වී සදහා සාධාරණ මිළක්

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
Mama one nan umbata owa kiyala dennan. Umbage username ekath balapan 'Pissu_Mata' :lol:

මට කියල දෙන්න කලින් උඹ ඉගෙනගෙන වරෙන්. මගේ යූසර් නේම් එක මේ කතාවට අදාල නෑනෙ. :lol: කියාගන්න දෙයක් නැති වුනාම 'යන්නෙ කොහෙද? මල්ලෙ පොල්' කියවන්න එපා. :lol:
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
:lol: ඇයි කරන්න් බැරි?

මහින්ද නොකරපු දෙයක් ආයෙ මේ රටේ කරන්න බැරිද? බොහොම පසුගාමී මානසිකත්වයක්නේ තියෙන්නෙ.

Mahinda owa karanna hadala fail wunane. Oya South Africa walata ehema wee yawanna heduwe? mathakada? Kenek try karala fail kiyala prove wela thienakota jathika danaya fail projects walata danne mokatada?

Anika umba Mahinda inna kale owa kewweth na ne ban. Aluth accounts hadagena enawa MR ta kade yanna
:)
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
මට කියල දෙන්න කලින් උඹ ඉගෙනගෙන වරෙන්. මගේ යූසර් නේම් එක මේ කතාවට අදාල නෑනෙ. :lol: කියාගන්න දෙයක් නැති වුනාම 'යන්නෙ කොහෙද? මල්ලෙ පොල්' කියවන්න එපා. :lol:

Mama owa hodata igenagena thienne ban mata pissangen igenaganna deyak na :)
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
Mahinda owa karanna hadala fail wunane. Oya South Africa walata ehema wee yawanna heduwe? mathakada? Kenek try karala fail kiyala prove wela thienakota jathika danaya fail projects walata danne mokatada? :)

මම කලින් ලියපුව කියෙව්වෙ නැද්ද? කලින් කරපු දේවල් වල වෙච්ච අඩුපාඩුව පෙන්නලා දීල ඇති.

Anika umba Mahinda inna kale owa kewweth na ne ban. Aluth accounts hadagena enawa MR ta kade yanna :)

මම කිව්වෙ, කියාගන්න දෙයක් නැති වුනහම කාට හරි බැනලා මාරු වෙයන්. උඹ ඉගෙනගන්න කොලුවෙක් කියල හිතලයි මෙච්චර හරි දෙයක් කියලදෙන්න හැදුවෙ, බැලුවම උඹත් කාගෙ හරි දේසපාලුවෙක්ගෙ ගොම හෝදන එකෙක්නේ. ඔය හෝදන ගොම ටික හරවපන් කුඹුරකට. පෝර ඕනෙවෙන එකක් නෑ. :lol:
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
මම කිව්වෙ, කියාගන්න දෙයක් නැති වුනහම කාට හරි බැනලා මාරු වෙයන්. උඹ ඉගෙනගන්න කොලුවෙක් කියල හිතලයි මෙච්චර හරි දෙයක් කියලදෙන්න හැදුවෙ, බැලුවම උඹත් කාගෙ හරි දේසපාලුවෙක්ගෙ ගොම හෝදන එකෙක්නේ. ඔය හෝදන ගොම ටික හරවපන් කුඹුරකට. පෝර ඕනෙවෙන එකක් නෑ. :lol:

Umba kiyana practicle nethi gon weda karala Lankawa diunu karanna puluwanda ban. Anika umba UNP anduwak enakanma hitiyada owa kiyanna 2016 Feb fake accounts gahagena enawa kade yanna. :D
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
Umba kiyana practicle nethi gon weda karala Lankawa diunu karanna puluwanda ban. Anika umba UNP anduwak enakanma hitiyada owa kiyanna 2016 Feb fake accounts gahagena enawa kade yanna. :D

ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ වී වගාවට වෙන විනාසෙ ගැන. මම කියන ඒව ප්‍රැක්ටිකල් ද නැද්ද කියන්න කරුණු ඉදිරිපත් කරපන්.

මොකෝ 2016 එළකිරි එන්න තහනම්ද? නොදන්න ඒව ගැන කතා කරන්න ඇවිල්ල පච වුනහම රටේ නැති විකාර කියවන්නෙ. :frown:
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ වී වගාවට වෙන විනාසෙ ගැන. මම කියන ඒව ප්‍රැක්ටිකල් ද නැද්ද කියන්න කරුණු ඉදිරිපත් කරපන්.

Mahinda owa karanna hadala fail wunane. Kenek deyak try karala fail kiyala prove wela thienakota jathika danaya fail projects walata danne mokatada? Anika den MR awoth oya umba kiyana dewal karaida? :)

Badairigu karala,kadala etaye idan India wen genawa. Hemoma vee wawanne nethuwa oya wage deyak kalama warada mokakda?

Wikunanna puluwan deyak ona wawanna. oka therun ganna beri minissu ekka katha karala wedak na.
 
Last edited:

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
Mahinda owa karanna hadala fail wunane. Kenek deyak try karala fail kiyala prove wela thienakota jathika danaya fail projects walata danne mokatada? Anika den MR awoth oya umba kiyana dewal karaida? :)

පරන තැටියමනේ සඳුන් කොලුවෝ. මම කලින්ම කියල ඇති ඒ වැඩේ වරදින්න හේතුව. වගා ක්‍රමේ වෙනස් කරලා පාරම්පරික සහල් වලට මාරු වුනා නම් පිරිවැය අඩුකරගන්න පුළුවන් කියල 3 වෙනි පාරට මේ කියන්නෙ.
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
පරන තැටියමනේ සඳුන් කොලුවෝ. මම කලින්ම කියල ඇති ඒ වැඩේ වරදින්න හේතුව. වගා ක්‍රමේ වෙනස් කරලා පාරම්පරික සහල් වලට මාරු වුනා නම් පිරිවැය අඩුකරගන්න පුළුවන් කියල 3 වෙනි පාරට මේ කියන්නෙ.

Mahinda ge kale owa keruwe neththe mokada ban?
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
:lol: ඒක මගෙන් අහලා හරියනවද? මහින්දගෙන් අහපන්. :lol:

reputation_neg.gif
වී සදහා සාධාරණ මිළක් 03-17-2016 12:56 AM athi yantham molayak

Kiyaganna deyak nethi wunama rep kapala yanawa neda? Oya penne umbalage ugathkama :D
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
reputation_neg.gif
වී සදහා සාධාරණ මිළක් 03-17-2016 12:56 AM athi yantham molayak

Kiyaganna deyak nethi wunama rep kapala yanawa neda? Oya penne umbalage ugathkama :D

කියාගන්න දෙයක් නැති වුනේ කාටද කොලුවො දැන්? උඹ අහපුවට මම උත්තර දීල නොවැ තියෙන්නෙ.

මම උඹේ රෙප් කැපුවෙ නෑ. උඹ නම් මට -රෙප් දීල තියෙනව දැක්ක. උඹේ -රෙප් වලට වඩා මම පොහොසත් බං. රෙප් බලාගෙන මෙකට ආවෙ නෑ. :no:

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එක අවුරුද්දක ඇමති මණ්ඩලේට දෙන පර්මිට් නැවැත්තුවොත් ලංකාවටම අවශ්‍ය ට්‍රැක්ටර් ගන්න පුළුවන්
    මොනවාද බන් මේ සුරංගනා කතා ඇස උඩ ගියා :P
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කියාගන්න දෙයක් නැති වුනේ කාටද කොලුවො දැන්? උඹ අහපුවට මම උත්තර දීල නොවැ තියෙන්නෙ...

    Umbe prashneta mama 2-3 parak uththara deela ethi ban. Umba kiyana ewa practicle na kiyala. Mama umbe rep kepuwe na one nan den kapanan namath dala :D
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සොහොන;19867864 said:
    මොනවාද බන් මේ සුරංගනා කතා ඇස උඩ ගියා :P

    ඕව සුරංගනා කතා වෙන්නෙ අහිංසක මිනිස්සු දේසපාලකයන්ගේ ලනු කනකල් විතරයි. :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කියාගන්න දෙයක් නැති වුනේ කාටද කොලුවො දැන්? උඹ අහපුවට මම උත්තර දීල නොවැ තියෙන්නෙ.

    මම උඹේ රෙප් කැපුවෙ නෑ. උඹ නම් මට -රෙප් දීල තියෙනව දැක්ක. උඹේ -රෙප් වලට වඩා මම පොහොසත් බං. රෙප් බලාගෙන මෙකට ආවෙ නෑ. :no:

    hari hari umbath koheda vada karanne madamulanada :rolleyes: