වෙට්ටු දාන ත්‍රිවිල් මට්ටු කිරීම අද සිට

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔය තුන්දෙනාගේ නිතිය කලිනුත් ගෙනවනේ, අන්තිමට එකට වෙච්ච දෙයක් නැහැනේ.
    ඕකත් තව ටික දවසකින් ඔක්කොටම අමතක වෙලා යයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    owa tika dwasai bn kerenne

    green-yes-text-smiley-emoticon.gif
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    වැඩක් තියනවද. වීල් කාරයෝ පාර පුරා රේස් යනවා වෙලාවකට. හයියෙන් යන්නත් බෑ.. පාර පුරා ත්‍රී විල්. වෙන වාහනේකට ඉස්සර කරන්නත් බෑ.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මටහ් මෙ 3වීල් වෙසිගෙ පු ... ලා පෙන්නන්න බෑ... ජීවිතේක වටිනාකම උන්ට තෙරෙන්නෙ නෑ.... පුදුම හීනමානයක් තියෙන්නෙ.... උන්ව over take කලොත් සමහර එවුන්ට මල පනිනවා.... මගෙ ජිවිතෙත් කීප වාරයක්ම මුන් නිසා බේරුනෙ අනුනවයෙන්. තහනම් කල යුතු වාහනයක්....
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    අද මගෙත් එක්ක ත්‍රීවීල් කාරයෙක් ආවා රේස් යන්න. චූන් පාන් කාරයෙක් ..:P පොර ගොන් ඇක්ෂන් ටිකක් දාලා වෙට්ටු දාන්න ආපු නිසා මම ස්ලෝ කලා. ඊට පස්සේ බී ඇම් ඩබ්ලිව් එකකට වෙට්ටුවක් දැම්මා හැප්පුනානම් ත්‍රීවීලර් එකේ කෑලිත් නෑ. අපරාදේ අල්ලාහ් ගෙ කැමැත්ත:no: