Mama one nan umbata owa kiyala dennan. Umbage username ekath balapan 'Pissu_Mata'![]()
මට කියල දෙන්න කලින් උඹ ඉගෙනගෙන වරෙන්. මගේ යූසර් නේම් එක මේ කතාවට අදාල නෑනෙ.
කියාගන්න දෙයක් නැති වුනාම 'යන්නෙ කොහෙද? මල්ලෙ පොල්' කියවන්න එපා.
Mama one nan umbata owa kiyala dennan. Umbage username ekath balapan 'Pissu_Mata'![]()
කියාගන්න දෙයක් නැති වුනාම 'යන්නෙ කොහෙද? මල්ලෙ පොල්' කියවන්න එපා.
ඇයි කරන්න් බැරි?
මහින්ද නොකරපු දෙයක් ආයෙ මේ රටේ කරන්න බැරිද? බොහොම පසුගාමී මානසිකත්වයක්නේ තියෙන්නෙ.

මට කියල දෙන්න කලින් උඹ ඉගෙනගෙන වරෙන්. මගේ යූසර් නේම් එක මේ කතාවට අදාල නෑනෙ.කියාගන්න දෙයක් නැති වුනාම 'යන්නෙ කොහෙද? මල්ලෙ පොල්' කියවන්න එපා.
![]()

Mahinda owa karanna hadala fail wunane. Oya South Africa walata ehema wee yawanna heduwe? mathakada? Kenek try karala fail kiyala prove wela thienakota jathika danaya fail projects walata danne mokatada?![]()
Anika umba Mahinda inna kale owa kewweth na ne ban. Aluth accounts hadagena enawa MR ta kade yanna![]()
Mama owa hodata igenagena thienne ban mata pissangen igenaganna deyak na![]()

මම කිව්වෙ, කියාගන්න දෙයක් නැති වුනහම කාට හරි බැනලා මාරු වෙයන්. උඹ ඉගෙනගන්න කොලුවෙක් කියල හිතලයි මෙච්චර හරි දෙයක් කියලදෙන්න හැදුවෙ, බැලුවම උඹත් කාගෙ හරි දේසපාලුවෙක්ගෙ ගොම හෝදන එකෙක්නේ. ඔය හෝදන ගොම ටික හරවපන් කුඹුරකට. පෝර ඕනෙවෙන එකක් නෑ.![]()

Umba kiyana practicle nethi gon weda karala Lankawa diunu karanna puluwanda ban. Anika umba UNP anduwak enakanma hitiyada owa kiyanna 2016 Feb fake accounts gahagena enawa kade yanna.![]()

ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ වී වගාවට වෙන විනාසෙ ගැන. මම කියන ඒව ප්‍රැක්ටිකල් ද නැද්ද කියන්න කරුණු ඉදිරිපත් කරපන්.

Mahinda owa karanna hadala fail wunane. Kenek deyak try karala fail kiyala prove wela thienakota jathika danaya fail projects walata danne mokatada? Anika den MR awoth oya umba kiyana dewal karaida?
පරන තැටියමනේ සඳුන් කොලුවෝ. මම කලින්ම කියල ඇති ඒ වැඩේ වරදින්න හේතුව. වගා ක්‍රමේ වෙනස් කරලා පාරම්පරික සහල් වලට මාරු වුනා නම් පිරිවැය අඩුකරගන්න පුළුවන් කියල 3 වෙනි පාරට මේ කියන්නෙ.
Mahinda ge kale owa keruwe neththe mokada ban?
ඒක මගෙන් අහලා හරියනවද? මහින්දගෙන් අහපන්.
ඒක මගෙන් අහලා හරියනවද? මහින්දගෙන් අහපන්.
![]()

Mahinda ge kale owa keruwe neththe mokada ban?

වී සදහා සාධාරණ මිළක් 03-17-2016 12:56 AM athi yantham molayak![]()
Kiyaganna deyak nethi wunama rep kapala yanawa neda? Oya penne umbalage ugathkama![]()

මොනවාද බන් මේ සුරංගනා කතා ඇස උඩ ගියාඑක අවුරුද්දක ඇමති මණ්ඩලේට දෙන පර්මිට් නැවැත්තුවොත් ලංකාවටම අවශ්‍ය ට්‍රැක්ටර් ගන්න පුළුවන්

කියාගන්න දෙයක් නැති වුනේ කාටද කොලුවො දැන්? උඹ අහපුවට මම උත්තර දීල නොවැ තියෙන්නෙ...

Umbe prashneta mama 2-3 parak uththara deela ethi ban. Umba kiyana ewa practicle na kiyala. Mama umbe rep kepuwe na one nan den kapanan namath dala![]()

සොහොන;19867864 said:මොනවාද බන් මේ සුරංගනා කතා ඇස උඩ ගියා![]()

කියාගන්න දෙයක් නැති වුනේ කාටද කොලුවො දැන්? උඹ අහපුවට මම උත්තර දීල නොවැ තියෙන්නෙ.
මම උඹේ රෙප් කැපුවෙ නෑ. උඹ නම් මට -රෙප් දීල තියෙනව දැක්ක. උඹේ -රෙප් වලට වඩා මම පොහොසත් බං. රෙප් බලාගෙන මෙකට ආවෙ නෑ.
