වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Godak watina thread ekak machan. Keep it up.
    Api kagen hari bike ekak gannawa kiyamu.
    Transfer paper eke aithi karayage part eka eya Department of Motor Traffic ekata yawala nam. Api ape part eka yawwe naththan dawasata Rs 100 gane dadayak gahanawa kiyanne aththada?
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    එල පෝස්ට් එක මචෝ.. බොහොම ස්තුතියි.

    රත්තරං;12082025 said:

    හොද පන ගියා රෙප් හරි අඩුම ගානේ බම්ප් එකක් හරි ඔනෙමයි.......... හොරා වගේ යන්න එපා සුදු..... රත්තරං පව්

    :D:D
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    උබේ Thread ටික එකතු කරලා පොතක් ගහපන්, මචන්.
    අනිවා එලකිරි වගේ විකිනෙනවා.
    Rep ++
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Godak watina thread ekak machan. Keep it up.
    Api kagen hari bike ekak gannawa kiyamu.
    Transfer paper eke aithi karayage part eka eya Department of Motor Traffic ekata yawala nam. Api ape part eka yawwe naththan dawasata Rs 100 gane dadayak gahanawa kiyanne aththada?

    වෑදගත් ප්‍රශ්නයක් ඈඩ්මින් සහෝ... ඒ කතාව ඈත්ත. මට මතක හෑටියට ඔක 11 වෙනි කොලේ හරි 13 වෙනි කොලේ හරි( අංකය ශුවර් නෑ. පිටුව උඩ නම ගහලා තියෙනවා මුල් අයිතිකරුගේ පිටපත කියලා ). ඔක කඩාගන්න පරන අයිතිකාරයාට පුලුවන්.කඩලා පුරවලා මෝටර් රත එකට යවනවා. එහෙම නොකලත් 2වෙනි අයිතිකාරයාට අව්ලක් නෑ. එහෙම කරන්නේ පලවෙනි අයිතිකාරයා වගකිමෙන් නිදහස් වෙන්න. රුපියල් 100 නම් මට මතක නෑ. උපරිම මුදලකට යටත්ව දඩයක් ගහනවා දින ගනන අනුව. හෑබෑයි උපරිමයක් තියෙනව. නෑත්නම් මල මගුලයි වෙන්නේ 2වෙනි අයිතිකාරයා පරක්කු උනොත්
     
    • Like
    Reactions: rox2030

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උබේ Thread ටික එකතු කරලා පොතක් ගහපන්, මචන්.
    අනිවා එලකිරි වගේ විකිනෙනවා.
    Rep ++

    ඒ කෙසේ වෙතත් කොම්පෑනි කාරයෝ මාව උස්සයි උන්ගේ ගෑට මගෝඩි එලි කලාට. උන්ගේ ආදායම් නෑතිකරනවා කියලා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    රත්තරං;12083032 said:
    වෑදගත් ප්‍රශ්නයක් ඈඩ්මින් සහෝ... ඒ කතාව ඈත්ත. මට මතක හෑටියට ඔක 11 වෙනි කොලේ හරි 13 වෙනි කොලේ හරි( අංකය ශුවර් නෑ. පිටුව උඩ නම ගහලා තියෙනවා මුල් අයිතිකරුගේ පිටපත කියලා ). ඔක කඩාගන්න පරන අයිතිකාරයාට පුලුවන්.කඩලා පුරවලා මෝටර් රත එකට යවනවා. එහෙම නොකලත් 2වෙනි අයිතිකාරයාට අව්ලක් නෑ. එහෙම කරන්නේ පලවෙනි අයිතිකාරයා වගකිමෙන් නිදහස් වෙන්න. රුපියල් 100 නම් මට මතක නෑ. උපරිම මුදලකට යටත්ව දඩයක් ගහනවා දින ගනන අනුව. හෑබෑයි උපරිමයක් තියෙනව. නෑත්නම් මල මගුලයි වෙන්නේ 2වෙනි අයිතිකාරයා පරක්කු උනොත්

    dan open papers thiya gannath ba. Ahu unoth dawas ganata dada gahanawa. mama gaththa bike ekak thiyanwa mokada karanne kiyala bala bala inne. Thanks
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    dan open papers thiya gannath ba. Ahu unoth dawas ganata dada gahanawa. mama gaththa bike ekak thiyanwa mokada karanne kiyala bala bala inne. Thanks

    kawda kiwwe open papers thiyaganna ba kiyala????? bike eka gaddi kalin ayithikarayata kole kadaganna epa kiyala set ekama araganna. dine danne nathuwa athsana gahaganna. one kalayak open papers tiyan idala transfer karagaththahahi. habayi gannakotama wade waradda ganna epa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ගන්නකොට බජාර් එකෙ තියෙන රෑල්ලට යන බයික් එකක් ගනිල්ල

    ඒ වගෙම තව ඔය චීන පටස් බයික් තියෙනව නේද ජාලින්, සාඩින්, චෑන් චූන්,කං කුං, අජිනමොටෝ, චොරමොටෝ , අනාතමොටෝ , මරනමොටෝ( ඔන්න රනමොටෝ කියලා කිව්වෙ එහෙම නෑ ) ...වගේ එක එක නම් වලින්. ඔවත් ගත්ත එවුන් සදා අනාතයි. සිංගර් එකෙන් අබාන්ස් එකෙන් ටීවී එකක් ගත්තා තාම ඒක නියමෙට වෑඩ කියලා සමහර උන් ඒවයෙන් බයිකුත් ගන්නවා.එහෙම උනුත් ලංකාවෙ ඉන්නවා බන්
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Godak watina thread ekak machan. Keep it up.
    Api kagen hari bike ekak gannawa kiyamu.
    Transfer paper eke aithi karayage part eka eya Department of Motor Traffic ekata yawala nam. Api ape part eka yawwe naththan dawasata Rs 100 gane dadayak gahanawa kiyanne aththada?

    ගිය පෙබරවාරි වල ඉදන්ද කොහෙද වදිනවලු මගේ වාහනේ ගත්තු පොර පේපර් බාර දීල නැතුව අවුරුද්දකට විතර පස්සෙ කෝල් කරා මම යැවුවද කියල අහල අපි ඒ දවස්වලමයි රෙජිස්ට්‍රෂන් එක කැන්සල් කරේ පස්සෙ ඌ මොකක් හරි කර ගත්තා 100 ගානෙ ගෙවුවනම් වාහනේ වටිනාකම ම ගෙවන්න වෙනව ලු :D

    ෆට්ට ත්‍රෙඩ් එක රත්තරන් බයික් පාර්ට් 2 එකට රෙපක් දුන්න හින්ද රෙප් දෙන්න බෑ