda wela enne. den niwuddath ain karanna puluwan. Oya Araliya eken lassanata packet karala ena ewath godak ohoma welala ena ewa tamai. ane ban ubala nam 😂😂
    මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා ගොනෝ ගල් වැලි වි පොතු අරලිය Machine එකෙන් අයින් උනාට හාල් ඇටේ ගෑවිලා තියෙන විෂබීජ , දිලීර , බැක්ටීරියා අරලිය මොලේ මැෂින් එකෙන් අයින් කරන්න බැහැ 🤮
     
    • Like
    Reactions: Mr Bones

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා ගොනෝ ගල් වැලි වි පොතු අරලිය Machine එකෙන් අයින් උනාට හාල් ඇටේ ගෑවිලා තියෙන විෂබීජ , දිලීර , බැක්ටීරියා අරලිය මොලේ මැෂින් එකෙන් අයින් කරන්න බැහැ 🤮
    උබ හාල් කන්නෙ අමුව‌ෙන් ද මචං.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා ගොනෝ ගල් වැලි වි පොතු අරලිය Machine එකෙන් අයින් උනාට හාල් ඇටේ ගෑවිලා තියෙන විෂබීජ , දිලීර , බැක්ටීරියා අරලිය මොලේ මැෂින් එකෙන් අයින් කරන්න බැහැ 🤮
    Ube mole tamai mole! Haal ete koheda gono owa gewenne, wee poththen cover wela tiyena kota? Ubala methana daarshanika talk denne okawat danne netuwada? 😂😂
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    Ube mole tamai mole! Haal ete koheda gono owa gewenne, wee poththen cover wela tiyena kota? Ubala methana daarshanika talk denne okawat danne netuwada? 😂😂
    හාල් ඇටේ ගෑවෙන්නේ නැත්තේ කොහෙද ඕව මැෂින් එක ඇතුලේ ඇඹරෙද්දී. ඔය කුණු ජරාව 100% අයින් වෙන්නේ නැහැ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    හාල් ඇටේ ගෑවෙන්නේ නැත්තේ කොහෙද ඕව මැෂින් එක ඇතුලේ ඇඹරෙද්දී. ඔය කුණු ජරාව 100% අයින් වෙන්නේ නැහැ.
    100% bacteria, virus ain wenna? koheda ban ehema tech ekak tiyenne lankawe? 🤭🤭
    Bath hadana kota boil level ekata ena kota haanikara microorganisms tika(except for heat resistant ones) nethi wenawa. Lankawe mona brand eken haal gattath ohoma tamai enne.
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    100% bacteria, virus ain wenna? koheda ban ehema tech ekak tiyenne lankawe? 🤭🤭
    Bath hadana kota boil level ekata ena kota haanikara microorganisms tika(except for heat resistant ones) nethi wenawa. Lankawe mona brand eken haal gattath ohoma tamai enne.
    බැක්ටීරියා වයිරස් විතරක් නෙවෙයි ඕවට එකතු වෙන්නේ වාහන වාහන වල ඔයිල්, රබර්, කෙමිකල් තව කොච්චර ජරාව ඇද්ද
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    අපේ නං වී වේලන්නේ කුඹුරෙම ටෙන්ට් එකක් දාලා එලලා.
    දැන් ඉස්සර වගේ කමතක් හදන්නේ නැහැ.
    මැෂින් එකෙන් කපලා දවසක් දෙකක් වෙලලා ගෝනි කරනවා.
    ඊට පස්සේ අවශ්‍ය වෙලේට අඹර ගන්නවා. ඊට කලින් ආයේ සැරයක් අව්වට දාලා ගන්නවා.

    කමතක් භාවිත නොකර මෙහෙම වේලාගන්න කොට ගල් වැලි එනවා අඩුයි
    කමත හැදුවෙ කොලපාගන්න නෙ ඒකෙ ඔක්කොම වී වේලන්න බෑ.
     
    • Like
    Reactions: Janatha Jhon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගොඩක් අය ඔහොම නිකන් බිම දාල තමයි වේලන්නේ මචන්. පැදුරු දාල ඉස්සර තමයි වෙලුවේ. දැන් ඒ විදියට වේලන්නේ සුළු ප්‍රමාණයක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වී වල පොතු ඉවත් කරල එනකොට වැලි දූවිලි එන්නෙ නෑ. දාන්න කලින් අතු ගානව එතකොට තවත් අඩුයි. පැදුරු තියන අයනම් පැදුරු දානව.
    ඊට වඩා ජරාව විකුණන්නෙ බන්. එළවලු බලහන්කො. උපරිම කරන්න පුලුවන් අපිට හෝදල ගන්න එකනෙ.
    බොන වතුර ගැනම බලහන්කො.
     
    • Like
    Reactions: kinkon