වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ගිය පෙබරවාරි වල ඉදන්ද කොහෙද වදිනවලු මගේ වාහනේ ගත්තු පොර පේපර් බාර දීල නැතුව අවුරුද්දකට විතර පස්සෙ කෝල් කරා මම යැවුවද කියල අහල අපි ඒ දවස්වලමයි රෙජිස්ට්‍රෂන් එක කැන්සල් කරේ පස්සෙ ඌ මොකක් හරි කර ගත්තා 100 ගානෙ ගෙවුවනම් වාහනේ වටිනාකම ම ගෙවන්න වෙනව ලු :D

    ෆට්ට ත්‍රෙඩ් එක රත්තරන් බයික් පාර්ට් 2 එකට රෙපක් දුන්න හින්ද රෙප් දෙන්න බෑ

    machan mama danna widihata uparimekata yatathwa thamayi dadaya gahanne. e nisa laksha ganan yanne na mama hithanne
     

    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    හොද ලිපියක් මචන්............ එත් බයික් එකෙයි වෘෂණ කොශේ සම්බන්දෙ මොකක්ද බන් :eek:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    images5566.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හොද ලිපියක් මචන්............ එත් බයික් එකෙයි වෘෂණ කොශේ සම්බන්දෙ මොකක්ද බන් :eek:

    uba thred eke monawada ban kiyewwe macho??????!!!!!

    ඔන්න කනට දෙකක් ගහල ඈටදෙක ලාච්චුවට දාල තදකරල කෑ#$# $%^^ @#$%^‍ය් කියපිය මේක කොහෙන්ද කියල එහෙම නෙමේ අහන්නේ.ඉතින් අපරාදේ නොකල වරදකට බයික් එකක් වෙනුවෙන් ඈටදෙක තලාගන්න ඔනේ නෑනේ මචන්ලා.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කෝරලේමහත්තයා;12084768 said:

    uba thred eke monawada ban kiyewwe macho??????!!!!!

    ඔන්න කනට දෙකක් ගහල ඈටදෙක ලාච්චුවට දාල තදකරල කෑ#$# $%^^ @#$%^‍ය් කියපිය මේක කොහෙන්ද කියල එහෙම නෙමේ අහන්නේ.ඉතින් අපරාදේ නොකල වරදකට බයික් එකක් වෙනුවෙන් ඈටදෙක තලාගන්න ඔනේ නෑනේ මචන්ලා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    වෘක්ශන කෝශ newe වෘශන කෝශ....

    කොහෙද ඉතින් බන් මම ඔය සබ්යත්වයක් තියෙන වචන් දන්න එකක්යෑ. පොඩි කාලෙම වල්ල, සෙට් එක, ලබ්බ, ඈටදෙක.අනාගත බෝල, කුට්ටම කියලා ඉගෙනගත්තට එහෙම දෑම්මොත් ඈඩ්මින් මාමා මට ඌයියා කරයි. ඒක හින්දා තමා දන්න විදිහට ඔය දෑම්මේ,, මට තාමත් ඔක කියන්න බෑ බන් දිව උලුක් වෙනවා,,, කිව්වට ස්තුත්යි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උබලගේ දෑවෙන බයික් ප්‍රශ්න වලට කෑකිලේ රජ්ජුරුවොවත් නොදෙන තරමේ උපදෙස් දෙන රත්තරං දෑන් රාජකාරියට යන්නයි හදන්නේ. ආයේ උබලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ හෙට හවස. ( ඈයි ඕයි මම ටිකක් නිදාගන්නත් ඔනෙනේ ) PM දාපු උන් ඔක්කොටම මම උත්තර දුන්නා මම හිතන්නේ. පුලුවන් තරම් PM නොදා ත්‍රෙඩ් එකේම උබලගේ ජල්ටෝන් ප්‍රශ්න දාපල්ලා. එතකොට අනිත් උන්ටත් පේනවා. නෑත්නම් එකම ආයෙ ආයෙ කියන්න වෙනවා. හෙට හම්බවෙමු. හෑමදාම කියනව වගේ කක්කුස්සියට බොකක් දාන්න ගියත් බයික් එකේ යනවනම් හොද කොලිටි හෙල්මට් එකක් (අඩුම රුපියල් 10000ක් වත් දිලා ගනිල්ලා) දාන් පලයල්ලා.බුදු සරනයි!!!
     
    • Like
    Reactions: naleen rox