එකඟද නාටකය යලි සූදානම්....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක

    වි සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ.. සහල් මිල යලි ප‍්‍රකාශයට සූදානම්..​

    .
    වී මිලට ගැනීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යනු ඇති බව බව මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන් කියා සිටිති.

    රජයේ සහතික මිලට වී මිලදීගෙන සහල් සඳහා වන පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි බව මරදගහමුල සහල් ව්‍යාපාරික සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා කියා සිටියි.

    එනිසා ඇති වී තිබෙන තත්ත්වය සලකා බලා සහල් අලෙවි කරන මිල ගණන් යළි ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,286

    ඩඩ්ලි ඇතුලු මහ මෝල්ලු ටික කොහොමත් එකඟයි මචන්. උන්ට වාසි වෙන්න සෙට් කරනවා කියලා ඌ දන්නවා.
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,487
    25,505
    113
    tracing Geo-location.. ... ...
    බයියා අඬනවා
    බයියගෙ තාත්ත අඬනවා
    අඬන බයියා නළවගන්න බයිලා කියනවා 🤦🏼‍♂️

    උඹ ඔසී ඉඳන් මෙහෙ ජෙබයියෝ කුලප්පු කරලා උන් කොටෙක් උස්සන් ඇවිත් දැන් පේනවනේ උන්ට කන්න හාලුත් නෑ.. හරිනේ වැඩේ..
     
    • Haha
    Reactions: kasun090354t