Good One!
ravindaj Well-known member Sep 1, 2014 1,408 132 83 Mar 2, 2016 #22 ඔය තුන්දෙනාගේ නිතිය කලිනුත් ගෙනවනේ, අන්තිමට එකට වෙච්ච දෙයක් නැහැනේ. ඕකත් තව ටික දවසකින් ඔක්කොටම අමතක වෙලා යයි.
ඔය තුන්දෙනාගේ නිතිය කලිනුත් ගෙනවනේ, අන්තිමට එකට වෙච්ච දෙයක් නැහැනේ. ඕකත් තව ටික දවසකින් ඔක්කොටම අමතක වෙලා යයි.
sgrdk1 Well-known member Jul 1, 2015 2,395 330 83 හෙළ බිමේ Mar 2, 2016 #23 දැනටත් හතලිහ තමයි උපරිම වේගෙ
Lejayange Well-known member Mar 23, 2015 18,955 5,596 113 Mar 2, 2016 #24 kellsupun said: owa tika dwasai bn kerenne Click to expand...
Niko Boy Well-known member Nov 6, 2015 1,973 1,024 113 Sri Lanka Mar 2, 2016 #27 වැඩක් තියනවද. වීල් කාරයෝ පාර පුරා රේස් යනවා වෙලාවකට. හයියෙන් යන්නත් බෑ.. පාර පුරා ත්රී විල්. වෙන වාහනේකට ඉස්සර කරන්නත් බෑ.
වැඩක් තියනවද. වීල් කාරයෝ පාර පුරා රේස් යනවා වෙලාවකට. හයියෙන් යන්නත් බෑ.. පාර පුරා ත්රී විල්. වෙන වාහනේකට ඉස්සර කරන්නත් බෑ.
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Mar 2, 2016 #28 hamme loku deyak
F fairleen Well-known member Aug 6, 2012 1,190 375 83 Mar 2, 2016 #29 මටහ් මෙ 3වීල් වෙසිගෙ පු ... ලා පෙන්නන්න බෑ... ජීවිතේක වටිනාකම උන්ට තෙරෙන්නෙ නෑ.... පුදුම හීනමානයක් තියෙන්නෙ.... උන්ව over take කලොත් සමහර එවුන්ට මල පනිනවා.... මගෙ ජිවිතෙත් කීප වාරයක්ම මුන් නිසා බේරුනෙ අනුනවයෙන්. තහනම් කල යුතු වාහනයක්....
මටහ් මෙ 3වීල් වෙසිගෙ පු ... ලා පෙන්නන්න බෑ... ජීවිතේක වටිනාකම උන්ට තෙරෙන්නෙ නෑ.... පුදුම හීනමානයක් තියෙන්නෙ.... උන්ව over take කලොත් සමහර එවුන්ට මල පනිනවා.... මගෙ ජිවිතෙත් කීප වාරයක්ම මුන් නිසා බේරුනෙ අනුනවයෙන්. තහනම් කල යුතු වාහනයක්....
EXECUTOR Member Oct 11, 2015 642 145 0 Mar 5, 2016 #30 අද මගෙත් එක්ක ත්රීවීල් කාරයෙක් ආවා රේස් යන්න. චූන් පාන් කාරයෙක් .. පොර ගොන් ඇක්ෂන් ටිකක් දාලා වෙට්ටු දාන්න ආපු නිසා මම ස්ලෝ කලා. ඊට පස්සේ බී ඇම් ඩබ්ලිව් එකකට වෙට්ටුවක් දැම්මා හැප්පුනානම් ත්රීවීලර් එකේ කෑලිත් නෑ. අපරාදේ අල්ලාහ් ගෙ කැමැත්ත
අද මගෙත් එක්ක ත්රීවීල් කාරයෙක් ආවා රේස් යන්න. චූන් පාන් කාරයෙක් .. පොර ගොන් ඇක්ෂන් ටිකක් දාලා වෙට්ටු දාන්න ආපු නිසා මම ස්ලෝ කලා. ඊට පස්සේ බී ඇම් ඩබ්ලිව් එකකට වෙට්ටුවක් දැම්මා හැප්පුනානම් ත්රීවීලර් එකේ කෑලිත් නෑ. අපරාදේ අල්ලාහ් ගෙ කැමැත්ත