ඕව සුරංගනා කතා වෙන්නෙ අහිංසක මිනිස්සු දේසපාලකයන්ගේ ලනු කනකල් විතරයි.![]()
අදත් කනවා ,හෙටත් කනවා ,අනිද්දාත් කනවා හැබැයි ඔය ලනුව අපි ඉස්සරහට කාලා ඉවර කොරෝනවා

ඕව සුරංගනා කතා වෙන්නෙ අහිංසක මිනිස්සු දේසපාලකයන්ගේ ලනු කනකල් විතරයි.![]()

සොහොන;19867873 said:අදත් කනවා ,හෙටත් කනවා ,අනිද්දාත් කනවා හැබැයි ඔය ලනුව අපි ඉස්සරහට කාලා ඉවර කොරෝනවා![]()

Umbe prashneta mama 2-3 parak uththara deela ethi ban. Umba kiyana ewa practicle na kiyala.![]()
වැටි වැටි තමයි බං නැගිටින්නේ. උපන් ගමන් දුවපු එකෙක් නෑනේ.Mama umbe rep kepuwe na one nan den kapanan namath dala![]()
රෙප් සිස්ටම් එක තියෙන්නෙ ෆීඩ්බැක් දෙන්න. නම දාල රෙප් කපන එක නම් හොඳ පුරුද්ද්ක්. 
සොහොන;19867873 said:අදත් කනවා ,හෙටත් කනවා ,අනිද්දාත් කනවා හැබැයි ඔය ලනුව අපි ඉස්සරහට කාලා ඉවර කොරෝනවා![]()
ඒ ලනුවට ආයුශ ටිකයි. තාක්ෂණ දියුනුව හරහා තොරතුරු මිනිස්සු අතරට යනව. ඒ එක්කම මිනිස්සුන්ගේ දැනුම වැඩි වෙනව. පහුගිය මහ චන්දෙදි දැක්ක නේද විසිවෙන්න ඕනෙ අය පිරිසක්ම විසි වුනා. (පස්සෙ ජාතික ලයිස්තු වලින් ආපු එක වෙනම කතාවක්). මිනිස්සු මෝඩයි කියල හිතන එවුන්ට මිනිස්සු පෙන්නයි කවුද මෝඩයො කියලා.මම කියපු දෙවල් ප්රැක්ටිකල් නෑ කියන්න හේතු දුන්නෙ නෑ නෙ. උඹ දීපු එකම හේතුව තමයි මහින්දගේ කාලෙ ෆේල් වුනා කියන එක. එකෙක් මොකක් හරි පටන් අරන් ෆේල් වුනා නම් ඒක අතෑරලා දාන්න කලින් ෆේල් වෙන්න හේතුව හොයලා ඒව ඉවත් කරලා බලන්න ඕනෙ. එහෙම තමයි මිනිස්සු වැඩ කරන්නෙ. උඹ ඔය කියන තාලෙට හිතුව නම් මිනිස්සු තාමත් ගල් යුගේ.
රෙප් කපපන් උඹට ඕනෙ නම්. මගෙන් ඒකට අවසර ඕනෙ නෑනෙ.රෙප් සිස්ටම් එක තියෙන්නෙ ෆීඩ්බැක් දෙන්න. නම දාල රෙප් කපන එක නම් හොඳ පුරුද්ද්ක්.
![]()

ඒ ලනුවට ආයුශ ටිකයි. තාක්ෂණ දියුනුව හරහා තොරතුරු මිනිස්සු අතරට යනව. ඒ එක්කම මිනිස්සුන්ගේ දැනුම වැඩි වෙනව. පහුගිය මහ චන්දෙදි දැක්ක නේද විසිවෙන්න ඕනෙ අය පිරිසක්ම විසි වුනා. (පස්සෙ ජාතික ලයිස්තු වලින් ආපු එක වෙනම කතාවක්). මිනිස්සු මෝඩයි කියල හිතන එවුන්ට මිනිස්සු පෙන්නයි කවුද මෝඩයො කියලා.

මම කියපු දෙවල් ප්රැක්ටිකල් නෑ කියන්න හේතු දුන්නෙ නෑ නෙ. උඹ දීපු එකම හේතුව තමයි මහින්දගේ කාලෙ ෆේල් වුනා කියන එක. එකෙක් මොකක් හරි පටන් අරන් ෆේල් වුනා නම් ඒක අතෑරලා දාන්න කලින් ෆේල් වෙන්න හේතුව හොයලා ඒව ඉවත් කරලා බලන්න ඕනෙ. එහෙම තමයි මිනිස්සු වැඩ කරන්නෙ. උඹ ඔය කියන තාලෙට හිතුව නම් මිනිස්සු තාමත් ගල් යුගේ.වැටි වැටි තමයි බං නැගිටින්නේ. උපන් ගමන් දුවපු එකෙක් නෑනේ.
Punnakku katada one kiyala balann Economics basics tika wath igenagena waren ban Demand & Supply kiyanne mokakda kiyala therun ganin. http://www.investopedia.com/university/economics/economics3.asp
![]()
මෙන්න වැඩක්. කවුද මගෙ රෙප් කැපුවෙ...... මට නම් හිතා ගන්න පුලුවන්. හැබැයි අපි නම් රෙප් කැපුවොත් නම දාන්න බය නෑ. ලොල්
![]()
දැන් වී 1kg කීයටද ගන්නේ
ඉල්ලුම හා සැපයුම යම්කිසි දෙයක මිල තීරනය කරන්න මූලික සාධකයක්...
