වී සදහා සාධාරණ මිළක්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕව සුරංගනා කතා වෙන්නෙ අහිංසක මිනිස්සු දේසපාලකයන්ගේ ලනු කනකල් විතරයි. :yes:

    අදත් කනවා ,හෙටත් කනවා ,අනිද්දාත් කනවා හැබැයි ඔය ලනුව අපි ඉස්සරහට කාලා ඉවර කොරෝනවා :P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සොහොන;19867873 said:
    අදත් කනවා ,හෙටත් කනවා ,අනිද්දාත් කනවා හැබැයි ඔය ලනුව අපි ඉස්සරහට කාලා ඉවර කොරෝනවා :P

    muslim muniya okkoma vadi velaa lankava allanakan sinhala miniha okkoma lanu thamaa kanavaa, aplage muniya vadi vela meka arabiya thama venavaa :baffled:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Umbe prashneta mama 2-3 parak uththara deela ethi ban. Umba kiyana ewa practicle na kiyala. :D

    මම කියපු දෙවල් ප්‍රැක්ටිකල් නෑ කියන්න හේතු දුන්නෙ නෑ නෙ. උඹ දීපු එකම හේතුව තමයි මහින්දගේ කාලෙ ෆේල් වුනා කියන එක. එකෙක් මොකක් හරි පටන් අරන් ෆේල් වුනා නම් ඒක අතෑරලා දාන්න කලින් ෆේල් වෙන්න හේතුව හොයලා ඒව ඉවත් කරලා බලන්න ඕනෙ. එහෙම තමයි මිනිස්සු වැඩ කරන්නෙ. උඹ ඔය කියන තාලෙට හිතුව නම් මිනිස්සු තාමත් ගල් යුගේ. :lol: වැටි වැටි තමයි බං නැගිටින්නේ. උපන් ගමන් දුවපු එකෙක් නෑනේ.

    Mama umbe rep kepuwe na one nan den kapanan namath dala :D

    රෙප් කපපන් උඹට ඕනෙ නම්. මගෙන් ඒකට අවසර ඕනෙ නෑනෙ. :rolleyes: රෙප් සිස්ටම් එක තියෙන්නෙ ෆීඩ්බැක් දෙන්න. නම දාල රෙප් කපන එක නම් හොඳ පුරුද්ද්ක්. :yes:
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සොහොන;19867873 said:
    අදත් කනවා ,හෙටත් කනවා ,අනිද්දාත් කනවා හැබැයි ඔය ලනුව අපි ඉස්සරහට කාලා ඉවර කොරෝනවා :P

    :yes: ඒ ලනුවට ආයුශ ටිකයි. තාක්ෂණ දියුනුව හරහා තොරතුරු මිනිස්සු අතරට යනව. ඒ එක්කම මිනිස්සුන්ගේ දැනුම වැඩි වෙනව. පහුගිය මහ චන්දෙදි දැක්ක නේද විසිවෙන්න ඕනෙ අය පිරිසක්ම විසි වුනා. (පස්සෙ ජාතික ලයිස්තු වලින් ආපු එක වෙනම කතාවක්). මිනිස්සු මෝඩයි කියල හිතන එවුන්ට මිනිස්සු පෙන්නයි කවුද මෝඩයො කියලා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම කියපු දෙවල් ප්‍රැක්ටිකල් නෑ කියන්න හේතු දුන්නෙ නෑ නෙ. උඹ දීපු එකම හේතුව තමයි මහින්දගේ කාලෙ ෆේල් වුනා කියන එක. එකෙක් මොකක් හරි පටන් අරන් ෆේල් වුනා නම් ඒක අතෑරලා දාන්න කලින් ෆේල් වෙන්න හේතුව හොයලා ඒව ඉවත් කරලා බලන්න ඕනෙ. එහෙම තමයි මිනිස්සු වැඩ කරන්නෙ. උඹ ඔය කියන තාලෙට හිතුව නම් මිනිස්සු තාමත් ගල් යුගේ. :lol:

    රෙප් කපපන් උඹට ඕනෙ නම්. මගෙන් ඒකට අවසර ඕනෙ නෑනෙ. :rolleyes: රෙප් සිස්ටම් එක තියෙන්නෙ ෆීඩ්බැක් දෙන්න. නම දාල රෙප් කපන එක නම් හොඳ පුරුද්ද්ක්. :yes:

    ai ban umbalaa vi valata randu venne :oo:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes: ඒ ලනුවට ආයුශ ටිකයි. තාක්ෂණ දියුනුව හරහා තොරතුරු මිනිස්සු අතරට යනව. ඒ එක්කම මිනිස්සුන්ගේ දැනුම වැඩි වෙනව. පහුගිය මහ චන්දෙදි දැක්ක නේද විසිවෙන්න ඕනෙ අය පිරිසක්ම විසි වුනා. (පස්සෙ ජාතික ලයිස්තු වලින් ආපු එක වෙනම කතාවක්). මිනිස්සු මෝඩයි කියල හිතන එවුන්ට මිනිස්සු පෙන්නයි කවුද මෝඩයො කියලා.

    me lankava ganada umba kiuve machan, virgin party ganna ratak
    ban meka minissunge moda kam yan na enna enna vadi venavaa
    misak, salli tikak hoyagena geyak hadalaa vahanayak gannava kiyana
    eka vadi unaa kiyalaa minissu buddimath na
    :baffled:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මම කියපු දෙවල් ප්‍රැක්ටිකල් නෑ කියන්න හේතු දුන්නෙ නෑ නෙ. උඹ දීපු එකම හේතුව තමයි මහින්දගේ කාලෙ ෆේල් වුනා කියන එක. එකෙක් මොකක් හරි පටන් අරන් ෆේල් වුනා නම් ඒක අතෑරලා දාන්න කලින් ෆේල් වෙන්න හේතුව හොයලා ඒව ඉවත් කරලා බලන්න ඕනෙ. එහෙම තමයි මිනිස්සු වැඩ කරන්නෙ. උඹ ඔය කියන තාලෙට හිතුව නම් මිනිස්සු තාමත් ගල් යුගේ. :lol: වැටි වැටි තමයි බං නැගිටින්නේ. උපන් ගමන් දුවපු එකෙක් නෑනේ.

    Owa MR nawaththala demme deep analysis ekak karala practicle na kiyala therunama. Mewage fail projects walata mage tax money yanawata mama wiruddai.

    Kawuru hari goviyekta one nan owa thaniyama karala balanna puluwan. Kagenwath thahanamak na.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Punnakku katada one kiyala balann Economics basics tika wath igenagena waren ban Demand & Supply kiyanne mokakda kiyala therun ganin. http://www.investopedia.com/university/economics/economics3.asp

    ඉල්ලුම හා සැපයුම යම්කිසි දෙයක මිල තීරනය කරන්න මූලික සාධකයක් කියල ඉගෙන ගත්තෙ දැන් අවුරුදු බර ගානකට කලින්. සමහරවිට පුතා ඉපදිලත් නැතුව ඇති.

    පුතා ඉපදුනෙ මේ අවුරුද්දෙද? මහ මැතිවරනයට ගූ ඇන් පී සහ ජහපාලන දේශපාලුවන් දීපු පොරොන්දු මතක නැතෙයි? වී වලට සහතික මිලක් දෙනව කියල පොරොන්දු වුනේ නැද්ද? මට මතක විදියට රුපියල් 35. එතකොට මේ ඉල්ලුම හා සැපයුම ගැන කතාවක් කිව්වෙ නෑ නේද පුතේ? ඒකට රැවටිල අපේ දුප්පත් ගොවි මහත්තුරු ගූ ඇන් පී ආන්ඩුවක් හදා ගත්තනෙ. අන්න දැන් ඒ මහත්තුරුන්ට රැවටුනු බව තේරිල උද්ගෝෂනය කරනව. දැක්කෙ නැතෙයි? ඒව පේනකොට ඇස් දෙක පියාගත්තද?

    පුතා කියන්න බලන්න සහතික මිලක් දෙන්න පොරොන්දු වුන දෙයකට ඉල්ලුම හා සැපයුම බලපාන්නෙ කොහොමද කියල. (ඔන්න දැන් කියන්න එපා පහුගිය රජයත් ඒ වගේ පොරොන්දු දුන්න කියල. මතක තියාගන්න මේක ජහපාලනය. නෑ වැරදුනා යහපාලනය )
     
    • Like
    Reactions: MNV

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    5tl8bMz.jpg

    මෙන්න වැඩක්. කවුද මගෙ රෙප් කැපුවෙ...... මට නම් හිතා ගන්න පුලුවන්. හැබැයි අපි නම් රෙප් කැපුවොත් නම දාන්න බය නෑ. ලොල්

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Extra One

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    5tl8bMz.jpg

    මෙන්න වැඩක්. කවුද මගෙ රෙප් කැපුවෙ...... මට නම් හිතා ගන්න පුලුවන්. හැබැයි අපි නම් රෙප් කැපුවොත් නම දාන්න බය නෑ. ලොල්

    :lol::lol::lol:

    ගණන් ගන්න එපා. ඔය වගේ එවුන් ඉන්නවා හැම thread එකේම rep කරපන්න බලාගෙන. +6
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ලංකාවේ වී වවලා වැඩක් නා කියලා දැන දැන වවනවා. ගොන් යක්කු. යකෝ වී වැව්වා නම් විකුනපන් ගෙදරට වෙලා ඉන්නේ ආණ්ඩුවෙන් ගෙනියනකම්
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    දැන් වී 1kg කීයටද ගන්නේ

    ගොවි මහත්තුරු කිව්ව විදියට රුපියල් 18. ඒකත් මිලදී ගන්න වැඩපිලිවෙලක් නෑ කියල තමයි කිව්වෙ.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඉල්ලුම හා සැපයුම යම්කිසි දෙයක මිල තීරනය කරන්න මූලික සාධකයක්...

    Lankawe chanda porondu ohoma thamai malli. Umbalata mathaka nedda e dawas wala Mrs. Bandaranayake kewwa haden hari hal genawa kiyala. Paksha 2 ma ewun boru porondu denawa mamath ekatanan kemathi na :yes: